ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    සියලු දෙනාගේ අවධානය පිණිසයි

    අප විසින් සංවිධනය කරනු ලබන INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015 මාර්තු මස එනම්
    මෙම මාස 15 තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත



    මෙතෙක් මුදල් දැමු පුද්ගලයින් පහත දැක්වේ.

    11026683_351345131733318_760471823_n.jpg

    11051383_351345365066628_495082117_n.jpg

    බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මේ සෙනසුරාදා දිනය තෙක් (2015/03/07) මුදල් දැමීම සදහා කාලය ලබා දී ඇත එදින තරගාවලියේ ඉදිරි කටයුතු තීරණය කරනු ඇත

    tshirt සදහා පමණක් මුදල් දී ඇති ඒවා ආපසු දෙනු ලැබේ

    *** ELAKIRI SUPER SIXES 2015 ***
    ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!



    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    hacker T
    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera
    තරගාවලියේ සියලු තොරතුරු : INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අඩේ පිටොන් කරාට පස්සෙ වෙනස් උනොත්.... හුටා වෙන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    size eka wadi wunoth haka ge eka uduruagena duwanawa :P
    හැකාත් M tshirt නේ .. :dull::rolleyes:
    ස්මොල් එකකුත් වැඩයින් ගේන්න බැරිද දන් නෑ:dull:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් සල්ලි දැම්ම.. කෝ මගේ නම නෑනේ.. Romastar කියල එකෙක් ඉන්නවා. ඒ මම නෙමෙයි.. මම Roamstar.. දාපිය නම හරියට.. :angry::angry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේ ඒක නෙමෙයි. දැනගන්නත් එක්ක කියපන්කො බන් ටී ෂර්ට් වල shoulder සයිස්.. M = 15 1/2 වගේ.. S = ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මේ ඒක නෙමෙයි. දැනගන්නත් එක්ක කියපන්කො බන් ටී ෂර්ට් වල shoulder සයිස්.. M = 15 1/2 වගේ.. S = ?
    තවත් එකෙක් ඉන්නවා:D