මෛත්‍රී බිරිඳ ‍රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Nuwara paththe ayath minihek hambunama gaurawa karanne ohoma thamai. Colombo inna api owa danne naha. Apita penne nawenawa kiyala thamai.
     
    මේකට කියන්නේ "curtsey" කියල. ගැහැණු අය පමණයි කරන්නේ. සංස්කෘතියට ගරුකිරීමක් වශයෙන් සාමාන්‍යයෙන් කරනවා. නොකර හිටියත් වරදක් නෑ. අර ඔබාමාගේ බිරිඳ කරපු වැඩේ නම් වැරදියි. එක හරියට ලංකාවේ ගුරුවරයෙක් ඉදිරිපිට ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා වගේ. ඇමරිකාවේ හරි වුනාට පිට හරි නෑ.

    පය ගහපු රටේ සංස්කෘතිය දැනගන්න ඕනේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අපේ ලංකාවෙ එව්න් හිතන පතන විදිහ ගැන අපි ලැජ්ජ වෙන්න ඕන.:dull: මේ post එකටත් බැනල දාන්නෙ දැන් මුන්.:confused:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේකට කියන්නේ "curtsey" කියල. ගැහැණු අය පමණයි කරන්නේ. සංස්කෘතියට ගරුකිරීමක් වශයෙන් සාමාන්‍යයෙන් කරනවා. නොකර හිටියත් වරදක් නෑ. අර ඔබාමාගේ බිරිඳ කරපු වැඩේ නම් වැරදියි. එක හරියට ලංකාවේ ගුරුවරයෙක් ඉදිරිපිට ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා වගේ. ඇමරිකාවේ හරි වුනාට පිට හරි නෑ.

    පය ගහපු රටේ සංස්කෘතිය දැනගන්න ඕනේ.

    ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601

    Video eka balala hitahan
    Oya curtsey newi A manussayage nodenuwat kama
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.[/QUOT}
    එ කියන්නෙ අපි ජාතියක් විදියට බල්ලා වගෙ ඉන්නඔන කියලද ඔකට කියන්නෙ දින කම
     
    Video eka balala hitahan
    Oya curtesy newi A manussayage nodenuwat kama

    බලල තමයි කිව්වේ. ඔලුව නැමුව වැඩියි. ඒක ප්‍රශ්නයක් නෑ අපි විදේශිකයෝ නිසා. උදාහරණයක් හැටියට ජපනගෙ boss ටයි දෙවෙනියටයි නැවෙන කෝණ දෙකේ වෙනෙස මට අද වෙනකන් නිච්චි නෑ. ඒ වගේ තමයි සුද්දෝ අපිට ආයුබෝවන් කියන්නේ රුයිතෙට. ඒක උන්ට අවනම්බුවක්වත් අපිට අවනම්බුවක්වත් නෙමෙයි.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    බලල තමයි කිව්වේ. ඔලුව නැමුව වැඩියි. ඒක ප්‍රශ්නයක් නෑ අපි විදේශිකයෝ නිසා. උදාහරණයක් හැටියට ජපනගෙ boss ටයි දෙවෙනියටයි නැවෙන කෝණ දෙකේ වෙනෙස මට අද වෙනකන් නිච්චි නෑ. ඒ වගේ තමයි සුද්දෝ අපිට ආයුබෝවන් කියන්නේ රුයිතෙට. ඒක උන්ට අවනම්බුවක්වත් අපිට අවනම්බුවක්වත් නෙමෙයි.

    japana athata atha denakota newenne ne ban
    Bow karanakota procedure eka wenas wenas wenawa
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    A small bow, generally performed by a woman or a girl, where she crosses one calf of her leg behind the other and briefly bends her knees and lowers her body in deference.
    I refused to make so much as a curtsey for the passing nobles, as I am a staunch egalitarian.

    මේ ටික කලානම් ඇති බල් මදුරු කොයිල් එකක් වගේ දරන ගහන්න ඕන නැහැ නේ
     
    Last edited:
    ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.

    ඒක නෙමෙයි මචන් මම කිව්වේ. අපි බ්‍රිතාන්‍යයටවත් උන්ගේ සංස්කෘතියටවත් උන්ගේ සංගම් වලටවත් ගැති වෙන්න ඕන නෑ. හැබැයි ස්වේච්චාවෙන් සංකේතාත්මක ආචාරයක් කරන එක හොඳ රාජ තාන්ත්‍රික සිරිතක්. බිරිඳ කරපු නිසා සුහද කමක්. හැබැයි මෛත්‍රී කරානම් ලැජ්ජාවක්!
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මෛත්‍රීගේ බිරිඳ මොනා කරත් දොස් කියන්න බෑ පොන්ස්.එයා මෛත්‍රිගේ වයිෆ් වුනාට හුගක් වෙලාවට කුස්සියේ වත්තේ වැඩ කරපු කෙනෙක්.ශිරන්ති වගේ මේකප් උලාගෙන ජවුසන් නටපු ගෑනියෙක් නෙවෙයි.ඒක නිසා ඕව ගැන දැනුමක් නෑ.සිරිමා ඉස්සෙල්ලම අගමෙති වුන කාලේ ඔයිට අන්තයිලු.ටිකක් ඉගෙන ගන්න දෙමු:D
     
    • Like
    Reactions: jkdtharindu

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    A small bow, generally performed by a woman or a girl, where she crosses one calf of her leg behind the other and briefly bends her knees and lowers her body in deference.
    I refused to make so much as a curtsey for the passing nobles, as I am a staunch egalitarian.

    මේ ටික කලානම් ඇති බල් මදුරු කොයිල් එකක් වගේ දරන ගහන්න ඕන නැහැ නේ

    ts.jpg

    mette-marit-dop1a.jpg

    article-0-189688C1000005DC-84_634x785.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.

    Ehema namenne mokatada ban? api nidahas ratak..rajinata nawenna ona kamak na..ube prakaashaya maha gobbai :yes:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෛත්‍රීගේ බිරිඳ මොනා කරත් දොස් කියන්න බෑ පොන්ස්.එයා මෛත්‍රිගේ වයිෆ් වුනාට හුගක් වෙලාවට කුස්සියේ වත්තේ වැඩ කරපු කෙනෙක්.ශිරන්ති වගේ මේකප් උලාගෙන ජවුසන් නටපු ගෑනියෙක් නෙවෙයි.ඒක නිසා ඕව ගැන දැනුමක් නෑ.සිරිමා ඉස්සෙල්ලම අගමෙති වුන කාලේ ඔයිට අන්තයිලු.ටිකක් ඉගෙන ගන්න දෙමු:D
    :yes::yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ayyo nawenawa kiyaddith dan bayai...mokada rajapakshala okunta arapu arillakatharama dan apita hodata penawane...basil lokkama arapu arilla madai....anthimata u nawathune america wala