Honda Vizel Vs Bajaj 3Wheel

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    නම්බර් එකත් සෝක් එකට පේනවනේ අයිති පොරට මේක විකුනන්ඩ ගියහම ඇඩෙන්ස් වෙයි
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mamath dekala thienawa ban vizel ekaka passen 3 wheel ekak gahala. 3 wheel eke rode eda wela witharai vizel eke rear buffer eka ethulatama ebila thibuna.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නම්බර් එකත් සෝක් එකට පේනවනේ අයිති පොරට මේක විකුනන්ඩ ගියහම ඇඩෙන්ස් වෙයි

    කෝකටත් නම්බර් එක ලියල තියාගමු නෙහ්....පස්සෙ ඕනෙ උනොත් එහෙම... :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ත්‍රී වීල් එකේ වැදිලා තවත් කොයි හරි
    වැදුන නිසා වෙන්න ඇති බන් නැත්තම් වෙන්න ඕන ත්‍රී වීල්
    එක පෙරලෙන සීන් එකනේ :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    රත්තරන්ට විසෙල් එකකින් රිදෙන්නම ඇනලා වගේ :D
     
    thanujaka

    Well-known member
  • අල තමයි. :P ඒක බර නැති නිසා බං ඔහොම වෙලා තියන්නේ. මල්පෙත්ත වගේ පෙරලිලා. චප්ප වෙන්න තරම් සීන්ස් එකක් නෙවෙයි ත්‍රීවීල් එකේ ඉස්සරහ රෝදෙ උඩින් ගිය ගමන් නේ අනිත් පැත්ත ගහල තියන්නේ. මම හිතන්නේ 60 ට වත් එන්න නැතුව ඇති ඕක :rofl:

    ඇක්සිඩන්ට් එක දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ බං..
    වාහනේ මේ ලොරි වගේ බර උනයි කියල පෙරලෙන එක නවතින්නේ නෑ..
    වැදුණු angle එක ආපු ස්පීඩ් එක driver ක්ෂණිකව ගත්ත ඇක්ෂන් එක වගේ ගොඩක් දේවල් එකට බලපානවා...
    වාහනේ තියෙන පැත්ත අනුවනං ඕක නිකංම ත්‍රීවිල් එකේ වැදිලා පෙරලිලා නෙමෙයි වගේ...
    අනික කොහෙත්ම ඕක රෝදේ උඩින් නැගල ඇවිත් පෙරලිලා නං නෙමෙයි..
    මොකද එහෙමනං ත්‍රීවිල් එකේ ඉස්සරහ රෝදේ ඔහොම ඉතුරු වෙන්නේ නෑ..
    කඩාගෙන බිමටම පාත් වෙනවා... මේකේ එහෙම වෙලා නෑනේ... රෝදේ උඩින් වාහනයක් නැග්ගම තියෙන හැටි ඕක නෙමෙයි කොහොමටත්ම...
    ත්‍රීවිල් එක තැලිලා තියෙන විදිහ අනුව නං ටිකක් තදටම වැදිලා... ලොවෙත් 60න් එහා...
    උඩ ෆ්රේම් එක කඩලම ගිහින් නේ බං...
    අනික පෙරලිලත් වහලේ තදට තැලිලා නෑනේ..
    ඔතන සිද්ධිය වාහනේ පෙරලිච්ච එකනං එක වාහනේ වරදක් වත් වාහනේ බරේ ප්‍රශ්නයක් වත් නෙමෙයි බං..
    ඕක ප්‍රාඩෝ එකටත් මොන්ටෙරෝ එකටත් කෝකටත් පොදුයි...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ත්‍රී වීල් එකේ වැදිල පෙරලිලා නෙවෙයි ලොවෙත් ... ආපු වෙගේ කොන්ට්‍රොල් නැතුව ත්‍රී වීල් එකෙත් වද්දගෙන තව කොහෙට හරවන්න ගිහින් පෙරලිලා ඇති ...

    මම දන්න එකෙක්ටත් ඔය විදියෙම දෙයක් උනා ... Rav 4 එකක් 100 ට ගිහින් වම් අත පැත්තට තියෙන වංගුව ගන්න බැරුව වංගුව කෙළින් කරන් ගිහින් දකුණු අත පැත්තෙ පාරෙ කාණුවක වැටිල ඒකෙනුත් උඩට ඇවිත් තව මීටර 15 - 20 ක් විතර ඉස්සරහට ගිහින් වහනෙ ඔය විදියටම පෙරළිලා තිබ්බ ලයිට් කණුවකුයි, හැතැක්ම කණුවකුයි මැද්දට (කණු දෙකේ හැප්පිලත් නෑ) ... ඇතුලෙ ගිය 4 දෙනාට කිසිම තුවාලෙකුත් නෑ ... air bag එහෙම on වෙලත් නෑ ... පිටිපස්සට ඔය වගෙම ඩැමේජ් එකක් නෑ .. ඒත් වාහනෙ condemn ... ජන ශක්ති full insurance (50% දෙන්නම් කිව්ව)
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    රත්තරං;18021625 said:
    ඔෆිස් එකේ වැඩ අස්සේ බුකියේ දැක්කේ. ඒ ගමන් කිරියට ඇවිත් දැම්මා. රී පෝස්ට් ද? :nerd:

    Ow bola, mamai oka mulin demme...
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    ඇක්සිඩන්ට් එක දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ බං..
    වාහනේ මේ ලොරි වගේ බර උනයි කියල පෙරලෙන එක නවතින්නේ නෑ..
    වැදුණු angle එක ආපු ස්පීඩ් එක driver ක්ෂණිකව ගත්ත ඇක්ෂන් එක වගේ ගොඩක් දේවල් එකට බලපානවා...
    වාහනේ තියෙන පැත්ත අනුවනං ඕක නිකංම ත්‍රීවිල් එකේ වැදිලා පෙරලිලා නෙමෙයි වගේ...
    අනික කොහෙත්ම ඕක රෝදේ උඩින් නැගල ඇවිත් පෙරලිලා නං නෙමෙයි..
    මොකද එහෙමනං ත්‍රීවිල් එකේ ඉස්සරහ රෝදේ ඔහොම ඉතුරු වෙන්නේ නෑ..
    කඩාගෙන බිමටම පාත් වෙනවා... මේකේ එහෙම වෙලා නෑනේ... රෝදේ උඩින් වාහනයක් නැග්ගම තියෙන හැටි ඕක නෙමෙයි කොහොමටත්ම...
    ත්‍රීවිල් එක තැලිලා තියෙන විදිහ අනුව නං ටිකක් තදටම වැදිලා... ලොවෙත් 60න් එහා...
    උඩ ෆ්රේම් එක කඩලම ගිහින් නේ බං...
    අනික පෙරලිලත් වහලේ තදට තැලිලා නෑනේ..
    ඔතන සිද්ධිය වාහනේ පෙරලිච්ච එකනං එක වාහනේ වරදක් වත් වාහනේ බරේ ප්‍රශ්නයක් වත් නෙමෙයි බං..
    ඕක ප්‍රාඩෝ එකටත් මොන්ටෙරෝ එකටත් කෝකටත් පොදුයි...

    Ubatath Vezzle ekak tiyanawa neda?
     
    thanujaka

    Well-known member
  • Ubatath Vezzle ekak tiyanawa neda?

    අහ්හ් නෑ බං එක මම මේ පොඩි බිස්නස් සීන් එකකට ගෙන්නපු එකක්..
    දවස් 6ක් මං ගාව තිබ්බ ඒක...
    එත් මම පර්මනන්ට් යූස් කරන්නේ වෙන එකක්...
     
    Last edited: