සාදු...සාදු..සාදු..

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සාදු...සාදු..සාදු..

:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:






අපි කිව්වා අපේ හාමුදුරුවනේ ඕක කට කෑඩෙනකම්..:dull::dull:.කෝ කවුරුවත් ඈහුවද..? :oo: නෑ...:angry::angry::angry:

ඈයි ඔබ වහන්සෙට ඕක තෙරුනේ නෑත්තෙ මේ හොර හවුලට කඩේ යන්න කලින්...:dull::dull::dull:

ඔබ වහන්සෙට නිකමටවත් තේරුනේ නෑද්ද ජනතාව අවුරුදු ගානක් එපා කියල එලවලා දාපු... පිට පිට චන්ද පරාද උන....(පො ) රනිල් අතුලු කොටි නඩේ එන්නෙ මේ රටේ ජනතාව මහින්දගෙන් බේර ගන්න නෙවෙයි කියලා.:dull::dull::dull:..මහින්දගෙ වටේ හිටපු පිස්සොන්ගෙන අහින්සක මිනිස්සු බේරගන්න නෙවෙයි කියලා...:dull::dull::dull:...රනිල් ඈතුලු නෙඩේ කියන්නෙ මේ රටට එක දශමයක්වත් ආදරේ මිනිස්සුද...? 89 කාලෙ ඉදන් අද වෙනකම් ඔබ වහන්සෙ කොහෙද හිටියෙ..?..:dull::dull::dull:

අපේ කොල්ලො දහස් ගානක් ජීවිතේ පූජා කරල මේ රට කොටියගෙන් නිදහස් කර ගත්තෙ රනිල්ට නාඩගම් නටන්නද අපේ හාමුදුරුවනේ...?:dull::dull:

වෑඩිමනක් ඕන නෑ අපේ හාමුදුරුවනේ...මාත් එක්ක එකට ඉස්කොලෙ ගියපු මගේ යාලුවට යුද්දෙදි වෙඩි වෑදිලා කකුලක් කපලා දෑම්මා..:dull::sorry::sorry::sorry:...මේ ඊයෙ පෙරෙදා දවසක මට ඌ හම්බ උනා මගදි කිහිලි කරු දෙකෙන් දරුවා එක්ක පාරෙ යනවා.. ඒ දරුවගෙ තාත්තට කකුලක් නෑති උනේ මොකද අපේ හාමුදුරුවනෙ...?.උන් ඒ කර ගෑහුවෙ කාගෙ කරුමෙකටද අපේ හාමුදුරුවනේ....? උන් ඒ කෑප කරපු හෑම දෙයක්ම මුන් විනාස කරලා දානවා අපේ හාමුදුරුවනේ :dull::dull::dull::dull::dull:

මහින්දට චන්දෙ දීපු මමත් දන්නවා මහිදගෙ ආන්ඩුවෙ අම්බානෙක වෑරදි තිබුනා කියලා..:yes::yes::yes:....ඒත් මේ හොර නඩේ ඊට වඩා රටට සාපයක් වෙනවා කියලා අපිට දෑනුනා අපේ හාමුදුරුවනේ.:yes:...මේ පාප කර්මෙට අත ගහන්න බෑරි නිසා හාමුදුරුවනේ අපි එදා හංසයට කතිරෙ නොගෑහුවෙ..නෑතුව මේ රටේ මිනිස්සු කාලා ඈදලා හොදට ඉන්නවා දකින්න අකමෑති කමකට නෙවෙයි..අම්මපා අපේ හාමුදුරුවනේ.:D:D:yes:....:dull::dull::yes:


දවස් 100 යන්න කලින්වත් ඔබ වහන්සෙට මේක තේරුම් ගිය එක ගෑන සංතෝසයි හාමුදුරුවනේ....

:yes:

 
Last edited:

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
අම්මට එහා ගෙදර එකා *කපු එවුන් සද්ද නෑතුව ඈවිල්ලා රෙප් කපලා යනවා..:lol:.උන්ට දෑන් වෙන කරන්න දෙයක් නෑ...ලොල්
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි කිව්වා අපේ හාමුදුරුවනේ ඕක කට කෑඩෙනකම්..:dull::dull:.කෝ කවුරුවත් ඈහුවද..? :oo: නෑ...:angry::angry::angry:
     
    • Like
    Reactions: sarika406

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    දැන් වත් හාමුදුරුවන්ට තෙරුනා නෙ, පන්සල් වට කරලා කම්බි ගහපු උන්පියක් මෙ
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    වෑඩිමනක් ඕන නෑ අපේ හාමුදුරුවනේ...මාත් එක්ක එකට ඉස්කොලෙ ගියපු මගේ යාලුවට යුද්දෙදි වෙඩි වෑදිලා කකුලක් කපලා දෑම්මා.....මේ ඊයෙ පෙරෙදා දවසක මට ඌ හම්බ උනා මගදි කිහිලි කරු දෙකෙන් දරුවා එක්ක පාරෙ යනවා...උන් ඒ කර ගෑහුවෙ කාගෙ කරුමෙකටද අපේ හාමුදුරුවනේ....? උන් ඒ කෑප කරපු හෑම දෙයක්ම මුන් විනාස කරලා දානවා අපේ හාමුදුරුවනේ

    මේ අත්දැකීම මටත් තියනව මචං
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    වෑඩිමනක් ඕන නෑ අපේ හාමුදුරුවනේ...මාත් එක්ක එකට ඉස්කොලෙ ගියපු මගේ යාලුවට යුද්දෙදි වෙඩි වෑදිලා කකුලක් කපලා දෑම්මා.....මේ ඊයෙ පෙරෙදා දවසක මට ඌ හම්බ උනා මගදි කිහිලි කරු දෙකෙන් දරුවා එක්ක පාරෙ යනවා...උන් ඒ කර ගෑහුවෙ කාගෙ කරුමෙකටද අපේ හාමුදුරුවනේ....? උන් ඒ කෑප කරපු හෑම දෙයක්ම මුන් විනාස කරලා දානවා අපේ හාමුදුරුවනේ

    මේ අත්දැකීම මටත් තියනව මචං

    ඒ දරුවගෙ තාත්තට කකුලක් නෑති උනේ මොකද අපේ හාමුදුරුවනෙ...?:dull::dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මොනා දැම්මත්, මැරිච්ච පොහින්දව ආයෙත් නැගිට්ටන්න බෑ. :rofl:
     
    • Like
    Reactions: shan4djfun

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන් ගලේ පහරපු බලල්ලු වගේ සරුවාංගෙම අසූචී තවරගත්තට පස්සෙ ඒක වහන්න දැගලුවට වැඩක් නෑ. දැන් වින්නැහිය වෙලා ඉවරයි අපෙ හාමුදුරුවනේ. ඕක හිතන්න තිබුනේ යහපාලනය කිය කියා වචන රවුම් කර කර දේශනා කරලා මිනිස්සුන්ගෙ මොල කුරුවල් කරන්නට පෙර.
    දැන් කණගාටු වෙලා වැඩක් නෑ ඕයි.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඔය මොනා දැම්මත්, මැරිච්ච පොහින්දව ආයෙත් නැගිට්ටන්න බෑ. :rofl:

    රන්න පොනිලගේ අප්‍රියෙල් 23 පස්සෙ පිට් පොකට් ගහපු අග්ස්මැතිකම ඉවරයි
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔය මොනා දැම්මත්, මැරිච්ච පොහින්දව ආයෙත් නැගිට්ටන්න බෑ. :rofl:


    හා...ඔයා කියනවනම් එච්චරයි...:yes::yes:.අනේ යකෝ..:lol:.තෝත් අර හන්සයට කතිරෙ ගහලා යහපාලනෙ හම්බෙවෙනකම් කට ඈරගෙන කලිසම පහත් කරං හිටපු පොන්ස් කෙනෙක් නේද..? පවු බං උබලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රන්න පොනිලගේ අප්‍රියෙල් 23 පස්සෙ පිට් පොකට් ගහපු අග්ස්මැතිකම ඉවරයි


    ඉතින් මොකො රනිල් අගමති කමෙ ඉන්න ඔන කියල මට පුකෙ අමරුවක් නැ. පොහින්ද පෙරේතයගෙන් රට බරුනනෙ එ ඇති.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉතින් මොකො රනිල් අගමති කමෙ ඉන්න ඔන කියල මට පුකෙ අමරුවක් නැ. පොහින්ද පෙරේතයගෙන් රට බරුනනෙ එ ඇති.

    Rata berune na pons.. Berala tibba rata pawala dunna..