ස්තුතියි

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
එළකිරියේ මගේ අන්තිම ත්‍රෙඩ් එක
මම එළකිරි එකට ඇවිල්ලා අදට දවස් 8 යි. අද මගේ කොටු 11 සම්පුර්ණ උනා. ඉතිං මම දාපු ත්‍රෙඩ් නිසායි ඒ වගේ ඉක්මනින් කොටු 11 සම්පුර්ණ උනේ.

ඔය පහලින් තියෙන්නේ මම දාපු ත්‍රෙඩ්.
[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා
කාන්තා සෙබළියන්ගේ මෝස්‌තර
ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම
පාළුවට ගිය මාලිගාව

අඩු මුදලට තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද?
[FONT=&quot]අත්භූත ඔරෙගන් සළාව[/FONT]
[FONT=&quot]විකාර ත්‍රෙඩ් එකක්

[/FONT]
[/FONT][/FONT][/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
මේක තමයි මං එළකිරි එකේ දාන අන්තිම ත්‍රෙඩ් එක. ඇත්තම කිව්වොත් මම මේ ID එක හදන් බැලුවේ එළකිරි එකේ කොටු 11 පිරෙන්න කොච්චර දවසක් යයිද කියල. මට නං ඒක සතියක් ඇතුලත කරගන්න පුළුවන් උනා.

මම දාපු ත්‍රෙඩ් වලට රෙප් දුන්න,කොමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි. මම හිතනවා ඒ ත්‍රෙඩ් නිසා ඔයාලා නොදන්නා දෙයක් දැන ගන්න ඇති කියලා. මට සතුටුයි මේ දවස් 8 ඇතුලත එළකිරියේ ඉදීම ගැන. හැමෝටම බොහොම ස්තුතියි. :):)
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කලෙකට අප්ස්සෙ වැටුන පට්ට ත්‍රෙඩ් ටිකක් ගොඩාක් දෙවල් දැන ගත්තා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බං සුභපැතුම්.. මං උඹගෙ ත්‍රේඩ්ස් එකක් නෑර කියවලා ඇති.. උඹ වගේ උන් තමා එළකිරියට අවශ්‍යය..:D