තවත් එකෙක් ඉන්නවා![]()
අලේ... උඹත් small ද.. 15 1/2 නම් වැඩී බන් මට.. 15 නම් shape.. small එක අරන් නිකන් බ්රෙසියර් එකක් වගේ තියෙයිද දන්නේ නෑ ඇන්දම..

තවත් එකෙක් ඉන්නවා![]()

ehenam matath uba adina size eken gaumak mahala diyanumbata mona tshirtda![]()



කඩේ තියන ටිශර්ට් වලින් කියන්න බෑ බන් ඒකනේ අවුල... බ්රෑන්ඩ් අනුව වෙනස් නේ...
අලේ... උඹත් small ද.. 15 1/2 නම් වැඩී බන් මට.. 15 නම් shape.. small එක අරන් නිකන් බ්රෙසියර් එකක් වගේ තියෙයිද දන්නේ නෑ ඇන්දම..![]()


ehenam matath uba adina size eken gaumak mahala diyan![]()










කොහොමද බන් ඔය මුදලින් සංවිදානය කරන්නේ ..... Ground බුක් කරන්න කීයක් ගෙවන්න ඕනද .... තව DJ ලබ්බකුත් තියනවා කිව්වා නේද .... උන්ටත් ගෙවන්න වෙයි ද ... පේන විදිහට සංවිදානය කරන උන්ගේ ගෙවල් වල රත්තරන් බඩුත් උගස් තියන්න වෙයි වගේ ...... 





ඇඩෝව් මගේ ශිර්ට් සයිස් එක 15 ඒ කියන්නේ Medium එක නෙහ්...???
එක නෙමෙයි මොකෝ බන් මගේ නම නිකම් හයිලයිට් කොරල වගේ තියෙන්නේ...??![]()
ehenam matath uba adina size eken gaumak mahala diyan![]()


සිරාවට මම හිතුවේ ගොඩක් එවුන් සල්ලි දාල ඇති කියලකොහොමද බන් ඔය මුදලින් සංවිදානය කරන්නේ ..... Ground බුක් කරන්න කීයක් ගෙවන්න ඕනද .... තව DJ ලබ්බකුත් තියනවා කිව්වා නේද .... උන්ටත් ගෙවන්න වෙයි ද ... පේන විදිහට සංවිදානය කරන උන්ගේ ගෙවල් වල රත්තරන් බඩුත් උගස් තියන්න වෙයි වගේ ......
![]()


15 1/2 ලු බන් medium.. මටත් 15 shape.. එත් ඉතින් 15 1/2 ලොකු වැඩී.. ඒ නිසා මම කිව්වා මට small ඕනේ කියල..


ටික දෙනෙකුට තේරෙන ඇත්ත යථාර්තය
මට පේන්නේ ගොඩක් අය එදා උදේට ඇවිත් සල්ලි දික් කොරන්ට හිතාගෙන ඉන්නව වගේ .... එහෙම උනොත් නම් ජෝර වෙයි ..... මොකද කලින් මොකුත් ප්ලෑන් කරන්න බෑනේ .....

ඇඩෝව් මගේ ශිර්ට් සයිස් එක 15 ඒ කියන්නේ Medium එක නෙහ්...???
එක නෙමෙයි මොකෝ බන් මගේ නම නිකම් හයිලයිට් කොරල වගේ තියෙන්නේ...??![]()


e nikan me girl kenek enawa kiyanna 
