බත්_කඩේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔන්න අද මගේ බත් කඩේ සුභ මොහොතින් ඕපන් කළා. අද දවල්ට රතු බත් / සුදු බත් සමග දෙල් මාළුව , කෙලවල්ලෝ අබුල්තියල් , පරිප්පු , පොල් සම්බෝල , මුගුනුවන්න මැල්ලුම , වම්බොටු මොජු , බණ්ඩක්ක හොද්ද , බැදමු මිරිස් කරල් , ලුනු අච්චාරු , බෝංචි වයන්ජනය , පපඩම්, පොලොස් කටිලිස් .

මෙයින් කැමති ව්‍යංජන 4 ක් සමග දවල් ආහාරය ගන්න පුළුවන්. දහවල් බත් සමග පිරිසිඳු කිතුල් රා වීදුරුවක් නොමිලයේ.

දහවල් අහාර වේලක මිල රුපියල් 190

 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

avatar512093_20.gif
:confused: me mokekda :lol:
 

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මට සුදු බත් සමග, කෙලවල්ලෝ අබුල්තියල්, පරිප්පු, පොල් සම්බෝල, වම්බොටු මොජු, බැදමු මිරිස් කරල්, පපඩම් ඕනේ... අර රා වීදුරුවත් ඕනේ...

    00020451.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    meka kohomda :rofl::rofl:

    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා..
    සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායම් හොදහැටි දන්නාව අක්කා
    මං ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා

    මයියොක්ක පිපිඤ්ඤා වම්බොටු පොඩි බන්ඩක්කා
    මන්නෙට ආසලු ඉදහිට වැටකොලු අක්කා
    නංගි උසක්කා එතනම කසිප්පු වික්කා..
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

    පප්පගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවලු වික්කා
    කීර පලා සොයා නෙලා වටිටිය දුන්නා
    නෝනෙ පලා ගන්නවාද අසා එලවලු වික්කා
    වික්ක නොවිකා ගානයි මහලු ඉසක්කා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා..
    සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායම් හොදහැටි දන්නාව අක්කා
    මං ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා

    මයියොක්ක පිපිඤ්ඤා වම්බොටු පොඩි බන්ඩක්කා
    මන්නෙට ආසලු ඉදහිට වැටකොලු අක්කා
    නංගි උසක්කා එතනම කසිප්පු වික්කා..
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

    පප්පගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවලු වික්කා
    කීර පලා සොයා නෙලා වටිටිය දුන්නා
    නෝනෙ පලා ගන්නවාද අසා එලවලු වික්කා
    වික්ක නොවිකා ගානයි මහලු ඉසක්කා

    :yes::yes::yes: :P