SLT usage meter help සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
SLT යූසේජ් මීටරේ තියෙන විදිහ තේලෙල්ලෑ සිඞ්හලු..
මගෙ යූසේජ් එක පෙන්නන්නෙ මෙහෙම..
Untitled.png


පීක් වල රිමේනිං එක 26.5GB තියෙනවලු..
ටෝටල් වල රිමේනිං එක 19.6GB තියෙනවලු..
:eek:
මොකක්ද මේකෙ තේරුම ?
ටෝටල් කියන්නෙ පීක් + ඕෆ්පීක් නේද ?
එතකොට ටෝටල් රිමේනිං එක >= පීක් රිමේනිං එක වෙන්න ඕනෙ නේද ? :eek:
ඒත් මේකෙ ටෝටල් එක පීක් එකටත් වඩා අඩුයිනෙ බං...
එහෙම වෙන්න පුළුවන්ද ?
ඕෆ්පීක් ඩේට ඔක්කොම පාවිච්චි කල්ල ඉවර වුනාම ටෝටල් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි, පීක් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි සමාන වෙන්න ඕනෙ නේද ?? :eek:
 

Mister TT

Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    off peak data iwara unata passe peak walin kapenna gannawa.dan ube off peak serama iwarayi.dan off peak walata kapenneth peak walin
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජින්තුවා;18023212 said:
    මාත් මාරු උනා, මටත් ඔය සීන් එකම තියේ.. දන්න කෙනෙක් කියපල්ලා

    33biphz.jpg

    ඔය හරියෙදි අවුලක් නෑ..
    ටෝටල් >= පීක්
    ටෝටල් එක පීක් එකට වඩා අඩුවෙන්න ගත්තාමනෙ අවුල :/
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    off peak data iwara unata passe peak walin kapenna gannawa.dan ube off peak serama iwarayi.dan off peak walata kapenneth peak walin

    එතකොට කොහොමද පීක් වල රිමේනිං එක ටෝටල් රිමේනිං එකට වඩා වැඩිවෙන්නෙ ? :eek: :eek:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඕක මහ පයන්නක් බන්.. ක්‍රෝම් එක්ස්ටෙම්ෂන් එක දාගන්න ඒක හොඳයි ඔය ජරාවට වඩා...:yes:

    https://chrome.google.com/webstore/detail/slt-usage-meter/hofjanlkemfjdabokampgoehhfifbbjc

    දැන් මොකක්ද බන් මේ කියන්නෙ? මේ පෙන්නන්නේ මම use කරලා තියන ප්‍රමාණයද? නැත්නම් ඉතුරු වෙලා තියන ප්‍රමාණයද?

    2lup0s2.png
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    එතකොට කොහොමද පීක් වල රිමේනිං එක ටෝටල් රිමේනිං එකට වඩා වැඩිවෙන්නෙ ? :eek: :eek:

    peak wala data adu wenawa update wenne peak hours wala use kaloth witharayi.off peak waladi peak data use kalama update wenne total walin.ehema thamayi mata SLT eke un kiwwe.matath oya prashne thibba issara.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජින්තුවා;18023212 said:
    මාත් මාරු උනා, මටත් ඔය සීන් එකම තියේ.. දන්න කෙනෙක් කියපල්ලා

    33biphz.jpg

    Oyata thawa ra 12n passe 5GB download karanna puluwan, peak kalayedi use karanna 20GB puluwan.okkoma oyata 25 GB thiyenawa.​
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    SLT යූසේජ් මීටරේ තියෙන විදිහ තේලෙල්ලෑ සිඞ්හලු..
    මගෙ යූසේජ් එක පෙන්නන්නෙ මෙහෙම..
    Untitled.png


    පීක් වල රිමේනිං එක 26.5GB තියෙනවලු..
    ටෝටල් වල රිමේනිං එක 19.6GB තියෙනවලු..
    :eek:
    මොකක්ද මේකෙ තේරුම ?
    ටෝටල් කියන්නෙ පීක් + ඕෆ්පීක් නේද ?
    එතකොට ටෝටල් රිමේනිං එක >= පීක් රිමේනිං එක වෙන්න ඕනෙ නේද ? :eek:
    ඒත් මේකෙ ටෝටල් එක පීක් එකටත් වඩා අඩුයිනෙ බං...
    එහෙම වෙන්න පුළුවන්ද ?
    ඕෆ්පීක් ඩේට ඔක්කොම පාවිච්චි කල්ල ඉවර වුනාම ටෝටල් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි, පීක් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි සමාන වෙන්න ඕනෙ නේද ?? :eek:

    uba off peak da godak use karanne?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ හැටියට රෑ 12න් පස්සෙ තමා වැඩියෙන්ම යූස් කරලා තියෙන්නෙ. උඹෙ off peak data volume එක 0යි.
    ඔච්චර වැල බලන්න එපා :dull:

    උඹට තව use කරන්න පුලුවන් 19.6GB විතරයි. :)
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113

    ඕක මුලින්ම එන්නෙ peak - 30GB, Total- 40GB නෙ. ඔකේ peak එකෙන් අඩු වෙන්නෙ අපි උදේ 8න් පස්සේ රෑ 12ට කලින් use කරන ඒව විතරයි. රෑ 12 ඉදන් උදේ 8 වෙනකල් use කරන ඒව off peak use කරන්න තියෙන 10GB ඉවර උනාට පස්සෙ අඩු වෙන්නෙ total එකෙන්. උබට තව මේ මාසෙ use කරන්න තියෙන්නෙ 19.6GB විතරයි.

    මට මේ peak, off peak රෙද්ද පේන්න බෑ! :growl::growl:

    අනික මුන් total එකෙන් අපි use කරන ගානට අමතරව දවසට 100mb විතර ශේප් එකේ කපනවා :baffled:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( මාසෙ තව දවස් විස්සක්ම තියෙනව...
    19.6ක් ඇදපංකො දවස් විස්සක් :(
    කොහොමද බං එහෙම කරන්නෙ :/
    මේ මදි කියල දැනුයි බං තේරෙන්නෙ :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :( මාසෙ තව දවස් විස්සක්ම තියෙනව...
    19.6ක් ඇදපංකො දවස් විස්සක් :(
    කොහොමද බං එහෙම කරන්නෙ :/
    මේ මදි කියල දැනුයි බං තේරෙන්නෙ :(

    uba limiter eka dagena nedda?man 512 eka wagema henata use karanawa tama 33 remaining tiyenawa total 23 tiyenawa peak.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    uba limiter eka dagena nedda?man 512 eka wagema henata use karanawa tama 33 remaining tiyenawa total 23 tiyenawa peak.

    ලිමිටර් දාගෙන බ්‍රොව්ස් කලාට මං උදේ නැඟිටල ඕෆ් පීක් ටිකෙන් බෑව බං.. දන්නෙම නැතුව 10 පැනල පීක් වලිනුත් අරගෙන :(