ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    තවත් එකෙක් ඉන්නවා:D

    අලේ... උඹත් small ද.. 15 1/2 නම් වැඩී බන් මට.. 15 නම් shape.. small එක අරන් නිකන් බ්‍රෙසියර් එකක් වගේ තියෙයිද දන්නේ නෑ ඇන්දම..
    :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    අලේ... උඹත් small ද.. 15 1/2 නම් වැඩී බන් මට.. 15 නම් shape.. small එක අරන් නිකන් බ්‍රෙසියර් එකක් වගේ තියෙයිද දන්නේ නෑ ඇන්දම..
    :baffled:
    කඩේ තියන ටිශර්ට් වලින් කියන්න බෑ බන් ඒකනේ අවුල... බ්‍රෑන්ඩ් අනුව වෙනස් නේ...:no:
    ශර්ට් වලින් නම් ටිකක් ශේප්
    :dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඇඩෝව් මගේ ශිර්ට් සයිස් එක 15 ඒ කියන්නේ Medium එක නෙහ්...???:nerd::nerd:

    එක නෙමෙයි මොකෝ බන් මගේ නම නිකම් හයිලයිට් කොරල වගේ තියෙන්නේ...??:nerd::nerd::P:D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සිරාවට මම හිතුවේ ගොඩක් එවුන් සල්ලි දාල ඇති කියල :oo::oo::oo::oo: කොහොමද බන් ඔය මුදලින් සංවිදානය කරන්නේ ..... Ground බුක් කරන්න කීයක් ගෙවන්න ඕනද .... තව DJ ලබ්බකුත් තියනවා කිව්වා නේද .... උන්ටත් ගෙවන්න වෙයි ද ... පේන විදිහට සංවිදානය කරන උන්ගේ ගෙවල් වල රත්තරන් බඩුත් උගස් තියන්න වෙයි වගේ ...... :yes::yes::yes::no::no::no:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇඩෝව් මගේ ශිර්ට් සයිස් එක 15 ඒ කියන්නේ Medium එක නෙහ්...???:nerd::nerd:

    එක නෙමෙයි මොකෝ බන් මගේ නම නිකම් හයිලයිට් කොරල වගේ තියෙන්නේ...??:nerd::nerd::P:D

    15 1/2 ලු බන් medium.. මටත් 15 shape.. එත් ඉතින් 15 1/2 ලොකු වැඩී.. ඒ නිසා මම කිව්වා මට small ඕනේ කියල..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සිරාවට මම හිතුවේ ගොඩක් එවුන් සල්ලි දාල ඇති කියල :oo::oo::oo::oo: කොහොමද බන් ඔය මුදලින් සංවිදානය කරන්නේ ..... Ground බුක් කරන්න කීයක් ගෙවන්න ඕනද .... තව DJ ලබ්බකුත් තියනවා කිව්වා නේද .... උන්ටත් ගෙවන්න වෙයි ද ... පේන විදිහට සංවිදානය කරන උන්ගේ ගෙවල් වල රත්තරන් බඩුත් උගස් තියන්න වෙයි වගේ ...... :yes::yes::yes::no::no::no:

    ටික දෙනෙකුට තේරෙන ඇත්ත යථාර්තය :yes::yes::love:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ටික දෙනෙකුට තේරෙන ඇත්ත යථාර්තය :yes::yes::love:

    මට පේන්නේ ගොඩක් අය එදා උදේට ඇවිත් සල්ලි දික් කොරන්ට හිතාගෙන ඉන්නව වගේ .... එහෙම උනොත් නම් ජෝර වෙයි ..... මොකද කලින් මොකුත් ප්ලෑන් කරන්න බෑනේ .....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට පේන්නේ ගොඩක් අය එදා උදේට ඇවිත් සල්ලි දික් කොරන්ට හිතාගෙන ඉන්නව වගේ .... එහෙම උනොත් නම් ජෝර වෙයි ..... මොකද කලින් මොකුත් ප්ලෑන් කරන්න බෑනේ .....

    ඔව් මචන් එකයි කෙස් එක ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැ :(
    මේක ඔක්කොගෙම වැඩක් කියලා හිතන්නේ නැ