එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය දෙවන අදියර 2015

    » ප්‍රධාන නූල »

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    photo.jpg

    ~ 2015 මාර්තු 15 වන ඉරුදින පෙ.ව 9.00 සිට රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනයෙ පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සදහා ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
    :cool::cool::cool::cool::cool:


    ගිය පාර මැච් එකේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයත් සමග පැමිණෙන මලක් වගේ කොල්ලන් වෙත කරන ආරාධනාව තමා මේ

    එන කට්ටිය මලක් වගේ මේකේ දාමු පොස්ට් එකක්

    අවශ්‍ය විස්තර සදහා සැම විටම ප්‍රධාන නුල භාවිතා කරන්න

    අඩු පාඩු සහ රැගෙන එන දෑ පිළිබද දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා මැච් එකේ සංවිධායක මඩුල්ල හෝ dj gamaya අමතන්න

    අපේ පැත්තෙන් කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි ගානක් අනිවා දාමු

    කට්ටිය එකට සෙට් වෙලා යන එක ගැන මේකේ කතා කර ගමු

    දැනටමත් අනිත් ටීම් ලෑස්ති වෙලා ඉන්නේ

    අපිත් අපේ වැඩ ටික පෙන්නමු
    :yes:



    cmc501ga_6stg.jpg


    <<කෝ ගම්පහ කොල්ලෝ වරෙල්ලා>>
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me paara paraadai :D moraal bassanna damma mulinma.....

    Ara theoriyak tyenawane exam ekata lakunu ganna barinam anith ayage adu karanna kiyala ;)
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    dakka gaman comment kalata team godak daanawalune... mun maawa ganiyda danne nea :shocked:


    කොමෙන්ට් එකකට මොරාල් එක කන්න පුළුවන් නම් බන් අයියෝ සල්ලි කිව්වලු :rofl::rofl:

    උබත් ගහපං එහෙනම් ගම්පහ ටීම් එකකට
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගම්පහ තමා.. :yes:
    ඒත් කිරිකැට් බෑ.. :no:
    ඔව්වට ගිහිං නිකං වරිගෙ නම්බුව නහගන්න බෑ :baffled:
    ඊට වඩා හොඳයි පුළුවන් හේලෝවම ගහගෙන ඉන්නව :sorry: :sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගම්පහ තමා.. :yes:
    ඒත් කිරිකැට් බෑ.. :no:
    ඔව්වට ගිහිං නිකං වරිගෙ නම්බුව නහගන්න බෑ :baffled:
    ඊට වඩා හොඳයි පුළුවන් හේලෝවම ගහගෙන ඉන්නව :sorry: :sorry:

    වරෙන් වරෙන්. නහගන්න නම්බුවක් අපිට කවදාවත් තිබිලාත් නෑනේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    වරෙන් වරෙන්. නහගන්න නම්බුවක් අපිට කවදාවත් තිබිලාත් නෑනේ


    එක ඇත්ත ...... ආතල් එකක් නේ බන් ගන්නේ .... ගිය පාර අහින්දාස් විදියට ගහලා තමා කප් එක ගත්තේ :P