Colombo Motor Show 2015

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කියලා වැඩක් නැ ඒවා දැක්කාම හිනා යනවා මචන් පව් ඉතිං
    අර lamborghini ඒක ගාව ඒහේම වට කරගෙන ඉන්න‍ෙ ජිවිතේට දැකලා නැ වගේ
    මම නම් ඒ වගේ තැන් වලට ගියෙත් නැ බන් ඒපා වෙනවා

    ඇයි බං අර ලිමොසින් එක ඇතුලෙ ෆොටෝ ගන්න. ගුටිකෙලිත් යන්න ඇති
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යන්න බැරි වුන අපිට, ෆොටෝ හරි බලන්න දාපු එක ලොකු දෙයක් මචං :)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    35hhkqo.jpg

    තෑන්ක්ස් මචන්.
    මේක තියෙන බව දන්නවනම් මමත් යනවා බලන්න. :(

    +8
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යන්න බැරි වුන අපිට, ෆොටෝ හරි බලන්න දාපු එක ලොකු දෙයක් මචං