මචන් මේ චර්ටෙර් සින්දුව lyrics
මචන් මේ චා සින්දුවේ lyrics එක හොයල දෙන්න.
ඩෙල්ටා ෆෝර්ස් ටාස්ක් ෆොරස් දගර් !
මචන් මේ චා සින්දුවේ lyrics එක හොයල දෙන්න.
ඩෙල්ටා ෆෝර්ස් ටාස්ක් ෆොරස් දගර් !
Mathaka thiya ganna , ape vage huliggja kalaval neve india vala thiyenne.

---meva venas nokara apahu liyanna, pan ,copy poth, printing house thibunane ema time ekedi , Mara diunuine, una vidiyatama liyala thiyena vidiya, adha nam ohoma venas nokara athhama dana ganna hari amarui nea.Universities thibila thiyenavalu ama time ekedi, veccha dey hariyatama liyala thiyena vidiya, Natthdha machoඒක තමයි... ඒ නිසා තමා සුප්පියා කියන සෝවාන් උපාසිකාව සේවකයා කඩ පිලට යැවුවේ දානයට විකිනීමට ඇති මස් මිලදී ගෙන එන්න කියලා.
අපරාදේ කලින් ගෙනාවා නං ෆ්රිජ් එකේ දාලා හදලා දෙනවා නේ!![]()
---meva venas nokara apahu liyanna, pan ,copy poth, printing house thibunane ema time ekedi , Mara diunuine, una vidiyatama liyala thiyena vidiya, adha nam ohoma venas nokara athhama dana ganna hari amarui nea.Universities thibila thiyenavalu ama time ekedi, veccha dey hariyatama liyala thiyena vidiya, Natthdha macho


------Mathaka thiya ganna, darrmaya liyanna patan gatthe , Budun vahanse pirinivan paa , sahena kalekata pasuva, Ehidi atthath liya una , siddha nouna devaluth liya una, pasuva navatha liveemedi , aluth evath ekathu una. parivarrthanayedi navathath varadi una. Matahaka thiye ganna book ekatama vahal venna epa. Atthath thiyenava, aluthin boru ekathu karapuwath thiyenavane. A mokadha , Budun vahanse oya poth sahathika karala sign karala nahane.ඒක නේන්නං, ත්රිපිටකය වැරදි නේ නේ?
එතකොට ඔයා නිවනට ලඟා වෙන්න ධර්මය හොයා ගත්තේ කොහෙන්ද දන්නේ නෑ නේ?
තනියෙන් අවබෝධ වුනාද? නිකාම්ම භාවනා කරද්දී?
අනික භාවනා කරන්න ඕනේ කියලා කොහෙන්ද හොයා ගත්තේ?
අර සිදුහත් කුමරාට වගේ අනාපනාසතිය පෙර භාවයේ පුරුදු කළා වගේ මතක් වෙලා එකපාරටම කරන්න ගත්තාද?
නිවන ගැන ඔයා කොහොමද දැනගත්තේ?
තනියෙන් අවබෝධ වුනා ද?
කොහෙන්වත් කිසි දෙයක් ඉගනගෙන නෙවේ ද?
අම්මටසිරි අපි මේ කතා කරන්නේ පසේ බුදුවරයෙක් එක්කද?![]()
![]()
මචන්, එකින් එක අරගෙන බැලුවොත් ඕව වැරදි නැහැ කියල කියන්න පුළුවන්, නමුත් ඔය වගේ පාටි දාල ගිහියෝ වගේ වැඩ කරන්න ගියාම ශාසනෙයි ගිහිවතෙයි වෙනසක් නැති වෙනවා. මිනිස්සුන්ට භික්ෂූන් ගැන තියෙන ගරුත්වය නැති වෙනවා. එතකොට වෙන්නේ ශාසනය පිරිහෙන එක.
------Mathaka thiya ganna,
darrmaya liyanna patan gatthe ,
Budun vahanse pirinivan paa , sahena kalekata pasuva,
i) Ehidi atthath liya una ,
ii) siddha nouna devaluth liya una,
ii) pasuva navatha liveemedi , aluth evath ekathu una.
parivarrthanayedi navathath varadi una.
Matahaka thiye ganna book ekatama vahal venna epa.
Atthath thiyenava, aluthin boru ekathu karapuwath thiyenavane.
A mokadha , Budun vahanse oya poth sahathika karala sign karala nahane.

Buddhism, Anith agam vage patala ganna epa. Buddha darrmaya , Budun vahanse nirmanaya karapu deyak neve. Budun vahanse kaley, pavathina vatina deyak penva deema pamanai. Budun vahanse Buddhism mavva neve. Ekai Buddhism , anith agam vage boladha deyak novanne.
මේ luxmen,thread එක මුල කුණුහරපෙන් කෑ ගහලා දැන් මෙතන "පිංවත, පිංවත" ගගා මරු කියවන්නැතිව කරුණා කරලා ත්රිපිටකයෙන් තොර ඔය කියන Buddhism කොහෙනන්ද හොයා ගත්තේ කියන්න.


Full video එක බලන්න මචන්.
https://www.youtube.com/watch?v=9PLeiE2q7rI
මම හිතන්නේ නෑ ඒක වැරදියි කියලා, මේ video එකේ මේ හාමුදුරු කියන විදියට ,ගොඩක් අය ජෛන ආගමයි, බුද්ධාගමයි පටලවගෙන. බුද්ධාගම කියන්නේ හිගන ආගමක් නෙවෙයි. දන් දෙන්න කට්ටිය ඉන්නකොට, ඒ උපාසකයන් පෝසත් නම්, එතකොට පුලුවන් තරම් වස්තු භෝග හාමුදුරුට හම්බ වෙනවා , ඒවා එපා කියන්න බෑ නේ. ශාසනය පිරිහෙන්නේ මචන බුද්ධාගම හරියට පිළිපදින්නේ නැති කොටයි, ඒක විකෘති කරනකොටයි, නමුත් මේ හාමුදුරු කියන ඒවා අහලා බලන්න. හරිම තාර්කිකයි, වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. අහන්න ආස හිතෙනවා.

මේ luxmen,thread එක මුල කුණුහරපෙන් කෑ ගහලා දැන් මෙතන "පිංවත, පිංවත" ගගා මරු කියවන්නැතිව කරුණා කරලා ත්රිපිටකයෙන් තොර ඔය කියන Buddhism කොහෙනන්ද හොයා ගත්තේ කියන්න.


හුටා සඳරු කල්හාර කියන්නේ ලකිස්මන් අන්කල්ද? පොර රහත් උනාද බං එක පාර මිසින්ග් උනේ?![]()


පැටියා;18023337 said:ලක්ස්මන් කියන්නෙ ගාල්ලෙ ඉන්න නාකි හුට්ටෙක්
සඳුරු කල්හාර කියන්නෙ කොටුවෙ ප්රයිවට් බස්ටෑන්ඩ් එකේ ඩික්සනේරි විකුනන එකෙක්.![]()
පැටියා;18023337 said:ලක්ස්මන් කියන්නෙ ගාල්ලෙ ඉන්න නාකි හුට්ටෙක්
සඳුරු කල්හාර කියන්නෙ කොටුවෙ ප්රයිවට් බස්ටෑන්ඩ් එකේ ඩික්සනේරි විකුනන එකෙක්.![]()


