ඔන්න අද මගේ බත් කඩේ සුභ මොහොතින් ඕපන් කළා. අද දවල්ට රතු බත් / සුදු බත් සමග දෙල් මාළුව , කෙලවල්ලෝ අබුල්තියල් , පරිප්පු , පොල් සම්බෝල , මුගුනුවන්න මැල්ලුම , වම්බොටු මොජු , බණ්ඩක්ක හොද්ද , බැදමු මිරිස් කරල් , ලුනු අච්චාරු , බෝංචි වයන්ජනය , පපඩම්, පොලොස් කටිලිස් .
මෙයින් කැමති ව්‍යංජන 4 ක් සමග දවල් ආහාරය ගන්න පුළුවන්. දහවල් බත් සමග පිරිසිඳු කිතුල් රා වීදුරුවක් නොමිලයේ.
දහවල් අහාර වේලක මිල රුපියල් 190
මෙයින් කැමති ව්‍යංජන 4 ක් සමග දවල් ආහාරය ගන්න පුළුවන්. දහවල් බත් සමග පිරිසිඳු කිතුල් රා වීදුරුවක් නොමිලයේ.
දහවල් අහාර වේලක මිල රුපියල් 190
Last edited:

me mokekda 