පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සරල උදාහරණයක් ගන්නම් උඹට තේරෙන්නේ නැති නිසා. මේක ඇත්ත සිද්දියක් නෙමෙයි නිකන්ම නිකන් උදාහරණයක් විතරයි.

    අපි හිතමු හාමුදුරුකෙනෙක් තරුණ ලස්සන කාන්තාවක් එක්ක වනගත භාවනා කුටියකට යනවා එම කාන්තාවට භාවනාව කියල දෙන්න. දැන් ඔකේ වරදක් තියෙනවද. තර්කයට අනුව නම් නැහැ. ධර්ම අවබෝධය ලබා දීල ඒ කාන්තාවගේ සසර කෙටි කරන එක මහත්පල මහානිසංස ලැබෙන දෙයක්.

    ඕක ඔහොම උනා කියමුකෝ. නමුත් ඕක දකින සමාජය කොහොමද බලන්නේ. මම ඒ ගැන කියන්න ඕනෙ නැහැනෙ. (තේරෙන්නේ නැත්තනම් උඹත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ )

    එකයි මම කියන්නෙ ඔය පාටියක් දාල හාමුදුරුවො ගැන සමාජයේ තියෙන ගෞරවය නැති කරන එක අපරාධයක් කියල.

    :no: උබනේ චෝදනා කරන්නේ, චෝදනා දානවනම් මචන් හරියට දාපන් නැත්නම් ඒකෙන් උබටමයි පව් පිරෙන්නේ. අනික මොනවද ඔය එකින් එක ගත්තොත් කියන සිද්ධීන්? සිල්වතෙක්ට ගරහන එක ලොකු පවක්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MANO PUBBAN GAMA DAMMA MANO SETTA MANOMAYA, -----E KIVVE ONAMA DEYAKATA VADA MIND EKA GREAT KIYALA. THRIPITAKAYATA VADA MIND EKA GREAT VENAVA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    NIRVANAYA KIYANNETH , MIND EKEMA MOST PROGRESSED MIND EKA. TOP OF THE MIND KIWWATH VARADAK NAHA.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සරල උදාහරණයක් ගන්නම් උඹට තේරෙන්නේ නැති නිසා. මේක ඇත්ත සිද්දියක් නෙමෙයි නිකන්ම නිකන් උදාහරණයක් විතරයි.

    අපි හිතමු හාමුදුරුකෙනෙක් තරුණ ලස්සන කාන්තාවක් එක්ක වනගත භාවනා කුටියකට යනවා එම කාන්තාවට භාවනාව කියල දෙන්න. දැන් ඔකේ වරදක් තියෙනවද. තර්කයට අනුව නම් නැහැ. ධර්ම අවබෝධය ලබා දීල ඒ කාන්තාවගේ සසර කෙටි කරන එක මහත්පල මහානිසංස ලැබෙන දෙයක්.

    ඕක ඔහොම උනා කියමුකෝ. නමුත් ඕක දකින සමාජය කොහොමද බලන්නේ. මම ඒ ගැන කියන්න ඕනෙ නැහැනෙ. (තේරෙන්නේ නැත්තනම් උඹත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ )

    එකයි මම කියන්නෙ ඔය පාටියක් දාල හාමුදුරුවො ගැන සමාජයේ තියෙන ගෞරවය නැති කරන එක අපරාධයක් කියල.

    ඔතන පාටියක් දානවා කියලා නටන, සිද්දු කියන එකක් තිබ්බේ නෑ , video එක බලපන් කෝ. හාමුදුරුලා 200 ක් ද කොහේද ගෙනල්ලා ලොකු සුපිරි දානයක් දුන්න එකයි කරේ, ඒකත් මම හිතන්නේ කරේ අවට ඉන්න පෝසත් මිනිස්සුන්ගේ සල්ලි වලින් (ඔව් මේ හාමුදුරුට ගොඩක් පෝසත් දායකයෝ ඉන්නවා) පෝසත් දායකයෝ ඉන්න එක වැරැද්දක් නෑ, බුදුන්ට හිටියා රජවරු, සිටුවරු වගේ ලොකු දායකයෝ. ලෝවාමහාපාය ගත්තොත් "ආමණ්ඩගාමිණී රජතුමා (කි‍්‍ර.ව. 19 – 29) ගේ රාජ්‍ය කාලයේදී ඒ රජුගේ අනුග‍්‍රහයෙන් ලොවාමහාපායට මැණික් ඔබ්බවා අලංකාර වූ මණ්ඩපයක් ද කරවූ බැව් වංසකතාවල සඳහන් වේ" ඉතින් රජවරු, අමැති වරු, සිටුවරු බුද්ධ ශාසනය වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරලා තියෙනවා, විශාල වසයෙන් දාන දීලා තියෙනවා, මේවට උත්සව තිබිලා තියෙනවා (උත්සව කිව්වේ බයිලා නටන ඒවා නෙවෙයි, දාන මාන වගේ ධනපතියන්ගේ අනුග්‍රහය ඇතුව කෙරෙනු උත්සව) ,ඉතින් හාමුදුරුලා වුනාම හිගන්නෝ වගේ ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. බුද්ධාගම උගන්වන්නේ මැදුම් පිළිවෙතයි. ඉතින් මැදුම් පිළිවතේ ඉන්න පුලුවන් නම් එච්චරයි. අනික එක තමයි උබ කියනවා මේකෙන් බුද්ධ ශාසනය විනාස වෙනවා, එහෙම වෙන්නේ නෑ බන්, ඒ වගේම උබ තවත් කියනවා "හේතුව අපේ සමාජයේ මතයක් තියෙනවා ශාසනික කටයුතු වලට ඔය කියන මස් පාවිච්චි කරන්නේ නැහැ කියල. වැඩකට නැති දේවල් කරන්න ගියාම වෙන්නෙ ශාසනය පිරිහෙන එක. " කොහෙන්ද බන් ඔය මතය ආවේ? ඕක බෞද්ධ මතයක් නම් නෙවෙයි, ඕක හින්දු මතයක්. බෞද්ධ මතයේ හැටියට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුභව කරන්න පුලුවන්. ඉතින් ඒකෙන් ශාසනය පිරිහෙන්නේ නම් නෑ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;18023672 said:
    Mechanical Engineering Degree එකක් නේද තියෙන්නෙ? :dull:
    ---Mama kaley chemical engineering , Akath athara magadi ,Bill gates ta vage epa vela , Gethara ava. A mokadha mata vatahuna ,university eke uganvana deval book ekak bala gatthama igena ganna puluwan kiyala, Samahara professors la Instructors la unath lecture room ekata , Lab ekata enna issella Book eka kiyavala enne kiyala mata theruna. Eka mata gethara idhagena karanna puluwan kiyala mata hituna. University eke inna eka aparadey time waste kirimak kiyala vatahuna.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹත් හාමුදුරුවෝ වගේම තර්කයෙන් දිනන්න හදනවා.
    මම කිව්වද 200 කට සුපිරි දානයක් දෙන එක වැරදියි කියල. නැහැ.
    මම කිව්වද පෝසත් දායකයෝ ඉන්න එක වැරදියි කියල නැහැ.
    මම කිව්වද හාමුදුරුවරු හිගන්නෝ වගේ ඉන්න ඕනේ කියල , නැහැ.

    ඒ නිසා උඹ ඔය ගොඩ නගල තියෙන තර්ක එකක්වත් මෙතනට ගැලපෙන්නෙ නැහැ. මම කියන්න හදන දේ මේ පොස්ට් එකට මම තැන් දෙක තුනකදී දීපු උත්තර වලින් වැටහෙයි කියවන අයට. ආයෙත් ලියන්න බැහැ.

    ආයෙත් උදාහරයකින්ම උත්තර දෙන්නන්. බුර්කා-නිකාබ් අඳින්න එපා කිව්වම "එහෙනං හෙළුවෙන් යන්නද කියන්නේ" වගේ තර්ක ගොඩනගන්න එපා මචන්.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මටත් ඔහොම ඩයල් හම්බවෙලා තියනවා. :dull:
    අපරාදෙ ඩිග්‍රිය ගහන්න තිබ්බෙ. ගොඩක් ඔය වගේ මග හිටින එවුං පස්සෙ පසු තැවෙනවා.
    අංකල් එහෙම පසු තැවිලා නැද්ද? :oo:

    ඔය කියපු කාරණේ ඇත්ත. අපිට self study කරලා දැනුම ගන්න පුලුවන්. ඒත් සමාජයෙදි අපේ දැනුමට වටිනාකමක් හම්බවෙන්නෙ ඔය ඩිග්‍රි සහතිකේ වගේ දේවල් වලින්. :dull:
     
    මම තර්කයෙන් දිනන්න හදන්නේ නෑ , උබේ චෝදනා විතරයි ,proofs නෑ. proofs නැතුව චෝදනා කරන එක මඩක්. උබ කියනවා එකින් එක බැලුවොත් හරි ලු සම්පූර්ණ සිද්ධි බැලුවොත් ශාසනය පිරිහෙනවලු නමුත් ඒක එහෙම වෙන්නේ කොහොඅමද කියලත් නෑ, සම්පුර්ණ සිද්ධි මොනවද කියලත් නෑ. අඩුම ගානේ උබ ඒ හාමුදුරුගේ එක වරදක් වත් කියලා නෑ. පාටි කෑල්ලක් අල්ලගෙන කියවන එක විතරනේ කරන්නේ?
    ඊළගට උබ අර මස් කෑල්ල එහෙම් පිටින්ම මග හැරලා. එහෙම මතයක් බෞද්ධාගමේ නෑ. ඒවා හින්දු මත.
    උබම හිතලා බලපන්. වෛරයෙන් බලන්නේ නැතුව, මධ්‍යස්තව බලලා හිතපන් එතකොට උබට තේරෙයි ඇත්ත.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දන් දෙනකොට ලබාගන්න ගන්න එක ගැන නෙමෙයි මම කිව්වේ. අපි විනය පිටකය අරගෙන බැලුවොත් එතන දාල තියෙන නීති වලින් බාගයක් විතර දාල තියෙන්නේ ඒ කාලේ ඇති වෙච්ච ප්‍රශ්න වලට විසදුම් විදියට. අද බුදුහාමුදුරුවෝ හිටියනම් තව ගොඩක් නීති දායි හාමුදුරුවරුන්ට අද කාලෙට අදාළ ප්‍රශ්න සම්බන්දයෙන් විසදුම් විදියට.

    මම කියන්නෙ මචන් වැඳුම් පිදුම් ලබන හාමුදුරුවරු මේ විදියට ගිහියෝ කරන විදියට පාටි දාන්න ගියාම මිනිස්සුන්ගෙ ශාසනයට තියෙන ගෞරවය කෙළෙසනවා කියල. කොහේ හරි ඉන්න තරුණ හාමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක පැනල යනවා වගේ නෙමෙයි මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් මේ වගේ පාටි දානකොට. ඒක ඉක්මනට සමාජයට යනවා.

    උදාහරණයක් ගමු. අපි ඌරු මස්. හරක් මස් පන්සල් ගෙනියන්නෙ නැහැනේ. නමුත් ගෙනිච්චට ඒකෙ වරදකුත් නැහැනේ කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නෙ නැහැ. හේතුව අපේ සමාජයේ මතයක් තියෙනවා ශාසනික කටයුතු වලට ඔය කියන මස් පාවිච්චි කරන්නේ නැහැ කියල. වැඩකට නැති දේවල් කරන්න ගියාම වෙන්නෙ ශාසනය පිරිහෙන එක.

    සමාජය මොන මතයක් දැරුවත් අපිට තර්ක කරන්න පුළුවන් ලොකු ධර්ම කරුණක් සම්බන්දයෙන් නම්. මේ වැඩකට නැති ඌරෙක් හරි පාටියක් හරි හින්ද බෞද්ධ සමාජය දෙකඩ කරන එක වැරදියි මගේ අදහස නම්.

    විජේදාස නීතීඥ තුමා කියපු විදියට
    හාමුදුරුවෝ DNA ටෙස්ට් එක කළා නම් අද උඹට ඔය හාමුදුරුවෝ සම්බන්දයෙන් ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ මචන්. (මම වැඩි විස්තර මෙතන ලියන්නෙ නැහැ) 2005 විතර කාලේ ඔය හාමුදුරුවගේ වැඩවලට උදව් කරපු කෙනෙක් මම. හැබැයි යන වැඩපිළිවෙල අවුල් නිසා කට්ටිය හාමුදුරවො ලඟින් අයින් උනා. ඒ කාලේ ලංකාවෙන් ඔය හාමුදුරුවන්ව ලෝකේ හැම තැනම යවන්න සැලැස්මක් තිබුන ධර්ම දේශනා වලට. ඒ ඔක්කොම යට ගියා එයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා. මටනම් හිතෙන්නේ මොකක් හරි කේස් එකක් හින්ද මෙයාගෙ ඔලුව අවුල් වෙලා. අපරාදේ හොඳ වැඩක් ගන්න තිබුන ශාසනේට. හැබැයි මම කලින් කිව්වා වගේ හොඳ ත්‍රිපිටක දැනුමක් නම් තියෙනවා. දැන් නිකන් තර්ක විතර්ක සහ වහසි බස් දෙඩවීම හැරෙන්න හරි හමන් ධර්මයක් නම් ඇහෙන්නේ නැහැ (මට නම්).

    මේ ගැන අදහසක් කියන්නම්......

    මුලික ශිලය ඇරෙන්න වෙනත් විනය නීති පැනෙවුවේ ඒ ඒ කාල වල, ඒ ඒ සමාජ රටා අනුව ඇති වෙච්ච සමාජමය ගැටළු එහෙම සලකා බලලා. :yes:

    ඉතින් අද කාලේ සාසනය ගැන මිනිස්සු කලකිරෙන්න, අපහදින්න, ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙන කරුණු අද බුදු හාමුදුරුවෝ වැඩම කරලා ඉඳලා ඉදිරිපත් කළා නම්, අලුත් විනය නීති එකතු වෙන්න තිබ්බා.

    උ.දා: ඇමරිකාව වගේ රටක ගව මස් කෑම කිසි කෙනෙක් ගණන් ගන්නේ නැති වුනාට, ශ්‍රී ලංකාව වගේ කෘෂිකාර්මික රටක ගව මස් කෑම හෙලා දැකීම.

    මොකද මිනිස්සුන්ගේ ආකල්ප,සංස්කෘතිය,සමාජ තත්වයන්,... etc අනුව සමහර විනය නීති දාන්නේ.

    කලින් සමහර බුදුවරු හිටියා මිනිස්සුන්ගේ තියන බුද්ධිමත් කම නිසාම ඒ බුදුවරු ජීවමානව වැඩ සිටින කාල වල විනය ගැටළු පැන නැංගේ නැහැ. ඒ නිසා විනය පිටකය ගොඩක් පොඩියි. අන්තිමට ඒ බුදු වරුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ බොහොම ඉක්මනින් ඒ බුද්ධ සසනයන් විනාශ වෙලා ගියා. බුදුවරු අනාගතය දිහා බලලා විනය නීති පනවන්නේ නෑ. ප්‍රශ්නයක් වෙන්නම ඕනේ පනවන්න. :)

    +++++++++

    කේක් කැපිල්ල...

    අපි දානයට අමතරව කෑම සඟසතු කරන්න පුළුවන්. අපි පිළිගන්වන්න ඕනේ. හාමුදුරුවරු ඒ පුජා කරන කෑම වලට අත ගහලා ඒක සඟසතු කරලා බාර ගන්නවා. එහෙම ගන්න කෑම, උදේ 6.30(මතක විදිහට) යි දවල් 12 යි අතරේ ඕනෑම වෙලාවක උන් වහන්සේට කැමති විදිහකට වළඳන්න පුළුවන්. විනයෙන් අවසර තියනවා. හැබැයි මට මතක විදිහට උපසම්පදා වෙච්චි භික්ෂුවක් අනිවාර්යෙන්ම අතින් පිලිගන්වනේ නැතුව වළඳන්න බෑ (ඒ කන වෙලාවේ). හරියට කියන්න මතක නෑ.

    දවල් 12න් පස්සේ ගිලන්පස විතරයි පුළුවන්. ඊට අමතරව හකුරු වළඳන්න අවසර තියනවා. පලතුරු යුෂ වළඳන්න පුළුවන් හැබැයි ඇට, ඔය අනං මනං කෑලි හැපෙන්න බෑ. පෙරලා ගන්න ඕන. කිරි අහාර ගන්න සපුරා තහනම්. ඔය වගේ ගොඩක් ඒවා තියනවා.

    ලෙඩ වුනාම සමහර වෙලාවට බෙහෙත් බොන්න කලින් කන්න වෙනවා නේ. ස්වාමින් වහන්සේ නමක් එතෙන්දි කොහොමද විනයෙන් කටයුතු කරන්නේ කියන්න දන්නේ මම නෑ.. හොයලා බලන්න වෙනවා.

    දැන් කේක් කැපිල්ල ගත්තම,

    අපි කොහොමද දන්නේ ඔය සඟසතු කලාට පස්සේ කපලා වැළඳනවද නැද්ද කියලා? සඟ සතු කරපු පිළිගන්වපු කේක් එකක් ස්වාමින් වහන්සේ නමකට වළඳන්න පුළුවන්. විනයෙන් ගැටළුවක් නෑ. ශිලය අනුව වෙනස්කම් ඇති. අපි කොහොමද කියන්නේ ඕක පාටියක් ද දානයක් ද කියලා?

    එකයි මම කියන්නේ,

    ඔතන වැරදි දේවලුත් ඇති,
    වරදක් නොවන දේවලුත් ඇති.

    ඒක හරියට කතා කරන්න නම් හරියට දැනගෙන එන්න වෙනවා.
    විනයෙන් තහනම් නොවන දෙයක් නම් කරන්නේ, කාටවත් කිසිදෙයක් කියන්න බෑ. බැන්නොත් අනිවාර්යෙන් පවු පිරෙනවා. කොහොමත් සිල්වත් වුනත් නැතත් භික්ෂුන්ට බැනීම සාමාන්‍ය මිනිහෙකුට බැනීමට වඩා පවක්.

    ++++++

    වැදගත්: මම මේ හාමුදුරුවෝන් ගේ බණ අහන්නෙත් නෑ. ඔය පන්සලට ගිහිල්ලත් නෑ, යන්න වුවමනාවකුත් නෑ. කාගේ හරි වරදක් තියානවා නම් නිවැරදි කරන්න යන්නෙත් නෑ. වැරද්දක් වැරද්දක් මයි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;18023749 said:
    මටත් ඔහොම ඩයල් හම්බවෙලා තියනවා. :dull:
    අපරාදෙ ඩිග්‍රිය ගහන්න තිබ්බෙ. ගොඩක් ඔය වගේ මග හිටින එවුං පස්සෙ පසු තැවෙනවා.
    අංකල් එහෙම පසු තැවිලා නැද්ද? :oo:

    ඔය කියපු කාරණේ ඇත්ත. අපිට self study කරලා දැනුම ගන්න පුලුවන්. ඒත් සමාජයෙදි අපේ දැනුමට වටිනාකමක් හම්බවෙන්නෙ ඔය ඩිග්‍රි සහතිකේ වගේ දේවල් වලින්. :dull:

    ---Obage Nihathamani kama anuva, Educated kenek kiyala anumana karanna puluwan, Mea degree eka gana ketiyen analyse karanna baha. Venama thread ekak vath thiyenavanam hodai. Danata mama oben mea prasnaya ahannam, [1] OBATA VADA VATINNE , TIME EKADHA ?DEGREE EKADHA?[2]OBA VADA KAMATHI ---SEVAKAYEK VEEMATADHA ? INDUSTRY OWNER KENEK VEEMATADHA ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කොහෙවත් බැනල නැහැ. මේ උත්තර දෙන කවුරුත් හරියට කියවල නෙමෙයි උත්තර දෙන්නේ. බාගයක් දාපු කතාවක් නෙමෙයි මම කියල තියෙන්නෙ "දාපු දේවල් වලින් බාගයක් කියල" . පොස්ට් එක උඩින් පල්ලෙන් කියවල නිගමන වලට බහින්න එපා. ආයෙත් මෙතන ඔක්කොම repeat කරන්න බැහැ .

    මේ ගැන අදහසක් කියන්නම්......

    මුලික ශිලය ඇරෙන්න වෙනත් විනය නීති පැනෙවුවේ ඒ ඒ කාල වල, ඒ ඒ සමාජ රටා අනුව ඇති වෙච්ච සමාජමය ගැටළු එහෙම සලකා බලලා. :yes:

    ඉතින් අද කාලේ සාසනය ගැන මිනිස්සු කලකිරෙන්න, අපහදින්න, ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙන කරුණු අද බුදු හාමුදුරුවෝ වැඩම කරලා ඉඳලා ඉදිරිපත් කළා නම්, අලුත් විනය නීති එකතු වෙන්න තිබ්බා.

    උ.දා: ඇමරිකාව වගේ රටක ගව මස් කෑම කිසි කෙනෙක් ගණන් ගන්නේ නැති වුනාට, ශ්‍රී ලංකාව වගේ කෘෂිකාර්මික රටක ගව මස් කෑම හෙලා දැකීම.

    ඔයා කියනවා වගේ අපිට කියන්න බෑ බාගයයි දාලා තියෙන්නේ කියලා. මොකද මිනිස්සුන්ගේ ආකල්ප,සංස්කෘතිය,සමාජ තත්වයන්,... etc අනුව සමහර විනය නීති දාන්නේ.

    කලින් සමහර බුදුවරු හිටියා මිනිස්සුන්ගේ තියන බුද්ධිමත් කම නිසාම ඒ බුදුවරු ජීවමානව වැඩ සිටින කාල වල විනය ගැටළු පැන නැංගේ නැහැ. ඒ නිසා විනය පිටකය ගොඩක් පොඩියි. අන්තිමට ඒ බුදු වරුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ බොහොම ඉක්මනින් ඒ බුද්ධ සසනයන් විනාශ වෙලා ගියා. බුදුවරු අනාගතය දිහා බලලා විනය නීති පනවන්නේ නෑ. ප්‍රශ්නයක් වෙන්නම ඕනේ පනවන්න. :)

    +++++++++

    කේක් කැපිල්ල...

    අපි දානයට අමතරව කෑම සඟසතු කරන්න පුළුවන්. අපි පිළිගන්වන්න ඕනේ. හාමුදුරුවරු ඒ පුජා කරන කෑම වලට අත ගහලා ඒක සඟසතු කරලා බාර ගන්නවා. එහෙම ගන්න කෑම, උදේ 6.30(මතක විදිහට) යි දවල් 12 යි අතරේ ඕනෑම වෙලාවක උන් වහන්සේට කැමති විදිහකට වළඳන්න පුළුවන්. විනයෙන් අවසර තියනවා. හැබැයි මට මතක විදිහට උපසම්පදා වෙච්චි භික්ෂුවක් අනිවාර්යෙන්ම අතින් පිලිගන්වනේ නැතුව වළඳන්න බෑ (ඒ කන වෙලාවේ). හරියට කියන්න මතක නෑ.

    දවල් 12න් පස්සේ ගිලන්පස විතරයි පුළුවන්. ඊට අමතරව හකුරු වළඳන්න අවසර තියනවා. පලතුරු යුෂ වළඳන්න පුළුවන් හැබැයි ඇට, ඔය අනං මනං කෑලි හැපෙන්න බෑ. පෙරලා ගන්න ඕන. කිරි අහාර ගන්න සපුරා තහනම්. ඔය වගේ ගොඩක් ඒවා තියනවා.

    ලෙඩ වුනාම සමහර වෙලාවට බෙහෙත් බොන්න කලින් කන්න වෙනවා නේ. ස්වාමින් වහන්සේ නමක් එතෙන්දි කොහොමද විනයෙන් කටයුතු කරන්නේ කියන්න දන්නේ මම නෑ.. හොයලා බලන්න වෙනවා.

    දැන් කේක් කැපිල්ල ගත්තම,

    අපි කොහොමද දන්නේ ඔය සඟසතු කලාට පස්සේ කපලා වැළඳනවද නැද්ද කියලා? සඟ සතු කරපු පිළිගන්වපු කේක් එකක් ස්වාමින් වහන්සේ නමකට වළඳන්න පුළුවන්. විනයෙන් ගැටළුවක් නෑ. ශිලය අනුව වෙනස්කම් ඇති. අපි කොහොමද කියන්නේ ඕක පාටියක් ද දානයක් ද කියලා?

    එකයි මම කියන්නේ,

    ඔතන වැරදි දේවලුත් ඇති,
    වරදක් නොවන දේවලුත් ඇති.

    ඒක හරියට කතා කරන්න නම් හරියට දැනගෙන එන්න වෙනවා.
    විනයෙන් තහනම් නොවන දෙයක් නම් කරන්නේ, කාටවත් කිසිදෙයක් කියන්න බෑ. බැන්නොත් අනිවාර්යෙන් පවු පිරෙනවා. කොහොමත් සිල්වත් වුනත් නැතත් භික්ෂුන්ට බැනීම සාමාන්‍ය මිනිහෙකුට බැනීමට වඩා පවක්.

    ++++++

    වැදගත්: මම මේ හාමුදුරුවෝන් ගේ බණ අහන්නෙත් නෑ. ඔය පන්සලට ගිහිල්ලත් නෑ, යන්න වුවමනාවකුත් නෑ. කාගේ හරි වරදක් තියානවා නම් නිවැරදි කරන්න යන්නෙත් නෑ. වැරද්දක් වැරද්දක් මයි.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි මෙතන කතා කරන්නේ පනසලේ පාටිය ගැනනේ. ඒකට නැවත proof ඕනේ නැහැනෙ. ඊට අමතරව මම එක දෙයක් ගැන කියල තියෙනවා. ඒක ගැන මම මෙතන කතා කරන්නෙ නැහැ. අනිත් එක මම කොහෙවත් හාමුදුරුවන්ට බැනල නැහැ. කරුණාකරලා හරියට කියවන්න

    මම තර්කයෙන් දිනන්න හදන්නේ නෑ , උබේ චෝදනා විතරයි ,proofs නෑ. proofs නැතුව චෝදනා කරන එක මඩක්. උබ කියනවා එකින් එක බැලුවොත් හරි ලු සම්පූර්ණ සිද්ධි බැලුවොත් ශාසනය පිරිහෙනවලු නමුත් ඒක එහෙම වෙන්නේ කොහොඅමද කියලත් නෑ, සම්පුර්ණ සිද්ධි මොනවද කියලත් නෑ. අඩුම ගානේ උබ ඒ හාමුදුරුගේ එක වරදක් වත් කියලා නෑ. පාටි කෑල්ලක් අල්ලගෙන කියවන එක විතරනේ කරන්නේ?
    ඊළගට උබ අර මස් කෑල්ල එහෙම් පිටින්ම මග හැරලා. එහෙම මතයක් බෞද්ධාගමේ නෑ. ඒවා හින්දු මත.
    උබම හිතලා බලපන්. වෛරයෙන් බලන්නේ නැතුව, මධ්‍යස්තව බලලා හිතපන් එතකොට උබට තේරෙයි ඇත්ත.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන්, එකින් එක අරගෙන බැලුවොත් ඕව වැරදි නැහැ කියල කියන්න පුළුවන්, නමුත් ඔය වගේ පාටි දාල ගිහියෝ වගේ වැඩ කරන්න ගියාම ශාසනෙයි ගිහිවතෙයි වෙනසක් නැති වෙනවා. මිනිස්සුන්ට භික්ෂූන් ගැන තියෙන ගරුත්වය නැති වෙනවා. එතකොට වෙන්නේ ශාසනය පිරිහෙන එක.

    වැරදි නැහැ ? පිස්සුදහ් බ0 හාමුදුරු නමකට වලදන්නහ් පුලුවන් සාමාන්‍යහ් විදිහටහ් මැරුනු සතෙක් විතරයි නැතුවහ් විකුනන්නහ් තියෙනහ් මස් උස්සන් ආවමහ් එ නමත් එකටහ් දායකහ් වෙලා තියෙනවහ් හිතපන් හමුදුරුවෝ මස් වලදනවහ් මිනිස්සු හාමුදුරුවන් වලදනහ් හින්දා දානෙටහ් මස් හදනවහ් මස් කඩේ මිනිහට ඉල්ලුමහ් එනවහ් එකටහ් සැපයුමහ් එනවා එතකොටහ් හාමුදුරුවන්ගේ අවශ්‍යතාවයකටහ් සතෙක් මරන්නහ් සිද්දහ් වෙනවහ්... මොනහ් චෙතනාවෙන් වෙනකෙනෙක්ටහ් කියලා මැරුවත් හමුදුරුවන්ගේ මස් අවශ්‍ය්තාවයහ් නිසයි සතෙක් මැරුනෙහ් .... එතනදි හාමුදුරුවොත් එහ් ප්‍රානඝාතනයෙ කොටස් කාරයෙක්
    "සිoහල බෞද්ධයා නැති කරන්නෙහ් අන් ආගමිකයන් නොවේ බෞද්ධයාමයි" මේ හාමුදුරු නමත් ඔයහ් පටන් අරගෙනහ් තියෙන්නෙහ් එකමහ් තමා තමන්ගේ ආශාවල් වෙනුවෙන් ආගමදහ් වෙනස් කිරිමටහ් දරනහ් උත්සහයහ්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කතාව මම දන්නවා පවත්ත මාංශ කියන්නෙ ඕවට තමයි.
    Ex: සතෙක් කාල ඉතුරු කරපු එකක්, එහෙම නැත්නම් යම් කිසි අනතුරක් වෙලා මැරිච්ච සතෙක්, එහෙමත් නැත්නම් මස් මරන්නෙක් විසින් මරල ඉතුරු කරලා, අහක දාල යන කොටසක් වගේ.. etc.
    ඒ කාලේ ඔය වගේ ඒවා ලේසියෙන් හොයාගන්න තිබිල තියෙනවා.

    ඔය කතාව මම මෙතනට ගත්තෙ නැහැ කතාව දිග්ගැසෙන නිසා. 5 වසර ශිෂ්‍යත්වය ලියන අයට අවකලනය උගන්වන්න බැහැනේ බන්.

    වැරදි නැහැ ? පිස්සුදහ් බ0 හාමුදුරු නමකට වලදන්නහ් පුලුවන් සාමාන්‍යහ් විදිහටහ් මැරුනු සතෙක් විතරයි නැතුවහ් විකුනන්නහ් තියෙනහ් මස් උස්සන් ආවමහ් එ නමත් එකටහ් දායකහ් වෙලා තියෙනවහ් හිතපන් හමුදුරුවෝ මස් වලදනවහ් මිනිස්සු හාමුදුරුවන් වලදනහ් හින්දා දානෙටහ් මස් හදනවහ් මස් කඩේ මිනිහට ඉල්ලුමහ් එනවහ් එකටහ් සැපයුමහ් එනවා එතකොටහ් හාමුදුරුවන්ගේ අවශ්‍යතාවයකටහ් සතෙක් මරන්නහ් සිද්දහ් වෙනවහ්... මොනහ් චෙතනාවෙන් වෙනකෙනෙක්ටහ් කියලා මැරුවත් හමුදුරුවන්ගේ මස් අවශ්‍ය්තාවයහ් නිසයි සතෙක් මැරුනෙහ් .... එතනදි හාමුදුරුවොත් එහ් ප්‍රානඝාතනයෙ කොටස් කාරයෙක්
    "සිoහල බෞද්ධයා නැති කරන්නෙහ් අන් ආගමිකයන් නොවේ බෞද්ධයාමයි" මේ හාමුදුරු නමත් ඔයහ් පටන් අරගෙනහ් තියෙන්නෙහ් එකමහ් තමා තමන්ගේ ආශාවල් වෙනුවෙන් ආගමදහ් වෙනස් කිරිමටහ් දරනහ් උත්සහයහ්
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කොහෙවත් බැනල නැහැ. මේ උත්තර දෙන කවුරුත් හරියට කියවල නෙමෙයි උත්තර දෙන්නේ. බාගයක් දාපු කතාවක් නෙමෙයි මම කියල තියෙන්නෙ "දාපු දේවල් වලින් බාගයක් කියල" . පොස්ට් එක උඩින් පල්ලෙන් කියවල නිගමන වලට බහින්න එපා. ආයෙත් මෙතන ඔක්කොම repeat කරන්න බැහැ .

    ආ.. ඔවු කියවනකොට සමහර ඒවා බාගෙට කියවල තියෙන්නේ. මම ඒක හරියට දැකලා නෑ. "ඔයා කියනවා වගේ අපිට කියන්න බෑ බාගයයි දාලා තියෙන්නේ කියලා." කෑල්ල ඉල්ලා අස් අරගන්නවා. සමාවෙන්න ඒක වැරදීමක්. :)

    "මේ ගැන අදහසක් කියන්නම්......" කියලා මේ thread එකේ video එකයි, මිනිස්සු දාපු comments ඔක්කොම සලකලා "අදහසක්" කිවුවේ. නැතුව ඔයාට චෝදනා කරන්න නෙවේ දැම්මේ. එහෙනං highlight කරනවා නේ. ඔය විනය නීති ගැන ඔයා කියපු එක මන් පිලි ගන්නවා. බොරු කිවුවේ නෑ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes:

    ආ.. ඔවු කියවනකොට සමහර ඒවා බාගෙට කියවල තියෙන්නේ. මම ඒක හරියට දැකලා නෑ. "ඔයා කියනවා වගේ අපිට කියන්න බෑ බාගයයි දාලා තියෙන්නේ කියලා." කෑල්ල ඉල්ලා අස් අරගන්නවා. සමාවෙන්න ඒක වැරදීමක්. :)

    "මේ ගැන අදහසක් කියන්නම්......" කියලා මේ thread එකේ video එකයි, මිනිස්සු දාපු comments ඔක්කොම සලකලා "අදහසක්" කිවුවේ. නැතුව ඔයාට චෝදනා කරන්න නෙවේ දැම්මේ. එහෙනං highlight කරනවා නේ. ඔය විනය නීති ගැන ඔයා කියපු එක මන් පිලි ගන්නවා. බොරු කිවුවේ නෑ..
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය කතාව මම දන්නවා පවත්ත මාංශ කියන්නෙ ඕවට තමයි.
    Ex: සතෙක් කාල ඉතුරු කරපු එකක්, එහෙම නැත්නම් යම් කිසි අනතුරක් වෙලා මැරිච්ච සතෙක්, එහෙමත් නැත්නම් මස් මරන්නෙක් විසින් මරල ඉතුරු කරලා, අහක දාල යන කොටසක් වගේ.. etc.
    ඒ කාලේ ඔය වගේ ඒවා ලේසියෙන් හොයාගන්න තිබිල තියෙනවා.

    ඔය කතාව මම මෙතනට ගත්තෙ නැහැ කතාව දිග්ගැසෙන නිසා. 5 වසර ශිෂ්‍යත්වය ලියන අයට අවකලනය උගන්වන්න බැහැනේ බන්.
    ඒ කාලේ ඔය වගේ ඒවා ලේසියෙන් හොයාගන්න තිබිල තියෙනවා. දැන් හොයාගන්නහ් නැති වෙන්නහ් පුලුවන් එහෙමයි කියලාහ් විකුනන්නහ් තියෙනහ් මස් කනහ් එක නෙමේ විසදුමහ් ... :yes:
    කන්න ගියහම කබරගොයත් තලගොයා වෙලා තියෙන්නෙහ්