XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Nvidia Geforce gt620 1GB Dedicated :no:

    ඔක හරියන්නේ නෑ බන්.. මන් ලගත් තියෙන්නෙ ඕකක්..
    BF4, Ghost, Absolution, Farcry3, GTA IV වෙනකන් ගහුවා..
    Farcry 4, Unity ගහන්න බෑ.
    මමත් අලුත් එකක් ගන්න ඉන්නේ
    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Nvidia Geforce gt620 1GB Dedicated :no:

    ඔක හරියන්නේ නෑ බන්.. මන් ලගත් තියෙන්නෙ ඕකක්..
    BF4, Ghost, Absolution, Farcry3, GTA IV වෙනකන් ගහුවා..
    Farcry 4, Unity ගහන්න බෑ.
    මමත් අලුත් එකක් ගන්න ඉන්නේ
    :yes:

    :P far cry, unity ගහන්න බැරි හේතු 2 ක් නිසයි.

    1. ඒ game දෙකම graphic card එකට ටිකක් වැඩියෙන් load එක දෙනවා. bloom කියලා settings එකක් තියෙනවා, ඒක graphic card එක ටිකක් heavy utilize කරනවා.
    2. දෙකම unbisoft games ඒ කියන්නේ optimize නෑ :rolleyes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    machan 17 n 19 inch led or lcd monitor ekak keeyak wenawada
    used an brandnew price 2ma ona
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :P far cry, unity ගහන්න බැරි හේතු 2 ක් නිසයි.

    1. ඒ game දෙකම graphic card එකට ටිකක් වැඩියෙන් load එක දෙනවා. bloom කියලා settings එකක් තියෙනවා, ඒක graphic card එක ටිකක් heavy utilize කරනවා.
    2. දෙකම unbisoft games ඒ කියන්නේ optimize නෑ :rolleyes:

    එමද බන්... :D ජිල්මාර්ට් එකක් දාලා ගහන්න බැරිවෙයිද? :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එමද බන්... :D ජිල්මාර්ට් එකක් දාලා ගහන්න බැරිවෙයිද? :rolleyes:

    graphic card එක වැඩියෙන් use කරන settings අඩු කරන්න. :yes:
    Internet එකේ search කරලා බලන්න ඒවා ගැන.