ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මොකෝ වෙන්නේ.. Long time no see :love:

    මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.
    දුමින්ද තාම කුඩු ගේනවා..
    මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
    මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
    ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
    KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.
    උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
    දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
    කෝ නැවැත්තුවද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    මොකෝ වෙන්නේ.. Long time no see :love:
    කුකුළු ආහාරවල හිඟයක් පැවැතීමේ හේතුවෙන් කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය අනතුරු අඟවයි. කුකුළු ආහාර නිපදවීමට ගන්නා බඩ ඉරිගු දේශීයව ප‍්‍රමාණවත් තරම් නිපදවා නොමැති අතර ඒවා ආනයනය කිරීමට අවසර ලැබී ඇත්තේ අතරමැදි ව්‍යාපාරිකයන්ට පමණක් බව එම සංගමය පෙන්වා දෙයි.
    කුකුළු ආහාර නිපදවන්නන්ට එම අවසරය ලැබී නැති බවත් කුකුළු ආහාර හිඟවීම නිසා කුකුළු පැටවුන් නිපදවීම අඩු විය හැකි බවත් ඒ නිසා කුකුළු මස් හිග විය හැකි බවත් ඔවුන් පවසයි.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    :shocked::shocked: keep me updated
     
    ubata keme higa welada :no:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේ බන් මම cod4 ගහන්න අරන් දැන් සතියක් විතර ඇති. එළකිරි එකේ Promod කියල තියෙන server එකට මට යන්න බෑනේ බන්.. වෙන Promod තියෙන ලංකාවේ ඒවාට මම ගිහින් තියෙනවා. අරකට යද්දී මැසේජ් එකක් එනවා "You have been banned from this server" ද මොකද්ද කියල. බෑන් වෙන්න මම කවදත් ඒ server එකට ගිහිල්ලත් නෑ බන්. මොකද්ද අවුල කියල දීපන්කො බන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ බන් මම cod4 ගහන්න අරන් දැන් සතියක් විතර ඇති. එළකිරි එකේ Promod කියල තියෙන server එකට මට යන්න බෑනේ බන්.. වෙන Promod තියෙන ලංකාවේ ඒවාට මම ගිහින් තියෙනවා. අරකට යද්දී මැසේජ් එකක් එනවා "You have been banned from this server" ද මොකද්ද කියල. බෑන් වෙන්න මම කවදත් ඒ server එකට ගිහිල්ලත් නෑ බන්. මොකද්ද අවුල කියල දීපන්කො බන්.
    Ban wechcha ekekge key ekak uba use karanne ekai.admin kenekta kiyapan hari gassawai. Nikan kick wenawanam ithin pb update na. Eth ubenam key eka ban wela thiyenne :nerd:
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Ban wechcha ekekge key ekak uba use karanne ekai.admin kenekta kiyapan hari gassawai. Nikan kick wenawanam ithin pb update na. Eth ubenam key eka ban wela thiyenne :nerd:
    අනේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි කරලා දෙන්නකෝ..
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මොකෝ වෙන්නේ.. Long time no see :love:

    Heshan තාම කප්පම් ගන්නවා.
    Sachith තාම කුඩු ගේනවා..
    Nvid ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
    මොණරාගල හරක් හොරු වෙන Thushana
    ලා noob here ලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
    ඒ පැත්තේ කසිප්පු පෙරන Night fury
    බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන Robin Hood wage ekek උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
    Arrow ලා rani ලා ගැන සද්දයක් නෑ.
    උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
    දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
    කෝ නැවැත්තුවද?

    :rofl::rofl:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Heshan තාම කප්පම් ගන්නවා.
    Sachith තාම කුඩු ගේනවා..
    Nvid ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
    මොණරාගල හරක් හොරු වෙන Thushana
    ලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
    ඒ පැත්තේ කසිප්පු පෙරන noob here
    බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන Robin Hood wage ekek උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
    Arrow ලා rani ලා මර නින්දේ.
    උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
    දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
    කෝ නැවැත්තුවද?

    :rofl::rofl:

    අඩෝ ලොල් යකෝ
    :rofl::rofl::love:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    Heshan තාම කප්පම් ගන්නවා.
    Sachith තාම කුඩු ගේනවා..
    Nvid ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
    මොණරාගල හරක් හොරු වෙන Thushana
    ලා noob here ලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
    ඒ පැත්තේ කසිප්පු පෙරන Night fury
    බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන Robin Hood wage ekek උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
    Arrow ලා rani ලා ගැන සද්දයක් නෑ.
    උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
    දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
    කෝ නැවැත්තුවද?

    :rofl::rofl:

    එතකොට DLM මේව බල බල අත මරනවද බොල ? ඈ ........ :frown::frown::frown:

    මේක අපි හැමෝගෙම ජාතික ආණ්ඩුව ... එක මතක තියාගනින් :dull:
     
    Last edited:
    Status
    Not open for further replies.