අල තමයි.
ඒක බර නැති නිසා බං ඔහොම වෙලා තියන්නේ. මල්පෙත්ත වගේ පෙරලිලා. චප්ප වෙන්න තරම් සීන්ස් එකක් නෙවෙයි ත්රීවීල් එකේ ඉස්සරහ රෝදෙ උඩින් ගිය ගමන් නේ අනිත් පැත්ත ගහල තියන්නේ. මම හිතන්නේ 60 ට වත් එන්න නැතුව ඇති ඕක
ඇක්සිඩන්ට් එක දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ බං..
වාහනේ මේ ලොරි වගේ බර උනයි කියල පෙරලෙන එක නවතින්නේ නෑ..
වැදුණු angle එක ආපු ස්පීඩ් එක driver ක්ෂණිකව ගත්ත ඇක්ෂන් එක වගේ ගොඩක් දේවල් එකට බලපානවා...
වාහනේ තියෙන පැත්ත අනුවනං ඕක නිකංම ත්රීවිල් එකේ වැදිලා පෙරලිලා නෙමෙයි වගේ...
අනික කොහෙත්ම ඕක රෝදේ උඩින් නැගල ඇවිත් පෙරලිලා නං නෙමෙයි..
මොකද එහෙමනං ත්රීවිල් එකේ ඉස්සරහ රෝදේ ඔහොම ඉතුරු වෙන්නේ නෑ..
කඩාගෙන බිමටම පාත් වෙනවා... මේකේ එහෙම වෙලා නෑනේ... රෝදේ උඩින් වාහනයක් නැග්ගම තියෙන හැටි ඕක නෙමෙයි කොහොමටත්ම...
ත්රීවිල් එක තැලිලා තියෙන විදිහ අනුව නං ටිකක් තදටම වැදිලා... ලොවෙත් 60න් එහා...
උඩ ෆ්රේම් එක කඩලම ගිහින් නේ බං...
අනික පෙරලිලත් වහලේ තදට තැලිලා නෑනේ..
ඔතන සිද්ධිය වාහනේ පෙරලිච්ච එකනං එක වාහනේ වරදක් වත් වාහනේ බරේ ප්රශ්නයක් වත් නෙමෙයි බං..
ඕක ප්රාඩෝ එකටත් මොන්ටෙරෝ එකටත් කෝකටත් පොදුයි...