මේකට කියන්නේ "curtsey" කියල. ගැහැණු අය පමණයි කරන්නේ. සංස්කෘතියට ගරුකිරීමක් වශයෙන් සාමාන්‍යයෙන් කරනවා. නොකර හිටියත් වරදක් නෑ. අර ඔබාමාගේ බිරිඳ කරපු වැඩේ නම් වැරදියි. එක හරියට ලංකාවේ ගුරුවරයෙක් ඉදිරිපිට ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා වගේ. ඇමරිකාවේ හරි වුනාට පිට හරි නෑ.
පය ගහපු රටේ සංස්කෘතිය දැනගන්න ඕනේ.

ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.[/QUOT}
එ කියන්නෙ අපි ජාතියක් විදියට බල්ලා වගෙ ඉන්නඔන කියලද ඔකට කියන්නෙ දින කම
Video eka balala hitahan
Oya curtesy newi A manussayage nodenuwat kama
බලල තමයි කිව්වේ. ඔලුව නැමුව වැඩියි. ඒක ප්‍රශ්නයක් නෑ අපි විදේශිකයෝ නිසා. උදාහරණයක් හැටියට ජපනගෙ boss ටයි දෙවෙනියටයි නැවෙන කෝණ දෙකේ වෙනෙස මට අද වෙනකන් නිච්චි නෑ. ඒ වගේ තමයි සුද්දෝ අපිට ආයුබෝවන් කියන්නේ රුයිතෙට. ඒක උන්ට අවනම්බුවක්වත් අපිට අවනම්බුවක්වත් නෙමෙයි.
ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.

I am a staunch egalitarian.
A small bow, generally performed by a woman or a girl, where she crosses one calf of her leg behind the other and briefly bends her knees and lowers her body in deference.
I refused to make so much as a curtsey for the passing nobles, as I am a staunch egalitarian.
මේ ටික කලානම් ඇති බල් මදුරු කොයිල් එකක් වගේ දරන ගහන්න ඕන නැහැ නේ
ඔවු මචං ඇමෙරිකාව කියන්නෙ බලවත් රටක් ඒක නිසා එංගලන්තෙ ඉස්සරහ මොනවිදියට හැසිරුනත් ගානක් නෑ. ඒ හැම පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් ම රැජිණට ගරු කරවා, නැත්තං පකිස්ථානෙ වගේ එලියට විසිවෙන්න පුලුවන්.

මෛත්‍රීගේ බිරිඳ මොනා කරත් දොස් කියන්න බෑ පොන්ස්.එයා මෛත්රිගේ වයිෆ් වුනාට හුගක් වෙලාවට කුස්සියේ වත්තේ වැඩ කරපු කෙනෙක්.ශිරන්ති වගේ මේකප් උලාගෙන ජවුසන් නටපු ගෑනියෙක් නෙවෙයි.ඒක නිසා ඕව ගැන දැනුමක් නෑ.සිරිමා ඉස්සෙල්ලම අගමෙති වුන කාලේ ඔයිට අන්තයිලු.ටිකක් ඉගෙන ගන්න දෙමු![]()