Honda Vizel Vs Bajaj 3Wheel

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    r269fb.jpg



    හිනාවෙන්නද අඩන්නද මන්දා අප්පා :rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ උඹ ආවද. අපි මේ ඕක ගැන කථා කරා විතරයි. මම මේ හිත හිත හිටියේ උඹ හිටියනම් කියලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ උඹ ආවද. අපි මේ ඕක ගැන කථා කරා විතරයි. මම මේ හිත හිත හිටියේ උඹ හිටියනම් කියලා

    ඔෆිස් එකේ වැඩ අස්සේ බුකියේ දැක්කේ. ඒ ගමන් කිරියට ඇවිත් දැම්මා. රී පෝස්ට් ද? :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18021625 said:
    ඔෆිස් එකේ වැඩ අස්සේ බුකියේ දැක්කේ. ඒ ගමන් කිරියට ඇවිත් දැම්මා. රී පෝස්ට් ද? :nerd:

    වාහන හින්ද කාපු කටු එකේ කථා කරා මචං. ත්‍රෙඩ් එකක් නම් වැටුනෙ නෑ.
    http://www.elakiri.com/forum/showpost.php?p=18020788&postcount=1728
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සති ගානකින් එළකිරි ආපු නැති එකා vezel එකක් හැප්පුනා කිව්වම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාල :P

    උඹලටත් ඉතින් vezel මඩවන්න තියනවනම් ආය වෙන නෑ නේද රත්තරන් අයියේ :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සරහ මූණ නං චොප්ප වෙලාද දන්නේ දන්නේ නෑ නමුත් පෙරලිලත් වැඩිය වාහනේ තැලිච්ච නැති පාටයි...
    වාහනේ නං හයියයි වගේ...

    අල තමයි. :P ඒක බර නැති නිසා බං ඔහොම වෙලා තියන්නේ. මල්පෙත්ත වගේ පෙරලිලා. චප්ප වෙන්න තරම් සීන්ස් එකක් නෙවෙයි ත්‍රීවීල් එකේ ඉස්සරහ රෝදෙ උඩින් ගිය ගමන් නේ අනිත් පැත්ත ගහල තියන්නේ. මම හිතන්නේ 60 ට වත් එන්න නැතුව ඇති ඕක :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සති ගානකින් එළකිරි ආපු නැති එකා vezel එකක් හැප්පුනා කිව්වම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාල :P

    උඹලටත් ඉතින් vezel මඩවන්න තියනවනම් ආය වෙන නෑ නේද රත්තරන් අයියේ :rofl:
    විසෙල් කිව්වහම සෙලම්ද මචන්.. මගේ පෝස්ට් කවුන්ට් එකේ සෑහෙන ප්‍රතිශතයක් වැඩි උනේ ඕක නිසා :rofl::rofl:

    වැඩත් අස්සේ එලකිරි එන්නම බැරි උනා බන්

    මේ වගේ සීන් එකක් දැක්ක ගමන් මතක් වෙන්නේ අපේ එලකිරිය තමා ඉතින්