ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    lankawe elakiri COD eke s90% inne hora karana un... samahara pakku innawa WH dala dakke na wage waten awilla maranawa :rofl: ehema ekak na ban mama dakkoth ban karanawa mama wadiya TDM enne na mama SND eke inne.... ubata ahuuont me therad ek nam dapanko api balala ban karala damu... apo podi wadakne :D
    එල එල මචෝ.. මං ගේම් එක අයින් කරල දැම්මා.. දැන් සතියකට දෙකකට කලින් ආවා.. මං ජග් දාන් ආවා කියලා කික් කරලා දැම්මා.. වෙන උන් ජග් ඕනි තරම් දාන් ඉන්නවා.. බෝම්බ තුන අරන් එනවා.. අපි දැම්මම විතරක් කික් කරනවා..:D ඊට පස්සෙ මං Area51 කියලා සර්වර් සෙට් එකක ප්ලේ කලා.. ඒක මාරු බං.. හොරු අඩුයි.. උන් ඔය ඒම්බෝට්, වෝල්හැක් අනං මනං දාන් ඉන්නවා නම් සුටුස් ගාලා කික් කරල දානවා..:cool:
    apo puluwan ban samahara server tiyanwa plugins dala owa dagena enne be permanent BAN
    ඉතිං ඒක තමා බං කියන්නෙ.. මොනා දාන් ආවත් මහ කුප්ප වැඩක්නේ.. තේරුමක් තියෙනවද එහෙම සෙල්ලම් කරලා.. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වෝල් හැක් දාලා ඉන්නව කියල නෙමෙයි යකෝ කිව්වෙ.. වෝල් හැක් දාපු උන් බලාගන්න පුළුවන් කියලා එහෙම ඉන්නකොට.. සමහර උන් පට්ට ආතල් වෙඩි තියනකොට.. හතර වටේම ඔටෝ තියාගෙන තියාගෙන යනවා..:rofl:

    ඉතිං බං ඔහොම ගහල තේරුමක් තියෙද බලපංකො.. ලස්සනට ඉන්න තැන පේනවනේ.. ඕවා දාලද නැද්ද කියලා අල්ලන්න බැරිද බං.. එහෙම සිස්ටම් එකක් හදන්න බැරිද..? එතකොට හොර කරන්න බෑනේ කාටවත්..:sorry:

    වැඩක් නෑ බන් කතා කරලා ... elakiri සර්වර් එකේ ඇඩ්මින්ලගේ සද්දෙයි පඩ ගඳයි විතරයි බන් ! :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හා බන් :rofl:

    84ab495a1dd0f3cb63697e7a82df01d8.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    rexer wa BAN karamuu :eek:

    ai ban api wage aluth ewunta adminla part eka danne

    nodanna deyak ahuwama :dull:

    noob here kiyana eka WH
    Ado ara noob here kiyana eka patta pro ban.e hack newei.u sahenna pro. :cool:
    Meka dakkama mawa ban karapu sonnaya ehema quote karanna epa.ganan ganne na. :yes:
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    එල එල මචෝ.. මං ගේම් එක අයින් කරල දැම්මා.. දැන් සතියකට දෙකකට කලින් ආවා.. මං ජග් දාන් ආවා කියලා කික් කරලා දැම්මා.. වෙන උන් ජග් ඕනි තරම් දාන් ඉන්නවා.. බෝම්බ තුන අරන් එනවා.. අපි දැම්මම විතරක් කික් කරනවා..:D ඊට පස්සෙ මං Area51 කියලා සර්වර් සෙට් එකක ප්ලේ කලා.. ඒක මාරු බං.. හොරු අඩුයි.. උන් ඔය ඒම්බෝට්, වෝල්හැක් අනං මනං දාන් ඉන්නවා නම් සුටුස් ගාලා කික් කරල දානවා..:cool:

    ඉතිං ඒක තමා බං කියන්නෙ.. මොනා දාන් ආවත් මහ කුප්ප වැඩක්නේ.. තේරුමක් තියෙනවද එහෙම සෙල්ලම් කරලා.. :(

    මචං උබ ආපු ID එක මොකක්ද ? නානායක්කාර ද ?..මීට සතියකට වගේ කලින්නම් TDM server එකේ මං හිටියා. Illegal perks දාන එවුන්ව kick නුත් කලා.kick කරද්දී reason නුත් දාල තමයි kick කලේ:yes:. මචං ban නොකර kick කරන්නෙ ඒ Illegal perks මාරූ කරන් එන්න. එහෙම මාරූ කරන් ආපු එවුනුත් හිටියා:yes:. එහෙම මාරූ කරන් එන්නැති උන්ව ආයි kick කලා:rolleyes:. මචං මට අහුවෙන උන්ව තමඊ එහෙම kick කරන්නෙ ඉතිං, මමත් play කරන්න එපැය් :D ඔන්න spect ඉන්දිනම් හොයා හොයා kick කලා. අනික ඉන්න උන්ට කොච්චර කිව්වත් කියන්නෙත් නෑ perks දාන උන්ගේ names එක්ක :angry:, ඉතිං අහු නොවෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ perks දාන්නේ නැති නම් කව්රුවත් kick කරන්නෙත් නැ :P
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    uba kawda uba kawadda admin une :angry:
     
    Admins,

    Please add more maps to the COD 4 TDM server (159.100.176.141:28960). Cz honestly it's just around 5 maps circling around 24/7 and after some time players kinda get bored playing on the same maps over & over again, hence add more maps (if all) to the server to make it more fun to play.

    Thanks in advance.
     
    Last edited:
    Status
    Not open for further replies.