ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
කවුරු හරි හේෂාන් ගේ බබා ට කියපන් කෝ සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරන්න එපා කියල :( මෙහෙ සර්වර් එක පිස්සු කෙලිනවා :dull:

dan wire okkoma gelewwada koheda :( ::(
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කවුරු හරි හේෂාන් ගේ බබා ට කියපන් කෝ සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරන්න එපා කියල :( මෙහෙ සර්වර් එක පිස්සු කෙලිනවා :dull:

    හා බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කව්ද උබේ නම :baffled::baffled::baffled:

    දැන් ඩබලක් ව බෑන් කරා මම.. එකෙක් puke amaris කියල එකෙක්.. ඌ morgan කියල එකෙක් ට wall wall ගගා හිටිය..
    ඊට පස්සෙ admin ඌව බෑන් කරන්නෙ නෑ කියල wall hack එක දාගෙන ඇවිත් අරූවම හොය හොය තියන්න ගත්ත..

    අනිකා මොකාද sasager ද මොකාද කියාල එකෙක්..
    server එකට ඇවිත් වෙන server වල ip වත් දාන්න එපා කියල තියෙද්දි.. එක එකාට වෙන වෙනම කතා කරල අහනව සවර් එකක් තියනව එනවද කියල..
    ඌ හා කිව්වම ඊලග එකාගෙන අහනව server එකක් තියනව එනවද කියල.. රූල්ස් කියවල නෙවේ මුන් ගහන්නෙ..
    1day බෑන් කරේ පව් නිසා..
     
    Status
    Not open for further replies.