chanakacm ge pacha

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉසුරුක කැ# නම නුවා දැම්මේ:rofl::rofl:
    :no:
    :oo::angry:
    කෝල් කලාම අන්ස්ර් කරන්න එපා:angry:
    :shocked:
    උබ කවදාද ගත්තේ
    ඇඩෝව් එලර්ට් එකක් හරි තියනවා දැක්කානම් මම ගන්නවා බන්
    උබ අර no දෙකන් එකකින්ද ගත්තේ
    මම නොදන්නා no සාමාන්‍යයෙන් ආන්සර් කරන්නේ නැහැ බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :no:

    :oo::angry:

    :shocked:
    උබ කවදාද ගත්තේ
    ඇඩෝව් එලර්ට් එකක් හරි තියනවා දැක්කානම් මම ගන්නවා බන්
    උබ අර no දෙකන් එකකින්ද ගත්තේ
    මම නොදන්නා no සාමාන්‍යයෙන් ආන්සර් කරන්නේ නැහැ බන්

    මතකනහ බන් ගියසත්යේ ගත්තේ. කෝ බයික් එක අලුත් විසතර මොනාද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:
    පුක දී නසී
    උබත් දන්නවාද
    තොපිට මගෙන් අහන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද
    :frown:

    කව්ද බුවයියේ ඒක නොදන්නේ :rofl:
    බුවයිය අමුඩ විකුණලා පට්ට බයික්ස් එකක් ගත්ත කියල හැමෝම කතා වෙන්නේ :yes::P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මතකනහ බන් ගියසත්යේ ගත්තේ. කෝ බයික් එක අලුත් විසතර මොනාද
    :(
    bike එක ගත්තේ මල්ලිට බන්
    ඌ sd කෙනෙක්නේ
    අන්න හරකා යටියන්තොට පාලම උඩම වැටිලා අතත් කඩාගෙන ගෙදර ඉන්නවා
    දැන් සතියක ඉදන් ජොබ් එකට යන්නත් නැහැ
    උගේ වෙලාව කියන්නේ bike එක හිරිලාවත් නැහැ බන් :rofl:
    ඔය තට්ටක් එහෙම කැඩුනා නම් ජපානෙන්ම ගේන්න වෙනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කව්ද බුවයියේ ඒක නොදන්නේ :rofl:
    බුවයිය අමුඩ විකුණලා පට්ට බයික්ස් එකක් ගත්ත කියල හැමෝම කතා වෙන්නේ :yes::P
    :oo:
    මුත් දැන් මට මඩ ගහනවා
    ඔය මගුල් විකුනලා නෙවෙයි බන් ඉස්සර ඉදලාම
    මගේ ලග පට්ට bike සෙට් එකක් තමයි තිබුනේ
    හැබැයි දැන් තියෙන්නේ රෙෆ්ට වැඩ කරන්න දීලා තියන ct100 එක විතරයි :rofl:
    ලගදිම එකක් ගේන්න අයිඩියා එකක් තියනවා බලමු :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo:
    මුත් දැන් මට මඩ ගහනවා
    ඔය මගුල් විකුනලා නෙවෙයි බන් ඉස්සර ඉදලාම
    මගේ ලග පට්ට bike සෙට් එකක් තමයි තිබුනේ
    හැබැයි දැන් තියෙන්නේ රෙෆ්ට වැඩ කරන්න දීලා තියන ct100 එක විතරයි :rofl:
    ලගදිම එකක් ගේන්න අයිඩියා එකක් තියනවා බලමු :love:

    අර එදා දාපු එක නම් පට්ට :love::love::love:
     
    • Like
    Reactions: ruwantheekshana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :(
    bike එක ගත්තේ මල්ලිට බන්
    ඌ sd කෙනෙක්නේ
    අන්න හරකා යටියන්තොට පාලම උඩම වැටිලා අතත් කඩාගෙන ගෙදර ඉන්නවා
    දැන් සතියක ඉදන් ජොබ් එකට යන්නත් නැහැ
    උගේ වෙලාව කියන්නේ bike එක හිරිලාවත් නැහැ බන් :rofl:
    ඔය තට්ටක් එහෙම කැඩුනා නම් ජපානෙන්ම ගේන්න වෙනවා

    අප්පට සිරි මල්ලිට වැඩ උබට බයික් එකවටිනවද
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර එදා දාපු එක නම් පට්ට :love::love::love:
    :)

    10969041.jpg

    ඊට වඩා පට්ට මල්ලියා මේ දෙකම
    එකක් husqvarna 450.,,අනික honda cb400
    ඔය දෙකම පන වගේ තියාගෙන හිටියේ
    මගේ හොදම යාළුවෙක් bike accident එකකින් විදවලා නැති උනා බන්
    ඊට පස්සේ දෙකම දුන්නා බන් මල්ලී ,,,වෙන මොකවත් නෙවෙයි අපේ අම්මගේ වදේට
    ඒ අය bike වලට පුදුම බයක් බන් තියෙන්නේ
    කොහේ හරි යන්න හදද්දී හැමදාම අහනවා ''bike එකේද යන්නේ'' කියලා
    ගෙදර එනකම් කෝල් ඉවරයක් නැහැ
    මටත් දුකක් ගෙදර අයටත් දුකක්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පට සිරි මල්ලිට වැඩ උබට බයික් එකවටිනවද
    :no:
    නැහැ නැහැ
    මම කිව්වේ bike එකට මොනවා හරි උනානම් උට තමයි ඔකෝම වියදම දරන්න වෙන්නේ
    මම ආයෙත් no
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :)

    10969041.jpg

    ඊට වඩා පට්ට මල්ලියා මේ දෙකම
    එකක් husqvarna 450.,,අනික honda cb400
    ඔය දෙකම පන වගේ තියාගෙන හිටියේ
    මගේ හොදම යාළුවෙක් bike accident එකකින් විදවලා නැති උනා බන්
    ඊට පස්සේ දෙකම දුන්නා බන් මල්ලී ,,,වෙන මොකවත් නෙවෙයි අපේ අම්මගේ වදේට
    ඒ අය bike වලට පුදුම බයක් බන් තියෙන්නේ
    කොහේ හරි යන්න හදද්දී හැමදාම අහනවා ''bike එකේද යන්නේ'' කියලා
    ගෙදර එනකම් කෝල් ඉවරයක් නැහැ
    මටත් දුකක් ගෙදර අයටත් දුකක්

    :(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18011160 said:
    :lol: :lol:

    ආවම අහලා බලන්නකො අයියා
    උගේ ඇත්ත නම සුදේව ලු ඒත් ඌ ලියන්නේ සුදීව කියලා ඉන්නේ එන්ගලන්තෙ ලු ඒ උනාට නම ලියාගන්න බෑ ඌට තාම :lol: :rofl:

    :rofl: uba mokekda? ganan ganne na dan palayan

    ps - mama sudewa kiyana ekata asa na reason ekak nisa ekai oka sudeewa kiyala liyanne. moka liuwat wadak na dan e kalla mage name eke aththeth na.
    mama igenaganna mehe awe last year hitiye mehe neme lankawe :rolleyes:

    ganu wage anunge kunu hoyanne nathuwa thamange wadak balaganin machan
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: uba mokekda? ganan ganne na dan palayan

    ps - mama sudewa kiyana ekata asa na reason ekak nisa ekai oka sudeewa kiyala liyanne. moka liuwat wadak na dan e kalla mage name eke aththeth na.
    mama igenaganna mehe awe last year hitiye mehe neme lankawe :rolleyes:

    ganu wage anunge kunu hoyanne nathuwa thamange wadak balaganin machan
    :oo:
    ගණන් ගන්න එපා බන් මල්ලී