personal preference.ai ban age old japan pappa model ganne

personal preference.ai ban age old japan pappa model ganne

බඩු හොදයි බන් , මට රෙවෝ 2012 තිබ්බා ඉටිකිරිස් භාන්ඩේ බන් . ඒ ෆීලින් එක වී ටෙක් ඔන් වෙනකොට ගන්න බැ ඉතින් , කොනරින් එම ආයේ සුපිරි එක්සිට් එකේ ඇබැරුවාම ආයේ බබා වගේ එන්නේ වී ටෙක් සද්දේ එක්කMewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala
10n uda neda yanne 🫠
------ Post added on May 25, 2023 at 11:20 AM
උබ බයික් ගැන දන්න පකක් නැ බන්ගන්න ඕනෙම නං CT 100 එකක් ගනිං. ලක්ෂ කීයක් දීලා බයික් ගත්තත් අනාතයා වගේ තෙමි තෙමී අව්වට පිච්චි පිච්චි තමයි යන්න වෙන්නේ

Mewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala
10n uda neda yanne 🫠
------ Post added on May 25, 2023 at 11:20 AM
මගේ TW එක දෙනවා තව මාස දෙකකින් වගේ. ඉන්ටරෙස්ටින්ග් නම් PM එකක් දාපන්
TW ටයර් ගෙවෙන්නෙ නෑ බං එහෙම ලේසියෙං.
කියල තියන අනිත් බයික් පැදල විතරයි තියෙන්නෙ. TW එකක් තමා ළඟ තියෙන්නෙ. ඒක ගැන විස්තර කියන්නං දන්න තරමින්
ටිකක් ගැස්සෙනවා පුතේ
ලෙඩ නං නැති තරං. සමහර උන් නං කියනවා හරියට ලෙඩ කියලා. මං නං තාම ඔයිල් ටික වෙලාවට මාරු කරන එක විතරයි කරන්නෙ
එන්ජිම ටිකක් රත්වෙනවා.
සීතල දවස්වලට ටිකක් විතර ස්ටාර්ට් කරන්න අමාරුයි
මට නං හොඳා (මං හැබැයි වැඩිය දුර යනවා අඩුයි බයික් එකේ.. කඩේට යන්න අහල පහල ගමන් බිමන්, ඉඳලා හිටලා රෝඩ් ට්‍රිප් එකක් යනවා)
ගන්නවනං අකුරු දෙක බයික් ගනිං. අකුරු තුන බයික් මුල්ම ඒව ඇරෙන්න අනිත් ඒව චැසිනම්බර් කොටපුවා තියෙන්නෙ. මං බයික් හොයන්න හැම තැනම ගියා චැසි නම්බර් කොටපු නැති බයික් බොහොම කීපයයයි හම්බඋනේ
Mage 200 ekak tiyenne. TW owners club කීපයක් තියනවා. ඒවගෙ බලපංHornet eka ganna yaddi nam ekkan giya , e dawas wala mama wadiya hornet gana danne naha wagema mage 1st Japan bike eka. Dan nam mamath dannawa bike check karanna , hornet Jade wage thama. anik jathi , trailer models (DRZ,WR,CRF,Tracker,TW) gana nam thama wadi experience ekak nathi nisa wadiya danne naha
Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
------ Post added on May 26, 2023 at 10:14 AM
Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
------ Post added on May 26, 2023 at 10:15 AM
Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
------ Post added on May 26, 2023 at 10:14 AM
------ Post added on May 26, 2023 at 10:15 AM
Me uba Avenger eka gaththada??personal preference.![]()
next yr bn.Me uba Avenger eka gaththada??![]()

Gaththa machn FZ ekak. V3Bump.
උබ බයික් එකක් ගත්තද
මාත් එකක් ගන්න හොයනවා
Gatta machnbajaj v15 eka kohomada?
කඩේ යන්න හොදම බයික් එක ඕක නෙවේ ප්..එක්කො ඕනෙ නෑkade yanda meka maru kawazaki z900
740 gaththe mchn. Dn masa 5k wage wenawaFz v3 eka kiyak unada machan?