ඉතාලියේ ජීවත්වෙන චිත්ර ශිල්පියෙක් තමා ඇලෙස්සැන්ඩ්රෝ ඩිඩී කියන්නේ. මෙයාගේ අලුත්ම චිත්ර එකතුව සමන්විත වෙන්නේ ගොඩක් විශේෂ ත්රී.ඩී. චිත්ර වලින්.
මේ චිත්ර නිර්මාණය කරන්න ඔහු පැන්සල් සහ කොළ කෑලි පාවිච්චි කරල තියෙනවා.
මේ තියෙන්නේ කෙනෙක් ටෙනිස් ගහන පින්තූරයක්.
මේ ඉන්නේ පැන්සලක් වටා එතිලා ඉන්න නයෙක්.
ඒ වගේම මුහුදේ රැල්ල පදින කෙනෙක්.
මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා.
ලස්සන සත්තු ටිකකුත් එයා නිර්මාණය කලා.
බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න.