ඔව්, බන් මගෙත් බයික් එකක් තියෙනවා. ඔය වගේමයි. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. මාර ප්රශ්නයක්. මේක ප්ලග් ටොප් එකේ අවුලක් නිසාද බං? නැත්නම් C.D.I එකේ අවුලක්ද දන්නේ නෑ.
Machan mageth ehema tamai ... mage hero honda...
Machan ubalage card eken pallehata yana batayaka tiyenawa neda ? (mama hitanne eken tamai carb eke wadipura petrol eliyata danne )
wahina welawata e bate aran eka uda kohen hari radwapan ... etakota ohoma wenne na ...
Mama wahina welawata yanakota e bate aran uda assakin gahagena yanne ... nattam yanna be ... maga hitinawa... eka digatama ehema tiyannath be machanla..... normal welawata eka pallehata danna oni ....
wadi wistara oni nam pm karapan .... mama kiyana eka ubalata terenawada manada ......