උදවුවක් Rent a car කරන්න හිතුවා

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උදවුවක් Rent a car කරන්න හිතුවා

මේකයි සීන් එක මචං..
මං දැනට කරන්නෙ පොඩි කම්පියුටර් ශොප් එකක්.... මේකට අමතරව රෙන්ට් අ කාර් ඇන්ඩ් කැබ් සර්විස් එකක් කරන්න කියල හිතනව.. මේකෙන් එන ආදායම මදි නිසා....
මුලින්ම මරුටියක් අරන් දාල ඒක රෙන්ට් කරන්න කියල තමයි බැලුවෙ...ලීස් එකක් දාල ගන්න හිතන් ඉන්නෙ....

මට වාහනේ බබා වගේ පරිස්සම් කරන්න උවමනාවක් නෑ කොහෙත්ම.. මොකද රෙන්ට් කරනව කියන්නෙ පරිස්සම් කර කර කරන්න බැරි දෙයක් නිසා.... අනික පරිස්සම් කරන්නයි හම්බ කරන්නයි දෙකම වාහනෙන් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක් නිසා... අවුරුදු තුන හතරක් වැඩ අරන් වාහනේ විකුණනව කියලයි දැනට හිතේ තියෙන්නෙ...

මට මේ අදහස ආවම හිතට වැදුනු ප්‍රශ්න කීපයක් නිසයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.... උඹල පොඩ්ඩක් උදවු කරපල්ලා...

1. රෙන්ට් කරන එකේ රිස්ක් එක තියෙන්නෙ වාහනේ අරන් යන එකා ඕක අරන් ගිහින් කෑලි මාරු කරයි ද?, හොර ලියකියවිලි හදල විකුණයිද කියල... ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් එහෙම වැඩක් උනාම අපිට ක්ලේම් එකක් ගන්න පුලුවන්ද?

2. අපේ වාහනේ රෙන්ට් එකට අරන් ගිහින් මිනී මැරුමක්, මංකොල්ලයක්, රිය අනතුරක් කරොත් කරත්තෙට නගින්න වෙන්නේ මටද? ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවද?

3. මං ලීස් කරල වාහනේ අරන් රෙන්ට් කරනවට වඩා ලාබද මාසික කුලියට වාහනයක් තියන එකෙකුගෙන් අරන්, රෙන්ට් කරන එක?...

4. වාහනේ රෙන්ට් එකට දෙනකොට ඩිපොසිට් එක ගන්නම ඕනෙද? වාහනේ රෙන්ට් එකට දෙනකොට ෆෝර්ම් එකක් ෆිල් කරල, වාහනේ දෙන අවස්ථාව වෙනකොට වාහනෙ තියන ඩැමේජ් එහෙම මාර්ක් කරල ගෙනියන එකාගෙන් අත්සනක් ගන්නවනේ.... ආපහු එනකොට ඌ වාහනේ ඩැමේජ් කරගෙන ආවොත් සල්ලි ගන්න හෝ වාහනේ හදවගන්න නීතිමය පැත්තෙන් පුළුවන්ද?

මෙහේ මරුටියක් රෙන්ට් කරන්නෙ දවසට රු.2500.00 ට.. 250km ලිමිට් එක.. වැඩි වෙන km එකකට රු 10.00යි... ඔහොම තමා මාත් කරන්න හිතන් ඉන්නෙ.... උඹලගෙ අදහස් යෝජනා තියනව නම් පොඩ්ඩක් කියනවද.....
:)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    3. දෙපැත්තක් තියනවා, උඹ ලීස් දම්මොත් උඹට අන්තිමේ වාහනේ හම්බ වෙනවා.. ඒක ඉතින් ලොකු වාසියක් හැබැයි අනිත් පැත්තට වෙන එකෙක්ගෙන් කුලියට අරන් උඹ ලාබයක් ගන්න බලද්දි උඹට තියන බැඳීම අඩුයි.. වැඩේ හරියන්නෙ නැත්තම් ටක් ගාල වහනේ කුලිය නවත්තනවා.. ලීස් නම් උඹ සෙටල් කරන්න ඕනී, එක්කො වාහනේ විකුනන්න ඕනී...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    3. දෙපැත්තක් තියනවා, උඹ ලීස් දම්මොත් උඹට අන්තිමේ වාහනේ හම්බ වෙනවා.. ඒක ඉතින් ලොකු වාසියක් හැබැයි අනිත් පැත්තට වෙන එකෙක්ගෙන් කුලියට අරන් උඹ ලාබයක් ගන්න බලද්දි උඹට තියන බැඳීම අඩුයි.. වැඩේ හරියන්නෙ නැත්තම් ටක් ගාල වහනේ කුලිය නවත්තනවා.. ලීස් නම් උඹ සෙටල් කරන්න ඕනී, එක්කො වාහනේ විකුනන්න ඕනී...

    එහෙම බැලුවාම ලීස් කරන එක ලාබයි කියල හිතෙනව මචං....

    අනික කැඩුනත් හැප්පුනත් මගේ වාහනේ නේ.. නැත්නම් අයිතිකාරයන්ගෙන් වචන අහන්න වෙනව.... ඊට වඩා ලීස් කිරිල්ල සැපයි... තැන්ක්ස් මචෝ

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය සීන් නම් දන්නේ නෑ මචං.. ඇල්ටෝ එකක් අරගෙන මෙඩිකල් රෙප්ලා වගේ අයට රෙන්ට් එකට දෙන්න පුලුවන්නම් ගොඩ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය සීන් නම් දන්නේ නෑ මචං.. ඇල්ටෝ එකක් අරගෙන මෙඩිකල් රෙප්ලා වගේ අයට රෙන්ට් එකට දෙන්න පුලුවන්නම් ගොඩ...

    ඒ අයිඩියා එකත් මරු... යාළුවෙක් ඉන්නව අහල බලන්නම්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නියමඉ න්යමඉ නියමඉ ඔයල වගෙ ඩිරිය ටරුනයො තමඉ අපෙ රටට ඔනි සහෙන්න සටුටක් ඩනුන ඔබෙ කතව අස මට කරුනකරල උඩව් කරන්න මෙ ටරුනයට cඔම්මිඋනිcඅටිඔන් එකෙන් නටර නොවි රෙන්ට් අ cඅර් එකක් ඩම ඩිඋනු වීමට තත් කරන මෙමේ ටරුනයට වචෙකින් හරි උඩව් කරන්න එලකිරි කොල්ලො කෙල්ලො හිත හොන්ඩ බොක්කවල් ටික අයි අහක බලන් යන්නෙ රෙන්ට් අ cඅර් ගන ඔබෙ අඩහස් ප්‍රක්ශ කරන්න හොරුන්ගෙ රෙන්ට් අ cඅර් බෙර ගන්න හටි මසඉක වියඩම් ගන අඩහස් ලබ ඩෙන්න ජිවිතෙ ජය ගන්න වෙර ඩරන මෙම ටරුනයට අයි උඩව්වක් කරන් නට්ටෙ ඔල්ස් කරුනකර උඩව් කරන්න වල් බල්ලො වගෙ හසිරෙන්න එප කකන්නි පරයො තොපිට හෙන ගහන්ව කඩප්පුලි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Dawasata 250km kiyanne ban dawas 20 rent karoth maseta minimum 5000km ... avuruddata 60,000 km marutiyak diwwoth nam avurudu deken hack wei wahane

    Dawasata 100km limit ekata rent karanna .. hebei putho iwarayak nethi wiyadam ... wahane maintenance ne umbata karanna set wenne .. owa aran yana un wiper ekata dana wathura tikawath danne nae ... hulan check karanne nae roda wala ... rim eken hari kamak nae gamana gihin aye wahane genath dei
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නියමඉ න්යමඉ නියමඉ ඔයල වගෙ ඩිරිය ටරුනයො තමඉ අපෙ රටට ඔනි සහෙන්න සටුටක් ඩනුන ඔබෙ කතව අස මට කරුනකරල උඩව් කරන්න මෙ ටරුනයට cඔම්මිඋනිcඅටිඔන් එකෙන් නටර නොවි රෙන්ට් අ cඅර් එකක් ඩම ඩිඋනු වීමට තත් කරන මෙමේ ටරුනයට වචෙකින් හරි උඩව් කරන්න එලකිරි කොල්ලො කෙල්ලො හිත හොන්ඩ බොක්කවල් ටික අයි අහක බලන් යන්නෙ රෙන්ට් අ cඅර් ගන ඔබෙ අඩහස් ප්‍රක්ශ කරන්න හොරුන්ගෙ රෙන්ට් අ cඅර් බෙර ගන්න හටි මසඉක වියඩම් ගන අඩහස් ලබ ඩෙන්න ජිවිතෙ ජය ගන්න වෙර ඩරන මෙම ටරුනයට අයි උඩව්වක් කරන් නට්ටෙ ඔල්ස් කරුනකර උඩව් කරන්න වල් බල්ලො වගෙ හසිරෙන්න එප කකන්නි පරයො තොපිට හෙන ගහන්ව කඩප්පුලි

    :baffled::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265

    ඔයට් සැහෙන්න මහන්සි වෙලා ටියෙනවා මේ ඩිරිය ටරුණායට උඩවු කරන්න:)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machn mata therena widiyata ubata loku gemak denna wei ... thani wahanayakin rent car ekak patan ganna lesi neh .. uba okata advertise karanna ona .. eeta passe ubata katha karana than walata yanna ona .. ekama wele pot 2kin katha karoth mokada karanne ? uba dannawa da machn oya rent car karana unge loku vehicle collection ekak thiyenawa .. nettam gema gahanna amarui machnn... uba hitan inne kade issaraha vehicle eka nawaththam shop ekta hari phone 1ta hari ena hire walta withark yanna nam ube idea eka weda karai.. nettam ubata lesi wenne ...

    mage adahasa mama kiyannam ko ubata ... fresh vehicle ekak ganin ,used ganna epa.. eee athre paththara balapan machn .. paththara wala ona tharam dala thiyenawa office wala managerta ,bosata aruta muta vehicle ekak ona karala thiyenawa kiyala .. ithin ehema pot eka kata demmoth ubath goda.. sure income ekak thiyenawa .. office ekema lega gena inna manager keneta wage set unoth vehicle ekath goda . wediya patta gahanne neh ne. mang danna mage friends keepa denekma inawa .. un karala thiyenneth oya wede .. maseta sure profit ekak enawa .. hebei vehicle eka denna kalin uba hoyala balanna ona ganna eka mokaada (manger da /peon da ) saha unge purpose eka mokakda kiyala ...

    gud luck machn ...
     
    Last edited: