ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචං, This seems fair. ආතල් එකට වුනත් මොක්ද අම්ම තාත්තාව අල්ල ගන්නේ බනින්න? ඇඩ්මින් නෙමෙයි, කවුරු වුනත් කැමති නෑ අම්මා තාත්තාට බනිනවාට. උඹට ආතල් එකක් ගිය පලියට වෙන කෙනෙක්ගේ අම්මා තාත්තා පලි නෑනේ මචං.

    වැඩක් නැහැ බන් උඹල වගේ එවුන් එක්කන් කතා කරලා :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තුෂානය ගෙයි අර අයන්නෙන් පටන් ගන්න කෙනා ගෙයි පොඩි කොලු සීන් එකක් තියනව.. කොච්චර පිස්සු කෙලියත් ඇක්ෂන් එකක් නැත්තෙ ඒකයි..

    keep calm and change your key

    :rofl::rofl:

    Kauda yako Ayannen patan ganne? :confused::confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    I was playing in 108.174.147.169:28960(COD 4 Sri Lanka by ElaKiri.com) sever by the name -_- and I was kicked from the sever .admin gave no reason to kick me so I wanted to know what is the reason to kick me and if that reason is hack can you prove that I hacked ?
    I would like to talk with the admin about this matter and I would thank full if you can unban me from the server too .My IGN was -_- and my COD4 multiplayer keycode is Q24W-WQGT-QW8M-GT28-30F7

    DO NOT PUT YOUR KEY CODES IN HERE..!! :oo:

    ඔව් බන්. :no: heshan කියල එකෙක් මාව මැරුව. මම එතකොට උගෙන් ඇහුව "අම්ම ගෙදරද?" කියල ආතල් එකට. එත් එක්කම ban කල. :oo:

    acEFye3.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-

    වැඩක් නැහැ බන් උඹල වගේ එවුන් එක්කන් කතා කරලා :yes:

    උඹ බලපන් ඕනෙ නම් මම සර්වර් එකේ කොච්චර බැන ගන්නවා ඇතිද කියලා. මම බෑන් වෙන්න එපැයි එහෙනම්? :confused: බනින්න ඕනේ විදියක් තියෙනවා, ඒ විදියට බැනපන් බනින්න ඕනේ එකාට. මචං, ආතල් ගන්න විදියක් තියෙනවා. ඒ විදියට ගනින්. බැන ගන්න ඕනේ තමා. ඒ විදියට බැන ගනින්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇඩ්මින් එක්ක කතා කරන් විසඳ ගනින් ඇර ගන්නේ නැතිව. සර්වර් එකේ ප්ලේ කරලා ආතල් එකක් ගනින්. ඒකනේ බං අපි හැමෝටම ඕනේ :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ බලපන් ඕනෙ නම් මම සර්වර් එකේ කොච්චර බැන ගන්නවා ඇතිද කියලා. මම බෑන් වෙන්න එපැයි එහෙනම්? :confused: බනින්න ඕනේ විදියක් තියෙනවා, ඒ විදියට බැනපන් බනින්න ඕනේ එකාට. මචං, ආතල් ගන්න විදියක් තියෙනවා. ඒ විදියට ගනින්. බැන ගන්න ඕනේ තමා. ඒ විදියට බැන ගනින්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇඩ්මින් එක්ක කතා කරන් විසඳ ගනින් ඇර ගන්නේ නැතිව. සර්වර් එකේ ප්ලේ කරලා ආතල් එකක් ගනින්. ඒකනේ බං අපි හැමෝටම ඕනේ :D

    :yes::yes::yes::yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    :yes::yes:
    apith oya gskill ta baduwa wezi kiyanawa (aththa tama baduwak thama )

    mun danne ne ban e athal

    anika muge location eka balapan :rolleyes:

    weredda terum ganne ne ne :no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    :yes::yes:
    apith oya gskill ta baduwa wezi kiyanawa (aththa tama baduwak thama )

    mun danne ne ban e athal

    anika muge location eka balapan :rolleyes:

    weredda terum ganne ne ne :no:

    G.Skill ස්කිල් නැති වෙසඟන ඕකි :lol: දැන් මේක දැකලා අඬයි. ඉස්සර හැමදාම කහපාට ඇඳූමක් ඇඳන් ආවේ ප්ලේ කරන්න :rofl::rofl:

    මුන්ට ආතල් එකක් ගන්න තේරෙන්නේ නෑ සර්වර් එකේ ගහලා අනිත් උන්ව හරි විදියට බයිට් කරලා :P
    වැඩක් නෑ බං. මූට වැරද්ද මොකක්ද කියලා කිව්වම කියනවා කතා කරලා වැඩක් නෑ කියලා. ඔව් ඉතින් කතා කරලා වැඩක් නෑ තමා හරි වැරද්ද තේරෙන් නැති එකෙක් එක්ක :rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මාව අද permanently ban කලේ ඇයි දන්නැහැනේ? අයෙත් unban නොකලත් reason එක දැනගන්න පුලුවන්නම් හොඳයි. :yes:

    ahh dan log une e ubada.. reason eka hamba unane :D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචං, This seems fair. ආතල් එකට වුනත් මොක්ද අම්ම තාත්තාව අල්ල ගන්නේ බනින්න? ඇඩ්මින් නෙමෙයි, කවුරු වුනත් කැමති නෑ අම්මා තාත්තාට බනිනවාට. උඹට ආතල් එකක් ගිය පලියට වෙන කෙනෙක්ගේ අම්මා තාත්තා පලි නෑනේ මචං.

    :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    Ubata neda ara wall ekakin sniper parak wadila wedanawen kegahuwe :lol:
    Kunu harapa kiyanna epa ban.kunu harapa kiyapan oya ammala thatthala gawala monawath kiyanna epa nikan playerlatawath :dull:
    Use these words. Wesi,pa#aya,huththa,lolla,sonnaya.(recommended words):cool:
    අනේ පල පොන්නයෝ.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    G.Skill ස්කිල් නැති වෙසඟන ඕකි :lol: දැන් මේක දැකලා අඬයි. ඉස්සර හැමදාම කහපාට ඇඳූමක් ඇඳන් ආවේ ප්ලේ කරන්න :rofl::rofl:

    මුන්ට ආතල් එකක් ගන්න තේරෙන්නේ නෑ සර්වර් එකේ ගහලා අනිත් උන්ව හරි විදියට බයිට් කරලා :P
    වැඩක් නෑ බං. මූට වැරද්ද මොකක්ද කියලා කිව්වම කියනවා කතා කරලා වැඩක් නෑ කියලා. ඔව් ඉතින් කතා කරලා වැඩක් නෑ තමා හරි වැරද්ද තේරෙන් නැති එකෙක් එක්ක :rolleyes:

    denuth ehema thama wenasak ne
    iyeth creek MAP eke boka giya okata :yes:
    :rofl:

    [TEK9]Gu.ski[LL]:yes::yes:
    Guu wenna bite une eeye.paw dan u yana route tikath change karala :lol:

    oka ena route dannawa ban den enna route ekak ne :P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    :lol: Lol ubath ponz ubawa dalaa ubata puka dena ewunuth ponzla.. Monawa karannada.ponna kame simawak na.
    උඹ අනිත් ඒවුන්ට උපදෙස් දීපන් තමා සම්මතයේ සිට.උඹ තරහ වුනාට මන් යාලුයි නේ වඳුරු පොන්නයෝ.
     
    Status
    Not open for further replies.