Koi wahaneda honda ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    යාළුවා;17994036 said:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගැනත් කියන්න කලින් ඕක අරන් දෙන ලෙඩ අනන් මනං ගැන කියන්න කලින් ඊට පස්සෙ ඔය පූරුවෙ වාසනාවට බේරුන ටික දෙනෙක් ඇරෙන්න චොප්ප වෙලා ගිය බහුතරේ ගැන කියන්නත් කලින් කියන්නන් මගෙ යාලුවෙක් හිටිය මයික්‍රෝ කම්පැනියෙ වැඩ කරන. ඌමයි කිව්වෙ ගන්න එපා ඉන්දියන් එකක් ගනින් ඊට වඩා හොඳයි කියල. උන් Assemble කරන හැටි ඇහුවම ඇත්ත තමා කියල හිතුන :rofl:

    උබට සල්ලි දීලා කාර් එකක් ගන්න ඕනි නං ඔය මුදලට හරි යන පොඩි කාර් වන විට්ස්,පැසෝ වගේ එකක් ගනින්.

    හැබැයි උබට සල්ලි දීලා කාර් එකක් වෙනුවට රෝද හයිකරපු මැස්සක් ගන්න ඕනි නං,ඔකේ යන අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි නැත්තන් ඔය උඩින් තියෙන දෙකෙන් එකක් ගනින්.

    හයියෝ අනාථයි :sorry: අනේ මන්ද බන් මොකක් කරන්නද කියල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    dan mokadda decision eka machan

    කරන්න දෙයක් නෑ බන් .... මගේ ගානට සෙට් වෙන්නේ panda විතරයි ... alto එක ගන්නවා නං තව අතින් 2ක් වත් දාන්න ඕනේ .. එක්කෝ මුකුත් නොගෙන ඉන්නවා ... නැත්තන් panda එක ගන්නවා :baffled::baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කරන්න දෙයක් නෑ බන් .... මගේ ගානට සෙට් වෙන්නේ panda විතරයි ... alto එක ගන්නවා නං තව අතින් 2ක් වත් දාන්න ඕනේ .. එක්කෝ මුකුත් නොගෙන ඉන්නවා ... නැත්තන් panda එක ගන්නවා :baffled::baffled::baffled:
    නොගෙන ඹය යන විදියටම තව ටිකක් ගිහින් තව කියක් හරි ඒකතු කරගනින් මචන්
    කලබල වෙලා ආමාරුවේ වැටෙන්න ඒපා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කරන්න දෙයක් නෑ බන් .... මගේ ගානට සෙට් වෙන්නේ panda විතරයි ... alto එක ගන්නවා නං තව අතින් 2ක් වත් දාන්න ඕනේ .. එක්කෝ මුකුත් නොගෙන ඉන්නවා ... නැත්තන් panda එක ගන්නවා :baffled::baffled::baffled:

    ehenam lawata use karapu registered alto ekak ganin 10kata wage :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරන්න දෙයක් නෑ බන් .... මගේ ගානට සෙට් වෙන්නේ panda විතරයි ... alto එක ගන්නවා නං තව අතින් 2ක් වත් දාන්න ඕනේ .. එක්කෝ මුකුත් නොගෙන ඉන්නවා ... නැත්තන් panda එක ගන්නවා :baffled::baffled::baffled:

    උඹනම් කන්න ඕනෙ වුනහම කබර ගොයත් තලගොයා කරගන්න වගේ යන්නෙ. මේ තරම් ඔය මගුල ගන්න එපා කියලා කමෙන්ට් කරලා තියද්දිත් උඹ නම් පැන්මයි ගන්න යන්නේ. උඹ කමෙන්ට් වලින් කියන දේවල් ගනං ගන්නෙ නැති නිසා කමෙන්ට් කරම්දෝ නෝකරම්දෝ කියල හිතල තමයි ආයිත් කමක් නෑ කියලා මේ කමෙන්ට් එක ගැහුවේ. මොකද කොල්ලෙක් මහන්සිවෙලා හම්බු කරපු සල්ලි විනාස වෙලා යනවා බලාගෙන නිකං ඉන්නත් බෑනේ. යකෝ ඔය පැන්ඩ මගුල ගන්න එපා.
    1. මුලින් ටිකක් විතර හොදට පැට්‍රල් වැඩකරත් ටික කාලයක් යනකොට බලාගෙන ඉදිද්දි තෙල් වැඩකිරිල්ල අඩුවෙනවා ආයි ලෙඩේ හොයන්න බෑ. :P
    2. පාට්ස් ගිණි ගනං
    3. බේසං හදන ප්ලාස්ටික් වලින් කරන ලද සුපිරි ඇතුලත නිමාව :P
    4. ලෝකේ හරි එමං නමක් නැති වාහනයක් වීම - මේ වාහනේ ප්‍රසිස්ධ නිෂ්පාදන නාමයක් නැතුව ගහන එකක්. ඕක ලංකාවට, ඉන්දුනීසියාවට, තායිවානයට හා තවත් රටවල් දෙකකට විතර චීනෙන් ආනයනය කරලා ඒ ඒ රටවලට කැමති නම් ගහලා රට ඇතුලේ විකුණනවා. :shocked: ඒ කිව්වේ හරියට නමක් ගමක් නැතුව එන චයිනීස් ෆෝන් එකක් වගේ තමයි. උඹට කැමතිනම් කෙලින්ම එකක් ගෙන්නගෙන Geely Robinhood කියල ගහල දුවන්න පුලුවන්.:P දන්න විදිහට ඔය වාහනෙත් මිල අඩුම සංස්කරණයක් තමයි ලංකාවට ගේන්නේ. ඒ කිව්වේ බාලම කෑලි දාලා තියන චීන පටස් එකක්.
    cartitleimage_12533.jpg

    5. උං හාවො අල්ලන්න තියන සේෆ්ටියක් ඕකෙ නෑ බං.
    6. ඔය වගේ හුටප්පර නිසා ඔය මගුල ගත්තොත් විකුණන්න නම් ගත්තු එකාට වඩා අන්ත හාවෙක් අහුවෙනකන් ඉන්න වෙනවා. ඒක ලේසි නෑ පුතෝ දැන් කාලේ හාවො අඩුයි.

    තව කියන්න නම් දේවල් එමටයි බං. ඒත් උඹ අදහසක් ගන්නව නම් මේකේ වැටිල තියන කමෙන්ට් ටික ඇති කියල හිතෙනව.
     
    තේරුනා සර් .. එත් වෙන කරන්න දෙයක් නැති නිසා තමයි ඕක ගන්න හදන්නේ ... :dull:
    දැන් උබල හිතනවා ඇති මෙච්චර කියලත් මු මොකද මේ සල්ලි නාස්ති කරගෙන මේක ගන්නේ කියල ...
    අපේ තාත්තට පදින්න තමයි ගන්නේ ... තාත්ත කරන ජොබ් එකේ හැටියට නෙවෙයි ... විනෝදාන්ශේ හැටියට කරන්නේ රංග කලාව(වැඩමුළු) ...... :nerd: පහු ගිය ටිකේම එක එක වැඩ වලට තාත්තට කොළඹ අවට යන්න උනා .. මේ විදිහට තව අවුරුදු 2ක් වත් කොළඹ ඇතුලේ ටිකක් එහෙ මෙහෙ යන්න වෙනවා ... ඉතින් තාත්තට හම්බෙන කලාකරුවන්ට දෙන ණයක් අරන් තමයි මේක ගන්නේ ... ඒ ණය used ඒවාට දෙන්නේ නෑ ... ඒ වගේම තමයි වාහනේ ගානෙන් 80% විතරයි දෙන්නේ .. එකත් ලක්ෂ 12ක උපරිමයකට යටත්ව ... :eek::eek::eek: ඉතින් ඔය විදිහට බැලුවම මේක විතරයි බන් ගැලපෙන්නේ ..... වෙන කිසිම විසඳුමක් නැති නිසා තමයි මම මේකම ට්‍රයි කරන්නේ ... නැතුව උබල කාලය කැප කරලා දාන කමෙන්ට්ස් ගණන් ගන්නේ නැතුව නෙවෙයි ..
    :(
    ඕක තමයි බන් ෆුල් ස්ටොරිය ! panda එකට වඩා හොඳ ... alto එක ඇරෙන්න ... used නැති වෙන මොකක් හරි ඕනේ අටමගලයක් තියනවා නං පොඩ්ඩක් දැනුවත් කරන්න කියලයි බන් අහන්නේ .. :sorry:
     
    Last edited:

    එහෙනම් ලිස්ට් එකේ ඉදල හරි ඇල්ටො එකක් ගන්න මචං. පැන්ඩ කියන තේරුමක් නැති වැඩේ කරන්න එපා. ඇල්ටො එකේ ආරක්ෂාවත් පැන්ඩ එකේ වගේ තමයි. ඒත් පැන්ඩ එකට වැඩිය හොදට තෙල් කරනවා. පාට්ස් ලාබයි, ලංකාවේ ඕනි තැනක කැඩුනොත් හදාගන්න බඩු තියනවා. තව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදයි. පැන්ඩ එකේ ඔය මොකුත් නෑ මචං. අන්න එතනයි අව්ල තියන්නේ. මොනව වුනත් ඇල්ටො එක පට්ට ගහන්න පුලුවන්. චින පටස් නම් ගන්න එපා බං. අපි කඩෙන් අඩුවක් ගන්නව වුනත් චීන එකක් නම් ගන්නෙ නෑ. ඉතිං කාර් ගැන කවර කතාද? පැන්ඩ එක ලංකාවේ ඔය තරම් වත් විකිනිලා තියන්නේ සමහරු ඕක ලංකාවේ හදන එකක් කියල හිතන නිසා.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28

    Agreed. Maruti wunath suzuki base ekk thynwane. Awlk gyoth hadaganna ekath lesiyi.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    එහෙනම් ලිස්ට් එකේ ඉදල හරි ඇල්ටො එකක් ගන්න මචං. පැන්ඩ කියන තේරුමක් නැති වැඩේ කරන්න එපා. ඇල්ටො එකේ ආරක්ෂාවත් පැන්ඩ එකේ වගේ තමයි. ඒත් පැන්ඩ එකට වැඩිය හොදට තෙල් කරනවා. පාට්ස් ලාබයි, ලංකාවේ ඕනි තැනක කැඩුනොත් හදාගන්න බඩු තියනවා. තව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදයි. පැන්ඩ එකේ ඔය මොකුත් නෑ මචං. අන්න එතනයි අව්ල තියන්නේ. මොනව වුනත් ඇල්ටො එක පට්ට ගහන්න පුලුවන්. චින පටස් නම් ගන්න එපා බං. අපි කඩෙන් අඩුවක් ගන්නව වුනත් චීන එකක් නම් ගන්නෙ නෑ. ඉතිං කාර් ගැන කවර කතාද? පැන්ඩ එක ලංකාවේ ඔය තරම් වත් විකිනිලා තියන්නේ සමහරු ඕක ලංකාවේ හදන එකක් කියල හිතන නිසා.

    :(:(alto ගන්නවා නං තව 2laks විතර අතින් දාන්න වෙනවා ... එතකොට මාව බුල්ටෝ වෙයි බන් ... ඒ වගේම තමයි වාහනේ එන්නේ පරක්කු වෙලා ... අනික් එක බන් .. වාහනේ අරන් central lock දාල තව එනම් මනම් දාන්න තව 75ක් විතර ගන්නවා AMW එකේ .. :(:(:(
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    2. Micro Panda 2014

    මේක ගැනත් මම අහල තියෙන්නේ 2nd hand මාර්කට් එක නෑ ... වාහනේ චාටර් කියල ... එත් මට මේ ගන්න වාහනේ තවම කොයි කාලේ විකුනන්න වෙයිද කියල අදහසක් නෑ බන් :eek: තව අර මොකක් ද සීන් එකක් තියෙනවා නේද panda එකේ ගිය උන් හතර දෙනෙක්ට වාහනේ කන්ඩේම් වෙන්නම කෙල වෙලා එත් කිසි අවුලක් නැතුව උන් හතර දෙනාම බෙරිච්ච සීන් එකක් :eek: අවුලකට තියෙන්නේ මට මේක තාම ගිහිල්ල බලන්න බැරි උනා ... youtube එකෙත් හරි හමන් review එකක් නෑ ... micro සයිට් එකෙනුයි , ෆොටෝස් වලිනුයි තමයි දැක්කේ ..

    **************************************************

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Safety nam panda hondai Alto ekata wada. NCAP crash test waladi Alto K10 stars 0 rating front passengers, 3 stars rear. Panda 5/5.

    Geely LC Ncap crash test
    Maruti suzuki alto k10 NCAP crash test kyla google krl blpn
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    wife gawa thiyenawa 2009 alto ekak.. 91000 km duwala thiyenne.. tama baba wage duwanawa
    aye itin wena monada :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක

    Safety nam panda hondai Alto ekata wada. NCAP crash test waladi Alto K10 stars 0 rating front passengers, 3 stars rear. Panda 5/5.

    Geely LC Ncap crash test
    Maruti suzuki alto k10 NCAP crash test kyla google krl blpn

    ඔය safe එක නං තියෙන්නේ panda cross එකේ බන් ... මම ගන්නේ panda GS එක ... එක නොර්මල් බන් ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහෙන් ගියත් මාව ආයෙම කැරකිලා alto එකටම තමයි බන් සෙට් වෙන්නේ ... :( මම මේ දෙක දැම්මේ alto එකක් තමයි බන් මුලින් අදහස තිබ්බේ ,,, waiting list නිසා තමයි මේ දෙක ගැන හොයල බැලුවේ ... alto තමයි වගේ මට පෙන්නේ තියෙන එකම විසඳුම .. අදහසට ස්තුතියි බන් ! :)

    මචන් මාස 2/3 බලන්ඩ එපා ...කොහොමත් උබට වාහනේ දෙනවනේ උන් :P:P:P..ඇල්ටෝ එකකට පලයන් :yes: ..ලක්ස 12 උබ ගන්නෙත් අම්රුවෙන්නේ ..නාස්ති කරන්න සල්ලි තියන සල්ලි කාරයෝ නෙවෙයිනේ ...දැනට එපා වගේ හිතුනට ඔය ලෝන් එක ගෙවල ඉවර වෙනකොට හිමින් සීරුවේ තව පොඩ්ඩක් හොද එකකට හරි යන්න පුළුවන් ...උබට විකුනනවත් පුළුවන් ඇල්ටෝ එක ..පාර්ට්ස් මෙන්ටෙන්ස් උනත් අඩුයි...