SLT යූසේජ් මීටරේ තියෙන විදිහ තේලෙල්ලෑ සිඞ්හලු..
මගෙ යූසේජ් එක පෙන්නන්නෙ මෙහෙම..
පීක් වල රිමේනිං එක 26.5GB තියෙනවලු..
ටෝටල් වල රිමේනිං එක 19.6GB තියෙනවලු..

මොකක්ද මේකෙ තේරුම ?
ටෝටල් කියන්නෙ පීක් + ඕෆ්පීක් නේද ?
එතකොට ටෝටල් රිමේනිං එක >= පීක් රිමේනිං එක වෙන්න ඕනෙ නේද ?
ඒත් මේකෙ ටෝටල් එක පීක් එකටත් වඩා අඩුයිනෙ බං...
එහෙම වෙන්න පුළුවන්ද ?
ඕෆ්පීක් ඩේට ඔක්කොම පාවිච්චි කල්ල ඉවර වුනාම ටෝටල් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි, පීක් රිමේනිං එකේ පෙන්නන වැලියු එකයි සමාන වෙන්න ඕනෙ නේද ??

මාසෙ තව දවස් විස්සක්ම තියෙනව...