ටොයිටය වයර් මාරු වෙන්න ඇති බං. ඌට ෆේක් 100 ක් විතර තියෙනවා. මම ත්රෙඩ් එකක කමෙන්ට් කරලා තියෙනවා දැක්කොත් අනිවා කපනවා. පව් අනාතයා බං.![]()
ඔව් මගෙත් කපලා තිබ්බා, උන් හිතන්නේ උන්ට බයේ අපි ඉන්න ඕනේ කියලයි. යකෝ මේක මාර හු*ක් නේ. අපි ඒක එකාට කඩේ යන්නේ නෑ , වැරැද්ද දැක්කොත් වැරදි කියනවා නමුත් මුන් ඒකටත් රෙප් කපනවා.



