lankawe elakiri COD eke s90% inne hora karana un... samahara pakku innawa WH dala dakke na wage waten awilla maranawaehema ekak na ban mama dakkoth ban karanawa mama wadiya TDM enne na mama SND eke inne.... ubata ahuuont me therad ek nam dapanko api balala ban karala damu... apo podi wadakne
එල එල මචෝ.. මං ගේම් එක අයින් කරල දැම්මා.. දැන් සතියකට දෙකකට කලින් ආවා.. මං ජග් දාන් ආවා කියලා කික් කරලා දැම්මා.. වෙන උන් ජග් ඕනි තරම් දාන් ඉන්නවා.. බෝම්බ තුන අරන් එනවා.. අපි දැම්මම විතරක් කික් කරනවා..
ඊට පස්සෙ මං Area51 කියලා සර්වර් සෙට් එකක ප්ලේ කලා.. ඒක මාරු බං.. හොරු අඩුයි.. උන් ඔය ඒම්බෝට්, වෝල්හැක් අනං මනං දාන් ඉන්නවා නම් සුටුස් ගාලා කික් කරල දානවා..
ඊට පස්සෙ මං Area51 කියලා සර්වර් සෙට් එකක ප්ලේ කලා.. ඒක මාරු බං.. හොරු අඩුයි.. උන් ඔය ඒම්බෝට්, වෝල්හැක් අනං මනං දාන් ඉන්නවා නම් සුටුස් ගාලා කික් කරල දානවා..
apo puluwan ban samahara server tiyanwa plugins dala owa dagena enne be permanent BAN
ඉතිං ඒක තමා බං කියන්නෙ.. මොනා දාන් ආවත් මහ කුප්ප වැඩක්නේ.. තේරුමක් තියෙනවද එහෙම සෙල්ලම් කරලා.. 

ehema ekak na ban mama dakkoth ban karanawa mama wadiya TDM enne na mama SND eke inne.... ubata ahuuont me therad ek nam dapanko api balala ban karala damu... apo podi wadakne 


ban karahan okata enna denna epa.... mama dawalta play karanne na...

. මචං මට අහුවෙන උන්ව තමඊ එහෙම kick කරන්නෙ ඉතිං, මමත් play කරන්න එපැය්
