wassata bike eke mis ekak

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..
     
    cpbravo

    Member
    Sep 2, 2009
    20
    1
    0
    uba bike eka start karala thiyeddi wathura bucket ekak genalla plug eka thiyena area ekata gahapan... bakas gaala nathara wennawanan plug top eken engine ekata short wenawa
     
    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    ඔව්, බන් මගෙත් බයික් එකක් තියෙනවා. ඔය වගේමයි. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. මාර ප්‍රශ්නයක්. මේක ප්ලග් ටොප් එකේ අවුලක් නිසාද බං? නැත්නම් C.D.I එකේ අවුලක්ද දන්නේ නෑ. :(
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    ඔව්, බන් මගෙත් බයික් එකක් තියෙනවා. ඔය වගේමයි. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. මාර ප්‍රශ්නයක්. මේක ප්ලග් ටොප් එකේ අවුලක් නිසාද බං? නැත්නම් C.D.I එකේ අවුලක්ද දන්නේ නෑ. :(

    Machan mageth ehema tamai ... mage hero honda...

    Machan ubalage card eken pallehata yana batayaka tiyenawa neda ? (mama hitanne eken tamai carb eke wadipura petrol eliyata danne )

    wahina welawata e bate aran eka uda kohen hari radwapan ... etakota ohoma wenne na ...

    Mama wahina welawata yanakota e bate aran uda assakin gahagena yanne ... nattam yanna be ... maga hitinawa... eka digatama ehema tiyannath be machanla..... normal welawata eka pallehata danna oni ....

    wadi wistara oni nam pm karapan .... mama kiyana eka ubalata terenawada manada ......
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    mulinma CDI unit eka sudda karapan. eeta passe plug wire eka damage welada balapan.
    eetath passe wadi gaanak viyadam wenne ne plug top eka maru karapan. sellama iwarai.
     
    cpbravo

    Member
    Sep 2, 2009
    20
    1
    0
    ඔව්, බන් මගෙත් බයික් එකක් තියෙනවා. ඔය වගේමයි. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. මාර ප්‍රශ්නයක්. මේක ප්ලග් ටොප් එකේ අවුලක් නිසාද බං? නැත්නම් C.D.I එකේ අවුලක්ද දන්නේ නෑ. :(

    mama kiwwa wade try karapanko... hariyatama kiyanna puluwan ethakota mokakda kiyala lede ethakota
     
    cpbravo

    Member
    Sep 2, 2009
    20
    1
    0
    Machan mageth ehema tamai ... mage hero honda...

    Machan ubalage card eken pallehata yana batayaka tiyenawa neda ? (mama hitanne eken tamai carb eke wadipura petrol eliyata danne )

    wahina welawata e bate aran eka uda kohen hari radwapan ... etakota ohoma wenne na ...

    Mama wahina welawata yanakota e bate aran uda assakin gahagena yanne ... nattam yanna be ... maga hitinawa... eka digatama ehema tiyannath be machanla..... normal welawata eka pallehata danna oni ....

    wadi wistara oni nam pm karapan .... mama kiyana eka ubalata terenawada manada ......

    overflow baten ehema wenna widiyak ne.. ehema wenawanan eka loku upset ekak... carb ekata baten wathura enawa wage scene ekak wenneh ..... eeth ehema wenna baa ban
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Machan mageth ehema tamai ... mage hero honda...

    Machan ubalage card eken pallehata yana batayaka tiyenawa neda ? (mama hitanne eken tamai carb eke wadipura petrol eliyata danne )

    wahina welawata e bate aran eka uda kohen hari radwapan ... etakota ohoma wenne na ...

    Mama wahina welawata yanakota e bate aran uda assakin gahagena yanne ... nattam yanna be ... maga hitinawa... eka digatama ehema tiyannath be machanla..... normal welawata eka pallehata danna oni ....

    wadi wistara oni nam pm karapan .... mama kiyana eka ubalata terenawada manada ......

    අඩෝ ඕවර් ෆ්ලෝ වෙන බටේ එහෙම ගලවල පැත්තකින් ගහන එක හොදද බන්...පෙට්‍රල් ඇවිල්ල එන්ජිමේ රස්නෙට ස්පාර්ක් උනොත් එහෙම බාබෙකිව් තමයි... :shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ ඩිස්කවරියෙත් තියෙනවා සර්විස් කලාට පස්සේ උනේ සීන් එක
    මිස් කරනවා හයියෙන් යනකොට
    :oo::oo::oo:
    අද්දන්නේ නැති නිසා ක්ලච් ප්ලේට් දැම්මා දැන් මිස් කරනවා
    :sorry::sorry::sorry:
    ටිකක් හරි ගියා පදිනකොට
    :dull::dull::dull:
    ඊයේ පෙට්‍රල් ගැහුවා විතරයි ආයිත් දැන් මිස් කරනවා
    මුන්ගේ පෙට්‍රල් වල වතුරද මන්දා

    :baffled::baffled::baffled: