කාන්තා-සෙබළියන්ගේ-මෝස්තර
මෝස්තර නිරූපණය කරනා යුක්රේනියානු කාන්තා සෙබලියෝ.
අද මාර්තු අට. අද තමයි ලෝක කාන්තා දිනය. ඉතින් ඒ දිනය වෙනුවෙන් සංවිධානය කරපු උත්සවයකදී අපුරු දර්ශනයක් දකින්න ලැබුනා. ඒ තමයි කාන්තා සෙබලියන් පිරිසක් තමුන්ගේ සුපුරුදු නිල ඇඳුම වෙනුවට, සුන්දර ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා මෝස්තර නිරුපනය කරන අයුරු.
පහලින් තියෙන්නේ ඒ ජායාරුප ටික තමයි.
මම මේ පින්තුර ටික දැක්කේ ලන්ඩන් ඩේලිමේල් එකේ තිබිලා. මේකෙන් ඔයාලා අලුත් දෙයක් දැකගත්තා නං ඒක මට සතුටක්.
-මම කලින් දාපු ත්රෙඩ්-
අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා