3D චිත්‍ර

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඉතාලියේ ජීවත්වෙන චිත්‍ර ශිල්පියෙක් තමා ඇලෙස්සැන්ඩ්‍රෝ ඩිඩී කියන්නේ. මෙයාගේ අලුත්ම චිත්‍ර එකතුව සමන්විත වෙන්නේ ගොඩක් විශේෂ ත්‍රී.ඩී. චිත්‍ර වලින්.
    52.jpg


    මේ චිත්‍ර නිර්මාණය කරන්න ඔහු පැන්සල් සහ කොළ කෑලි පාවිච්චි කරල තියෙනවා.
    111.jpg


    මේ තියෙන්නේ කෙනෙක් ටෙනිස් ගහන පින්තූරයක්.
    13.jpg


    මේ ඉන්නේ පැන්සලක් වටා එතිලා ඉන්න නයෙක්.
    32.jpg


    ඒ වගේම මුහුදේ රැල්ල පදින කෙනෙක්.
    42.jpg


    මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා.
    71.jpg


    ලස්සන සත්තු ටිකකුත් එයා නිර්මාණය කලා.
    9.jpg

    81.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D