°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මිලාන වූ මල් ඉක්බිඳ වැලපේ
    සුපිපුනු කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙතු හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කඳුලු දකී...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි...
    මට යලිත් එන්න වෙන්නේ...
    එන බදාදා හවසයි...

    මම සඳක් වෙලා පායා
    බොලාට එලිය වුණු වගයි
    මම සඳ සේම බැසයයි
    බොලාට ඉතිරි කළුවරයි
    මගෙ මතක එපමණයි...
    :(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Ape team eka dan fasta form eke neh inne bowling tika hadaagaththanan goda yakow :D
    ඇයි ෆීල්ඩින්:dull:දුෂ්මන්ත චමීරට අනිත් මැච් එකේ චාන්ස් දුන්නොත් හොඳයි:yes:
    අපි 3rd ආවොත් SA නේද සෙට්වෙන්නේ:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියරේ පියනඟලා - ආර් සී ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී - සිත පිරුනා හද සෙනෙහස දැනුනා..
    :love::love::love:
    avatar123465_40.gif

    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි...
    මට යලිත් එන්න වෙන්නේ...
    එන බදාදා හවසයි...
    ලොකු දෙයක් බන්:rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි ෆීල්ඩින්:dull:දුෂ්මන්ත චමීරට අනිත් මැච් එකේ චාන්ස් දුන්නොත් හොඳයි:yes:
    අපි 3rd ආවොත් SA නේද සෙට්වෙන්නේ:rolleyes:
    fielding dan hitiyata wada tikak hondaine ;) bowling nan thaama anthimai :dull:
    uta chance ekak dei scotland ekka balamuko :D
    godak durata SA thamai set wenne :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි...
    මට යලිත් එන්න වෙන්නේ...
    එන බදාදා හවසයි...

    මම සඳක් වෙලා පායා
    බොලාට එලිය වුණු වගයි
    මම සඳ සේම බැසයයි
    බොලාට ඉතිරි කළුවරයි
    මගෙ මතක එපමණයි...
    :(:(
    ඔබ දැක්වූ සහයෝගයට මාගේ ප්‍රණාමය :lol:
    #ලොකු දෙයක්

    anigif_enhanced-buzz-8296-1344235778-6.gif
     
    Last edited: