යකෝ i7 ප්රොසාම විතරක් 40,000 +++ වෙනවනෙහ්

Nvidia Geforce gt620 1GB Dedicated
ඔක හරියන්නේ නෑ බන්.. මන් ලගත් තියෙන්නෙ ඕකක්..
BF4, Ghost, Absolution, Farcry3, GTA IV වෙනකන් ගහුවා..
Farcry 4, Unity ගහන්න බෑ.
මමත් අලුත් එකක් ගන්න ඉන්නේ![]()
far cry, unity ගහන්න බැරි හේතු 2 ක් නිසයි.
machan 17 n 19 inch led or lcd monitor ekak keeyak wenawada
used an brandnew price 2ma ona
far cry, unity ගහන්න බැරි හේතු 2 ක් නිසයි.
1. ඒ game දෙකම graphic card එකට ටිකක් වැඩියෙන් load එක දෙනවා. bloom කියලා settings එකක් තියෙනවා, ඒක graphic card එක ටිකක් heavy utilize කරනවා.
2. දෙකම unbisoft games ඒ කියන්නේ optimize නෑ![]()
ජිල්මාර්ට් එකක් දාලා ගහන්න බැරිවෙයිද? 
එමද බන්...ජිල්මාර්ට් එකක් දාලා ගහන්න බැරිවෙයිද?
![]()
