චීවරයට_මාංචු_දමයි.

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    චීවරයට_මාංචු_දමයි.

    https://www.facebook.com/video.php?v=10153200890851934&set=vb.151742781933&type=2&theater

    ආණ්ඩුවේ අලුත් ප්‍රතිපත්ති අනුව බුද්ධ චීවරය යනු තවත් ඇඳුමක් විතරයි. බන්ධනාගාර ගත කරද්දී එය ඉවත් කරන්නේ නෑ. චීවරය පිටින්ම මාංචු දානවා. බුදු දහමට දැන් රටේ ප්‍රමුඛස්ථානයක් හෝ රාජ්‍ය ගෞරවයක් නෑ...

    මේ ආණ්ඩුවේ ඉන්න අසාද් සාලි, මුජිබර් රහුමාන්, රිෂාඩ් බදුර්දින්, රාවුෆ් හකීම් ආදීන්ට මෙන්ම පොලිස් ඇමති ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග
     
    • Like
    Reactions: jonhrcm

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මන් මේ නොදන්නා කමට අහන්නේ..චීවරේ ඇදගෙන වැරදි කලාට කමක් නැද්ද එතකොට..?:confused::confused:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් මේ නොදන්නා කමට අහන්නේ..චීවරේ ඇදගෙන වැරදි කලාට කමක් නැද්ද..?:confused::confused:

    හා හා දැම්මම බයියව ලිඳේ ඔබන්න එපා.ඌ ත්‍රෙඩ් එක දැම්ම විතරයිනෙ
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මන් මේ නොදන්නා කමට අහන්නේ..චීවරේ ඇදගෙන වැරදි කලාට කමක් නැද්ද එතකොට..?:confused::confused:

    කිසියම් චීවරධාරියෙක් අපරාධයක් කළ විට බන්ධනාගාර ගත කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදය චීවරය ඉවත් කර සුදු වස්ත අන්දවා මාංචු දැමීමයි. එහෙම කරන්නේ අපරාධකාරයෙක් යනු තවදුරටත් භික්ෂුවක් නොවන නිසා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    UNP එකටනං කොහොමත් මේ චන්දෙන් වැලේ වැල් නැතිවෙනවා
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    වැරදි කරන කාටත් දඬුවම් දෙන්න ඕනි. නමුත් මේ වෙනකල්ම ව්‍යවස්ථාවේ බුදු දහමට විශේශ තැනක් තිබුන නිසා. උසාවියෙන් වැරදි කාරයෙකු වන භික්ෂුවක් චීවරය ඉවත් කිරීමෙන් අනතුරුවයි හිරගෙට දැම්මේ
    එහි වැදගත් පැත්ත තමා භික්ෂුවක් වැරදි කරුවෙකු උනත් ඔහුටත් දඬුවම පොදු එකක් සේම අන් වැරදි කරුවන් හා ඔහුත්සමානයි කියන එක.
    අනික බුදුසාසනයට එක පුද්ගලයකු දෙදෙනෙකු නිසා වන අගෞරවය නතර කරන එක.
    වැරැද්දට දඬුවම් ලැබෙන තුරු සාසනයෙන් පිටමන් කලා වගේ

    නමුත් චීවරය සහිතවම භික්ෂුවක් බන්ධනාගාර ගත කිරීමෙන් සිරකරුවන්ගේ ආකල්ප බුදි සසුනට හානිකර ආකාරයෙන් වර්ධනය වෙනවා.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    හා හා දැම්මම බයියව ලිඳේ ඔබන්න එපා.ඌ ත්‍රෙඩ් එක දැම්ම විතරයිනෙ

    අබෞද්ධයින් ගේ මුග්ධබවය මායිම් නොකෙරේ. කිසියම් චීවරධාරියෙක් අපරාධයක් කළ විට බන්ධනාගාර ගත කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදය චීවරය ඉවත් කර සුදු වස්ත අන්දවා මාංචු දැමීමයි. එහෙම කරන්නේ අපරාධකාරයෙක් යනු තවදුරටත් භික්ෂුවක් නොවන නිසා.
     
    • Like
    Reactions: gns85

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    වැරදි කරන කාටත් දඬුවම් දෙන්න ඕනි. නමුත් මේ වෙනකල්ම ව්‍යවස්ථාවේ බුදු දහමට විශේශ තැනක් තිබුන නිසා. උසාවියෙන් වැරදි කාරයෙකු වන භික්ෂුවක් චීවරය ඉවත් කිරීමෙන් අනතුරුවයි හිරගෙට දැම්මේ
    එහි වැදගත් පැත්ත තමා භික්ෂුවක් වැරදි කරුවෙකු උනත් ඔහුටත් දඬුවම පොදු එකක් සේම අන් වැරදි කරුවන් හා ඔහුත්සමානයි කියන එක.
    අනික බුදුසාසනයට එක පුද්ගලයකු දෙදෙනෙකු නිසා වන අගෞරවය නතර කරන එක.
    වැරැද්දට දඬුවම් ලැබෙන තුරු සාසනයෙන් පිටමන් කලා වගේ

    නමුත් චීවරය සහිතවම භික්ෂුවක් බන්ධනාගාර ගත කිරීමෙන් සිරකරුවන්ගේ ආකල්ප බුදි සසුනට හානිකර ආකාරයෙන් වර්ධනය වෙනවා.

    exactly, to the point !!!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැරදි කරන කාටත් දඬුවම් දෙන්න ඕනි. නමුත් මේ වෙනකල්ම ව්‍යවස්ථාවේ බුදු දහමට විශේශ තැනක් තිබුන නිසා. උසාවියෙන් වැරදි කාරයෙකු වන භික්ෂුවක් චීවරය ඉවත් කිරීමෙන් අනතුරුවයි හිරගෙට දැම්මේ
    එහි වැදගත් පැත්ත තමා භික්ෂුවක් වැරදි කරුවෙකු උනත් ඔහුටත් දඬුවම පොදු එකක් සේම අන් වැරදි කරුවන් හා ඔහුත්සමානයි කියන එක.
    අනික බුදුසාසනයට එක පුද්ගලයකු දෙදෙනෙකු නිසා වන අගෞරවය නතර කරන එක.
    වැරැද්දට දඬුවම් ලැබෙන තුරු සාසනයෙන් පිටමන් කලා වගේ

    නමුත් චීවරය සහිතවම භික්ෂුවක් බන්ධනාගාර ගත කිරීමෙන් සිරකරුවන්ගේ ආකල්ප බුදි සසුනට හානිකර ආකාරයෙන් වර්ධනය වෙනවා.

    :yes::yes::yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ඔබත් ඒ වෙනස දුටුවාද ? වෙනස තමයි බෞද්ධාගමික වතාවත් වල නිරත වෙද්දීත් පුටුවේ වාඩිවෙලා ඉන්න එක.

    cha_zpsovguazhe.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොලිස් ඇමතිට ජෝන් අමතුරංග නැතුව වෙන කෙනෙක් දැම්මා නම් හොදයි. ජෝන් අමතුරංග ආගමික ඇමති වරයෙක්නේ, ඒකටම පොලිසියේ පාලන කටයුතු ගැන බලතලත් දැම්මම, පොලිසිය ආගමික ස්වරූපයක් ගන්නවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චීවරයට_මාංචු_දමයි. 03-12-2015 10:03 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla

    රෙප් කැපුවට කමක් නෑ.මොකද මට රෙප් වලින් ඇති වැඩක් නෑ.හැබැයි මම කාගෙවත් අම්මලට/තාත්තාට මුකුත් කියල නෑ.ඒක හින්ද මගේ අම්මට/තාත්තාට මුකුත් කියන්න එන්න එපා.කොහොම වෙතත් මගේ තාත්තාට බැනපු එකා අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෙක් වෙන්න ඇති.එහෙම එකෙක් අම්මෙක්ගෙ අප්පෙක්ගෙ වටිනාකම දන්නෙ නෑනෙ.
     
    Last edited:

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    චීවරයට_මාංචු_දමයි. 03-12-2015 10:03 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla

    රෙප් කැපුවට කමක් නෑ.මොකද මට රෙප් වලින් ඇති වැඩක් නෑ.හැබැයි මම කාගෙවත් අම්මලට/තාත්තාට මුකුත් කියල නෑ.ඒක හින්ද මගේ අම්මට/තාත්තාට මුකුත් කියන්න එන්න එපා.කොහොම වෙතත් මගේ තාත්තාට බැනපු එකා අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෙක් වෙන්න ඇති.එහෙම එකෙක් අම්මෙක්ගෙ අප්පෙක්ගෙ වටිනාකම දන්නෙ නෑනෙ.

    බෞද්ධ මිතුරනි, මෙම thread දැක්කම දුකයි කේන්තියි තමා. එත් අපේ බෞද්ධකමට නොගැලපෙන ලෙස ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න.

    To shaminda peiris
    Im apologies on behalf of the one who made bad rep comment
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චීවරයට_මාංචු_දමයි. 03-12-2015 10:51 PM pala pala kurusa ponnaya yanna
    මම බෞද්දයෙක් මචන්.කුරුස කාරයෙක් නෙමෙයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කිසියම් චීවරධාරියෙක් අපරාධයක් කළ විට බන්ධනාගාර ගත කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදය චීවරය ඉවත් කර සුදු වස්ත අන්දවා මාංචු දැමීමයි. එහෙම කරන්නේ අපරාධකාරයෙක් යනු තවදුරටත් භික්ෂුවක් නොවන නිසා.

    https://www.youtube.com/watch?v=FADJm-2Zfk0

    ඔවු අර ධර්මාශෝක අධිරාජ්‍යයා කියල දීපු විදියනෙ