chanakacm ge pacha

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama nam muwa danne godak kal idala. thread dala expose karanna tharam deyak mama nam dakinne na. Elakiri eke 90%kma karanne thamanta nati dewal kiyana eka thamai ban

    මිනිස්සු එකිනෙකාට හාත්පසින්ම වෙනස් නේ බන්
    එහෙම එකේ ඔව්වා එච්චර ගණන් ගන්න එපා බන්
    මගේ ලග ඔහොම වැරදි කොච්චර ඇතිද උබේ ලග කොච්චර ඇතිද
    ඔව්වා එච්චර ලොකුවට හිතන්න එපා බන්
    තමන් දෙයක් කරොත් තමන්ට තියෙයි
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාර සීන් එක තමා. අවුරුදු 3කට 4කට උඩදිත් ඔය හාදයාගෙ පුද්ගලික විස්තර දාලා සෙක්ස්පෝස් ද මොකක්ද එකක් කරලා තිබ්බා. හවුල් ව්‍යාපාරද දන්නෑ. මට මතක විදියට ඔය ඩයල් එක බයික් බිස්නස් එකක් කරන්නෙ :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl:
    අනිවා
    මුත් ගයියා වගේ හිත හොද එකෙක් තමයි
    හැබැයි මු ලග මහින්ද නැහැ
    :(
    gayyage koheda bung hitha honda :( uu ranilta ponnaya kiyanawane,,,

    මහින්ද නම් නෑ සහෝ :(
    jara minissu :(


    ube laga thiyena waradi walata ow kiyaala oluwa wanuwe waradi nadada


    meh oi anna Sirisenaya coat ekak gahan gihin thiyenne london...thread ekak dapan....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    gayyage koheda bung hitha honda :( uu ranilta ponnaya kiyanawane,,,
    :D
    ඉතිං බන් අපිත් මහින්දට පොන්නයා කියමු
    ඌ රනිල්ට බැන්නට හිතකින් නෙවෙයි බනින්නේ
    ඒත් අපි මහින්දට බනින්නේ අත්තටමනේ
     
    :love::love::love::love:
    සුදිව මල්ලී ,,,මොන දිපන්කරේ හිටියත්
    උබලාව ලොවෙත් අමතවෙන්නේ නැහැ කොල්ලෝ

    අහ් නුවන් බුවා ඕකගෙන් අහගන්න යන්නේ ඌ ඉන්ග්‍රීසියෙන් සුදීව කියලා ලිව්වට සිංහලෙන් ලියන්නේ සුදේව කියලලු
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Podi Silva - පොඩි සිල්වා;18011090 said:
    අහ් නුවන් බුවා ඕකගෙන් අහගන්න යන්නේ ඌ ඉන්ග්‍රීසියෙන් සුදීව කියලා ලිව්වට සිංහලෙන් ලියන්නේ සුදේව කියලලු
    :oo::rofl:
    ඔන්න බලපන් සිල්වා
    මෙච්චරකල් ආශ්‍රය කරලත් ඌ ඕක කිව්වේ නැහැ නේ
    අපිට වරදිනකම් තමයි ඔක්කෝම බලන් ඉන්නේ
    thanks මචෝ