ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔව් මචන් එකයි කෙස් එක ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැ :(
    මේක ඔක්කොගෙම වැඩක් කියලා හිතන්නේ නැ

    පොඩ්ඩක් ඉදිරි බජට් එක හදල දාපන් මචන් .... එතකොට අපේ උන්ට බල ලා තේරුම් ගන්ට පුළුවන්නේ ..... :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rolleyes::rolleyes: dan harida meya :baffled:
    හැකො කලින් එකෙ බජට් එක දාපන් කට්ටියට පේන්නත් එක්ක... එතකොටවත් තේරෙයි කට්ටියට මේක නිකන් කසනවට කරන වැඩක් නෙමෙ කියල... :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකො කලින් එකෙ බජට් එක දාපන් කට්ටියට පේන්නත් එක්ක... එතකොටවත් තේරෙයි කට්ටියට මේක නිකන් කසනවට කරන වැඩක් නෙමෙ කියල... :dull:

    aniwa dannamko :yes::yes::love:
    oya ohoma innako hangila welawa enakam :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ahha ehenum salli godak hambela wage :rofl::rofl:

    ea seen eka ettama karanwada sudu malliwa natawanwa kiwe athata ara duwli pihadana 2k deela :rofl:

    චියා කියයි ඔවා දුන්නොත් :rolleyes:
    කොහොම උනත් එදාට (ඔකාගෙන්,( ඒකිගෙන් :P) පරිස්සම් වෙලා ඉන්න ඕනි :rofl::dull:
    ඔන්න උබත් පරිස්සම් වෙයන් :dull: