මචන්ලා Aliexpress එකේ " 12 Days Of Tech Sale " කියලා Discount හම්බවෙන සීන් එකක් යනවා. අද තියෙන්නේ Tab එකකුයි 16 GB Micro SDHC එකකුයි. මම මෙමරිය දැම්මා. හෙට අනිද්දා තව හොද ඒවා එයි. පොඩ්ඩක් ඇහැ දාලා බලපල්ලා.
මෙන්න අද ලින්ක් එක.
Code:
http://activities.aliexpress.com/day-2.php
muge store eke 
