කියලා වැඩක් නැ ඒවා දැක්කාම හිනා යනවා මචන් පව් ඉතිං
අර lamborghini ඒක ගාව ඒහේම වට කරගෙන ඉන්නෙ ජිවිතේට දැකලා නැ වගේ
මම නම් ඒ වගේ තැන් වලට ගියෙත් නැ බන් ඒපා වෙනවා
ඇයි බං අර ලිමොසින් එක ඇතුලෙ ෆොටෝ ගන්න. ගුටිකෙලිත් යන්න ඇති
කියලා වැඩක් නැ ඒවා දැක්කාම හිනා යනවා මචන් පව් ඉතිං
අර lamborghini ඒක ගාව ඒහේම වට කරගෙන ඉන්නෙ ජිවිතේට දැකලා නැ වගේ
මම නම් ඒ වගේ තැන් වලට ගියෙත් නැ බන් ඒපා වෙනවා
තෑන්ක්ස් මචන්.
මේක තියෙන බව දන්නවනම් මමත් යනවා බලන්න.![]()
+8
lotus elisemachan Ara Raddella Automobile kiyala dala thibbe monada ban
machan Ara Raddella Automobile kiyala dala thibbe monada ban