මරුනේ යකෝ, මේකේ සමහරක් උන් නහින්න හදනවා, ඉක්මනට යනවා කියලා, උබ අඬනවා යන්නේ නැ කියලා
මං දැක්කමයි මේ ජාතියේ එකෙක්ව...
මං දැක්කමයි මේ ජාතියේ එකෙක්ව...
මං දැක්කමයි මේ ජාතියේ එකෙක්ව...මරුනේ යකෝ, මේකේ සමහරක් උන් නහින්න හදනවා, ඉක්මනට යනවා කියලා, උබ අඬනවා යන්නේ නැ කියලාමං දැක්කමයි මේ ජාතියේ එකෙක්ව...





මරුනේ යකෝ, මේකේ සමහරක් උන් නහින්න හදනවා, ඉක්මනට යනවා කියලා, උබ අඬනවා යන්නේ නැ කියලාමං දැක්කමයි මේ ජාතියේ එකෙක්ව...

:



rofl:
.ඊට කලින් අමුතු අමුතු ත්රෙඩ් වැටුනත් ඒවායේ ගන්න දෙයක් තිබුන බන්.ඒත් දැන් නම් තනිකරම ආතල් එකක් යන්නෙ.ඒකාලේ හොඳ ත්රෙඩ් දාපු අය එලකිරි නොඑන්නත් හේතුව මේක වෙන්න ඇති.අනික තමයි දේශපාලනය.ජනාධිපතිවරණය කාලෙ සමහරු ඒකටම ප්රෝෆයිල් හදාගෙන ආවනෙ,දැන් පේන්නත් නෑ 
මචන් මම එලකිරි එකේ ලඟදි register උනාට මම මේකෙ ත්රෙඩ් කියවන්න අරන් අවුරුදු 1 1/2 ක් විතර වෙනව.මේකෙ මේවගෙ ත්රෙඩ් වටෙන්න අරන් මාස 5 ක් විතර ඇති.ඊට කලින් අමුතු අමුතු ත්රෙඩ් වැටුනත් ඒවායේ ගන්න දෙයක් තිබුන බන්.ඒත් දැන් නම් තනිකරම ආතල් එකක් යන්නෙ.ඒකාලේ හොඳ ත්රෙඩ් දාපු අය එලකිරි නොඑන්නත් හේතුව මේක වෙන්න ඇති.අනික තමයි දේශපාලනය.ජනාධිපතිවරණය කාලෙ සමහරු ඒකටම ප්රෝෆයිල් හදාගෙන ආවනෙ,දැන් පේන්නත් නෑ
![]()
