මේකනං මහා ගොබ්බ හිගන වැඩක්...
එංගලන්තේ මහා රැජිනට ඔහොම හිස නමලා ආචාර කරාට කමක් නෑ රැජිනත් එහෙමම අනිත් පැත්තට කරානං..
මේක නිකං යටහත් පහත ලීලාවෙන් කරන දෙයක් නෙ..
එංගලන්තේ මහ රැජිණ ඉස්සරහ ලංකාවේ ජනාධිපති ආර්යාව මෙහෙම දෙකට නැමෙන එකනං අන්තිම නින්දා සහගත ක්‍රියාවක් ලංකාවට කරපු..

පාප් වහන්සෙටනම් ඔහොම කලාට කමක් නැහැ

එකපාර ඔතනට යන් නැහැනෙ බන් පෙර සූදානමක් නැතිව..කොහොමද එතන හැසිරෙන්නෙ කියල මොන උපදේශකයා නොකීවත් අඩුම දෙන්නා හරි කතාවෙනවනෙNe ban a manussaya melo hasarak danne natiwa ge assata wela idapu manussayekda koheda
Mewata yawapu ewun danaganna epada hariyata purudu puhunu karala mewata yawanna
එකපාර ඔතනට යන් නැහැනෙ බන් පෙර සූදානමක් නැතිව..කොහොමද එතන හැසිරෙන්නෙ කියල මොන උපදේශකයා නොකීවත් අඩුම දෙන්නා හරි කතාවෙනවනෙ
Ne ban a manussaya melo hasarak danne natiwa ge assata wela idapu manussayekda koheda
Mewata yawapu ewun danaganna epada hariyata purudu puhunu karala mewata yawanna
Ehema natiwa eti ban me ganumanussaya Meeta kalin kisima deshapalana uthsawayakatawat ewit dakala tiyenawda
Me nam gati weemak newi mam hitanne nodenuwath kama.
උඹ හරි මචං මෙයා නම් ගෙදර ම හිටපු කෙනෙක් වගේ. ඒ උනාට මේ වගේ වැදගත් අවස්ථාවකදී කියන්න ඕන දේ කරන්න ඕන දේ කියලා දෙන්න පලපුරුදු සංවිධායකයෝ ඉන්නවනේ බං. මොකෙක්වත් හරි උපදෙසක් දීලා නෑ වගේ. කොහෙ කියලා දෙන්නද පලාත් සභා මන්ත්‍රී අසාධ්‍ය සාලි නේ අරන් ගියේ ..පෙර සූදානමක් නැතුව රාජතාන්ත්‍රික වශයෙන් මිනිස්සු හම්බවෙන්නේ නැහැනේ. ආසාවට පුතා බලන්න එංගලන්තේ ගියාට නිකං සවුත්තු උනා මේ වැඩෙන්

eka thamai mchn me wage thanakadi hoda pera suudanamak thiyenna onineEhema natiwa eti ban me ganumanussaya Meeta kalin kisima deshapalana uthsawayakatawat ewit dakala tiyenawda