සාදු...සාදු..සාදු..

අපි කිව්වා අපේ හාමුදුරුවනේ ඕක කට කෑඩෙනකම්..
.කෝ කවුරුවත් ඈහුවද..?
නෑ...

ඈයි ඔබ වහන්සෙට ඕක තෙරුනේ නෑත්තෙ මේ හොර හවුලට කඩේ යන්න කලින්...

ඔබ වහන්සෙට නිකමටවත් තේරුනේ නෑද්ද ජනතාව අවුරුදු ගානක් එපා කියල එලවලා දාපු... පිට පිට චන්ද පරාද උන....(පො ) රනිල් අතුලු කොටි නඩේ එන්නෙ මේ රටේ ජනතාව මහින්දගෙන් බේර ගන්න නෙවෙයි කියලා.

..මහින්දගෙ වටේ හිටපු පිස්සොන්ගෙන අහින්සක මිනිස්සු බේරගන්න නෙවෙයි කියලා...

...රනිල් ඈතුලු නෙඩේ කියන්නෙ මේ රටට එක දශමයක්වත් ආදරේ මිනිස්සුද...? 89 කාලෙ ඉදන් අද වෙනකම් ඔබ වහන්සෙ කොහෙද හිටියෙ..?..

අපේ කොල්ලො දහස් ගානක් ජීවිතේ පූජා කරල මේ රට කොටියගෙන් නිදහස් කර ගත්තෙ රනිල්ට නාඩගම් නටන්නද අපේ හාමුදුරුවනේ...?

වෑඩිමනක් ඕන නෑ අපේ හාමුදුරුවනේ...මාත් එක්ක එකට ඉස්කොලෙ ගියපු මගේ යාලුවට යුද්දෙදි වෙඩි වෑදිලා කකුලක් කපලා දෑම්මා..

...මේ ඊයෙ පෙරෙදා දවසක මට ඌ හම්බ උනා මගදි කිහිලි කරු දෙකෙන් දරුවා එක්ක පාරෙ යනවා.. ඒ දරුවගෙ තාත්තට කකුලක් නෑති උනේ මොකද අපේ හාමුදුරුවනෙ...?.උන් ඒ කර ගෑහුවෙ කාගෙ කරුමෙකටද අපේ හාමුදුරුවනේ....? උන් ඒ කෑප කරපු හෑම දෙයක්ම මුන් විනාස කරලා දානවා අපේ හාමුදුරුවනේ 

මහින්දට චන්දෙ දීපු මමත් දන්නවා මහිදගෙ ආන්ඩුවෙ අම්බානෙක වෑරදි තිබුනා කියලා..

....ඒත් මේ හොර නඩේ ඊට වඩා රටට සාපයක් වෙනවා කියලා අපිට දෑනුනා අපේ හාමුදුරුවනේ.
...මේ පාප කර්මෙට අත ගහන්න බෑරි නිසා හාමුදුරුවනේ අපි එදා හංසයට කතිරෙ නොගෑහුවෙ..නෑතුව මේ රටේ මිනිස්සු කාලා ඈදලා හොදට ඉන්නවා දකින්න අකමෑති කමකට නෙවෙයි..අම්මපා අපේ හාමුදුරුවනේ.

....

දවස් 100 යන්න කලින්වත් ඔබ වහන්සෙට මේක තේරුම් ගිය එක ගෑන සංතෝසයි හාමුදුරුවනේ....

Last edited:
.උන්ට දෑන් වෙන කරන්න දෙයක් නෑ...ලොල්