මචෝ මං ලග බයික් 2ක් තියෙනවා. එකක් Suzuki GN125 Japan එකක්. අනිත් එක Hero dawn 2014 එකක්. මං වැඩට යන්නේ බයික් එකේ. පෙට්රල් හොදට කරන හින්ද Hero එකේ තමයි වැඩට යන්නේ. එත් හැමදාම Hero එකේ යනකොට මගේ කොන්ද රිදෙනවා බන් හොදටම. නමුත් GN125 එකේ යනකොට කිසිම අව්ලක් නැ. මට හිතෙනවා Hero එකේ shocks තදයි වගේ කියල. අනිත් ඉන්දියන් බයික් වලත් එහෙමද මචන්ලා? මට දැන් Hero එක විකුනන්න හිතිලා තියෙන්නේ. CT100, Platina වලත් මේ ප්රශ්නේ තියෙනවද? දන්න එකෙක් කියපන්කො 












Kandy-Colombo padinawa 7kg vtara bag ekakuth pite ellan., kisima amaruwak nae egata., anika 2 1/2 hrs walin gamana iwarai..
Mage nm fuel approximately 45-50kmpl karanawa bn.,
kohomt average 80kmph yanawath ekka (Kegalle new road nm 100kmph
).. Kisima ginnak nae.. 

