ආඩම්බරයි..

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
11042678_292294197561316_567117452383026941_n.jpg

.
.
.
.
.
මොන තරම් ආඩම්බරයක්ද අප්පේ... උගේම රටේ සරණාගතයෙක් වෙලා ගිහින්. උගේම රටෙන් යැපෙන ගමන් ඌටම මේ වචනෙ කියන්න තරම් හයියක් තියෙන එල කොල්ලෙක් නේ මේ.
ඕක හැබැයි අනිත් පැත්තට කරකැවිලා මල ජූලියක් වෙන්න තිබ්බා අපේ එකෙකුට මෙහෙන් ගිය සුළු ජාතියක එකෙක් කළා නම් හිටං. [උස්සපු කමෙන්ට් එකක්]

මැච් එක තිවුනේ රටවල් දෙකක් අතර ටීම් දෙකක.. ඒත් අපේ එකෙක්ට උන්ගෙ රටෙ එකෙක් මෙහෙම දෙයක් කීවනං? පේස් බුකි වීරයො කොච්චර මොර දේවිද ? :baffled:
 
Last edited:
  • Like
Reactions: Rukaef

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ ගහපු හැටි බලකෝ 20/20 මැච් එකක් කරගත්ත නේ
    හැබැයි මචන් මෙහෙම කතාවකුත් තියේ ඔතන අපේ උන්ට උගේ රස්නේ දැම්මා වැඩී....:dull:

    අගේ කල යුතු නැති පැති වගේම හෙලා දැකිය යුතු දේවල්ද ඇත :yes:

    අනික ඌ මොනා කියගත්තත් උඹට් මොකද බන් උඹ්ටයි කියලා කරන්න
    දෙයක් තියනවා ඇහ් ඌ පොන්නයා කියන්නේ ඒ රටට ගිහින් උඹ
    මෙතන මැරෙන්න තැටඹුවට බෙට්ට යන එක විතරයි වෙන්නේ :lol:
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඌ ගහපු හැටි බලකෝ 20/20 මැච් එකක් කරගත්ත නේ
    හැබැයි මචන් මෙහෙම කතාවකුත් තියේ ඔතන අපේ උන්ට උගේ රස්නේ දැම්මා වැඩී....:dull:

    අගේ කල යුතු නැති පැති වගේම හෙලා දැකිය යුතු දේවල්ද ඇත :yes:

    අනික ඌ මොනා කියගත්තත් උඹට් මොකද බන් උඹ්ටයි කියලා කරන්න
    දෙයක් තියනවා ඇහ් ඌ පොන්නයා කියන්නේ ඒ රටට ගිහින් උඹ
    මෙතන මැරෙන්න තැටඹුවට බෙට්ට යන එක විතරයි වෙන්නේ :lol:

    නෑ දැක්ක දෙයක් කීවේ :no: මේව කැරි වැඩ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ai uba dakke nedda uu ape match eka bala bala hitiya unta thubs down karala kindiyak damma :angry:
    monawa unath mewa weradi.. habei suddonta sinahala terenne ne neh :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    මම මචං ක්‍රිකට් මැච් වලට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ .ඒ ඉන්ට්‍රස්ට් එක ගියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .එදා ෆයිනල් ආවේ ඔසි ඇන්ඩ් අපි .වැස්ස හින්දා ඔවර් ගාන තිස් ගානකටද කොහිද බස්සලා මැච් එක තිබ්බේ .ගිල්ක්‍රිස්ට් එදා ගැහැව්වා මචං එකසිය හතලිස් ගාණක් නිකන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක ගහනවා වගේ .ඒ දවස් වල විස්සයි විස්ස නැහැ .කොහොම හරි මැච් එක දින්නා ඔසි ටීම් එක .මචං මම සුද්දට කඩේ යනවා නෙමේ .ඒත් ජ්කාගේ හරි හැකියාවක් අනුමත කරන්න අපි මානසිකත්වය හදා ගන්න ඕනේ .ටිකක් අමාරුයි .ඒත් පුරුදු වෙද්දි හරි යනවා .අර ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න උන් තමා ඔය මරාගන්නේ බැන ගන්නේ ඔය විදියර කුණුහරප බෝර්ඩ් අල්ලන් දඟලන්නේ ,ෆේස්බුක් මෙමෙ පොස්ට් කරන්නේ .ක්‍රිකට් වලට අදාලව ගත්තොත් වැඩිම ගෝත්‍රම් මානසික රෝගින් ඉන්නේ මේ දකුණු ආසියාවේ .ෆුට්බෝල් වලට අදාලව නම් යුරෝපයේ දකුණු ඇමරිකාවේ .ලොකේ හැම රටකම හැම ජාතියකම ඔහොම එවුන් ඉන්නවා .ඒත් ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් .ඒ කියන්නේ සෙල්ලම් කරන්නේ මහත්තුරු විදියට වගේම ඒක බලන එවුනුත් මහත්තුරු වගේ හැසිරෙන්න ඕනේ .ඒත් මෙතන ඒක නම් පේන්නේ නැහැ .

    අනික සමහරු උඩ දාගෙන කියනවා ෆේස්බුක් එකේ එහෙම ඔසි ක්‍රිකට් ග්‍රවුන්ඩ් ඛෙත්තාරාම වගේ කල ක්‍රිකට් පිස්සන්ට පිස්සියන්ට උත්තමාචාරය කියලා .එකේ අවුලක් නැහැ .ඒත් මතක තියාගනින් ඔය කියන ක්‍රිකට් පිස්සෝයි පිස්සියෝයි 99% ක් ම එක්කෝ ඒ රටට සරණාගත මට්ටමෙන් ගිහින් අමාරුවෙන් වීසා ගහගත්ත එවුන්(යුද්ධ කාලේ ,කොළාහල කාළෙ ) ,එහෙමත් නැත්තම් ස්ටුඩෙන්ට් වීසා ගහගෙන් ගිහින් පැනලා ඉන්න එවුන් .පස්සේ ඒ රටේ කොහෙ හරි ඉන්න සුද්දෙක් සුද්දියෙක් සෙට් කොරගෙන සිටිසන් හදාගෙන තියෙන්නේ .කමක් නැහැ එවා උන්ගේ කැමැත්තනේ .ඒත් ආසියාවෙ එවුන්ට තියෙන්නේ බොහෝ විට 3 වන පන්තියේ පුරවැසි මට්ටම් .ඒක තේරුම් අරගෙන අනං මනං කිව්වොත් තමා හොඳ .
     
    • Like
    Reactions: EMINƎM

    ඔව් බන් කන පතේ රෙන්න හොද නෑ.! :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් බන් වෙන රටක ක්‍රීඩකයෙක්වුනත් හොදට සෙල්ලම් කලා නම් ගරහන්නේ නැතුව එක අගය කරන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම මචං ක්‍රිකට් මැච් වලට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ .ඒ ඉන්ට්‍රස්ට් එක ගියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .එදා ෆයිනල් ආවේ ඔසි ඇන්ඩ් අපි .වැස්ස හින්දා ඔවර් ගාන තිස් ගානකටද කොහිද බස්සලා මැච් එක තිබ්බේ .ගිල්ක්‍රිස්ට් එදා ගැහැව්වා මචං එකසිය හතලිස් ගාණක් නිකන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක ගහනවා වගේ .ඒ දවස් වල විස්සයි විස්ස නැහැ .කොහොම හරි මැච් එක දින්නා ඔසි ටීම් එක .මචං මම සුද්දට කඩේ යනවා නෙමේ .ඒත් ජ්කාගේ හරි හැකියාවක් අනුමත කරන්න අපි මානසිකත්වය හදා ගන්න ඕනේ .ටිකක් අමාරුයි .ඒත් පුරුදු වෙද්දි හරි යනවා .අර ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න උන් තමා ඔය මරාගන්නේ බැන ගන්නේ ඔය විදියර කුණුහරප බෝර්ඩ් අල්ලන් දඟලන්නේ ,ෆේස්බුක් මෙමෙ පොස්ට් කරන්නේ .ක්‍රිකට් වලට අදාලව ගත්තොත් වැඩිම ගෝත්‍රම් මානසික රෝගින් ඉන්නේ මේ දකුණු ආසියාවේ .ෆුට්බෝල් වලට අදාලව නම් යුරෝපයේ දකුණු ඇමරිකාවේ .ලොකේ හැම රටකම හැම ජාතියකම ඔහොම එවුන් ඉන්නවා .ඒත් ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් .ඒ කියන්නේ සෙල්ලම් කරන්නේ මහත්තුරු විදියට වගේම ඒක බලන එවුනුත් මහත්තුරු වගේ හැසිරෙන්න ඕනේ .ඒත් මෙතන ඒක නම් පේන්නේ නැහැ .

    අනික සමහරු උඩ දාගෙන කියනවා ෆේස්බුක් එකේ එහෙම ඔසි ක්‍රිකට් ග්‍රවුන්ඩ් ඛෙත්තාරාම වගේ කල ක්‍රිකට් පිස්සන්ට පිස්සියන්ට උත්තමාචාරය කියලා .එකේ අවුලක් නැහැ .ඒත් මතක තියාගනින් ඔය කියන ක්‍රිකට් පිස්සෝයි පිස්සියෝයි 99% ක් ම එක්කෝ ඒ රටට සරණාගත මට්ටමෙන් ගිහින් අමාරුවෙන් වීසා ගහගත්ත එවුන්(යුද්ධ කාලේ ,කොළාහල කාළෙ ) ,එහෙමත් නැත්තම් ස්ටුඩෙන්ට් වීසා ගහගෙන් ගිහින් පැනලා ඉන්න එවුන් .පස්සේ ඒ රටේ කොහෙ හරි ඉන්න සුද්දෙක් සුද්දියෙක් සෙට් කොරගෙන සිටිසන් හදාගෙන තියෙන්නේ .කමක් නැහැ එවා උන්ගේ කැමැත්තනේ .ඒත් ආසියාවෙ එවුන්ට තියෙන්නේ බොහෝ විට 3 වන පන්තියේ පුරවැසි මට්ටම් .ඒක තේරුම් අරගෙන අනං මනං කිව්වොත් තමා හොඳ .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    maxwell අල්ලගන්න හිටියේ මොකද්ද යකෝ ඇර ගහපු විදිහ :frown::frown:
    අපේ උන් බෝල් දැම්මේ oneday match එක්කට එත් උබ ගැහුවේ :dull:
    20 / 20 ට වගේ කැත වඩා කරන්න එපා යකෝ :angry::angry::angry:
    කපපල්ලා මුගේ රේප්:P:P