Sound in moving D to P in CVT gear box in Vitz

rmsr

Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Toyota Vitz 2008 eke CVT gear box eke D gear eke idala P gear ekata change karanakota 'dakas" gala saddayak enawa. Anit gear shift karanakota (N-D-R-S-B) ewage saddayak enne naha. Car eka nawaththala D to P shift karanakota thama me sadda enne.

    CVT oil change karala thiyenne. car eka move wenakota gear shifting eke awulak naha.

    PLEASE HELP GUYS.. MEKA LOKU AWULAK WEIDA....:(
    :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Anik gear walata wage nemei P ekata danakota sadde wenas thama. Habai eka samanya saddeda naththan awlak da kiyala mehema kiyanna baha, enisa garage ekakata gihin pennanna.
     
    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Anik gear walata wage nemei P ekata danakota sadde wenas thama. Habai eka samanya saddeda naththan awlak da kiyala mehema kiyanna baha, enisa garage ekakata gihin pennanna.

    THANKS GTRZ. This is the first comment by Admin in my posts. :yes::yes::yes::yes:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    වාහනේ නවත්තන තැන බිම සමතල නැත්තන් ඕක වෙනවා. හෑන්ඩ් බ්‍රේක් ඇදලා, ඊට පස්සේ පී එකට දානවා නං එතකොට ඔය අවුල එන්නේ නෑ. මොකද හෑන්ඩ් බ්‍රේක් වලටනේ බර ගිහිං තියෙන්නේ.
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    වාහනේ නවත්තන තැන බිම සමතල නැත්තන් ඕක වෙනවා. හෑන්ඩ් බ්‍රේක් ඇදලා, ඊට පස්සේ පී එකට දානවා නං එතකොට ඔය අවුල එන්නේ නෑ. මොකද හෑන්ඩ් බ්‍රේක් වලටනේ බර ගිහිං තියෙන්නේ.

    anith eka thama wahane nawathinna kalin P ekata demmat ohoma wenawa