යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    පල ටොයියො යනඩ තොපේ අධාපන ඇමති මොකාද අර සමලින්ගිකය නම මතක නැ,ආ අකිල විරාජ්, කැබිනට එකෙන්ම සමත කෙර ගත්තෙ දෙමවුපියන්ගෙන් සල්ලි එකතු කිරිම නිති ගතයි කියල ඒව තොපි දන් නැ තොපි යහපාලන බබා පාට් ටොයියො,දැන් ලමයි ට්‍රිප් යන්නෙ උබලගෙ ගෙදරින් ඉල්ලගෙන වෙන්ඩ ඇති දන්න දෙයක් කියපිය ටොයියො

    දැනගෙන තමයි බුරුවො කියන්නේ. අපි තොපිට වඩ‍ා ඉස්කෝල ගැන දන්නවා. ඉස්සෙල්ලා ඉස්කෝලෙකට ගිහින් වරෙන් තාත්තගෙ ගුණ ගයන්න කලින් :lol:. cricket match එකකට වත් ඉස්කෝලෙ ඇතුලෙ ticket විකුණන්න බැ උබ මේ මගුලක් කියනවා

    ටික ටික අල්ලගනින් මම කියන් නැ උබට, ඉස්සලා,අර රවිය ගහපු බිලියන 1000 අල්ලපන්, විලි ලැජ්ජයි යකො මේකද තොපි කියපු යහපාලනේ මුදල් ඇමති මහ දවල් බිලියන 1000 කට කෙලිනව ටොයියො &ක ලොවනව ගගේ පැනපන් ගගේ,

    ඇයි රිදුනද ? රවීයගෙ හොර වැඩ ටික අල්ලමු. ඒ එක්කම බැසිලගෙ හොර වැඩ ටිකත් හිමිහිට අල්ලමු. අවුලක් නැනෙ . රිදෙයිද ?
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න රිදල අම්බානට කො තියෙනව කියපු දුශනේ වචා හෙවුවද නැ එකෙක් නැ අල්ල ගන්ඩ, කො අල්ලනව කියපු කුඩු ඇල්ලුවද කුඩු දුමිය තාම එලියෙ කො තොපේ පාන්ඩුව ඇල්ලුවද, එතනොල් කරයො ඇල්ලුවද කියපන්කො බලන්ඩ, මොනවද හිමිට අල්ලනෙ, ලොල් තමා,උබල කියපු පච උබලට පරාවලල්ලක්,හොරකන් තියෙනවන් අල්ලපන් ටොයියො අපි එපා කියන නැ, ඒ එක්කම දින 55න් බිලියාන 1000ක් ගහපු රවියවත් අල්ලල කුඩුවට දාපල්ල , බිලියන 1000ක් මහ දවල් ගහල තාව ඇමති කමේ තියාගෙන ඉන්න එකද යකො තොපේ යහපලනේ ටොයියො

    අනේ මි හරකා බොරු දාන්න එපා යකෝ බිලියන 1000ක වංචාවක් වෙලා නැ එත් වංචාවක් වෙලා තිනවා එත් තොපේ මැරිච්ච අපොච්චාගේ ආණ්ඩුවේ ලෝල්ලෝ වගේ ඒවා යට ගහන්නේ නැ.. චෝදනා කරන්නෙත් ආණ්ඩුවේ කොටස්කාරයෝමයි... මෙතන මි කරකා වගේ තප්පුලන්න එපා...... මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට මූල්‍ය වෙළඳපොළ නියෝජිතයන්ගෙන් චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ... කියක් හොරකම් කරත් වැරදි... ඒ වැරදි වලට චෝදනා එල්ල කරන්නෙත්... ඒවා හොයන්න දාපු කමිටු පක්ෂපාති කියලා චෝදනා කරන්නෙත් ආණ්ඩුවේ පාර්ශවකරුවෝ... තෝ නිකන් මි හරකා වගේ මෙතන තප්පුලන්නේ නැතුව හිටපන්... මෙතන තප්පුලන්න කලින් අර පොරොන්දු වෙච්ච විදිහට එකවුන්ට් එක දීපන් අමසින්ට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ජංගි ටික ඊයේ පෙරේදා සතයාගාරය වැඩ සටහනට ඇවිත් මහින්දගේ ජෝතිස්‍ය වේදියා වෙලන්න ගත්තා බලපන් බඩ ගිහිලා මැරෙනවා මහින්දගේ බත් බැලයන්ට :rofl:

    චීනෙට පුක දීලා ලංකාවේ අගනගරය අවට මුහුදු සිමාවෙන් හෙටියාර් 108ක් 99අවුරුදු බද්දට තව හෙටියාර් 20ක් සම්පුර්ණයෙන් නොමිලේ .. ලංකාවේ අගනගර අසන්න මුහුදු සීමාව වෙන රටකට ලබා දීම මොන තරම් තර්ජනයක්ද ? මේ ගැන බත් බැලයන් වචනයක් හලන්නේ නැ ... උමාඔය උනත් හදන්න තිබුනේ පරිසර වාර්තා අනුව මිට වඩා සැලකිලි මත් වෙලා ,එකෙන් වෙන හානි ගැන අවබෝදකරගෙන රටේ සංවර්දනය කරනවා කියලා අහිංසක මිනිස්සු දුක් මහන්සි වෙලා හදපු ගෙවල් ටික ඉරි තලලා කඩාගෙන වැටෙනවා නම් බොන ලිදේ වතුර පොඩක් නැති වෙනවා නම් එකද සංවර්දනය ? .. ඒ මිනිස්සුන්ට වෙන හානියට මුදල් ගෙවලා ඉඩම් ලබාදීලා කරන්න ඕන වැඩක් මහින්දගේ හිතුමතාපෙට කරන එක සාධාරණද ? චීනෙට රට විකුණන එක පිළිබද මුළු ලංකාවම දැනගත්තේ ලගදි එතරම් රහසි ගතව රටේ භුමිය දේපළ විකුනලා කොමිස් මරපු මහින්ද ආණ්ඩුව ගැන කවර කතාද ? චීනෙන් නය අරගෙන රට බංකොලොත් කරලා රට වටේම මාලිගා ගහපු " යාපනේ මාලිගාව කෝටි 250යි අහිංසක නිවාස නැති ජනතාවට අවම නිවාස 2500ක් හදලා දෙන්න පුළුවන් බත් බැලයන් තුන් වේලටම ගයන ජනමුල්‍ය නායකයා රටේ ජනතාව ගැන හිතලා වෙන්න ඕන කෝටි 250යෙ මාලිගා ගහන්නේ ... ලැජ්ජා නැතුව තවමත මහින්දට පුක දෙන තොපේ පුකේ ඇන ගහලා මුට්ටු කරන්න ඕන ..

    මහින්දානන්ද අලුත්ගමගේ
    ජොන්ස්ටන්
    විමල්
    රත්තරං
    සජින්ද වාස්
    බැසිල්
    දුමින්ද
    එකෙක් ලගදි ගල් ගෙට තල්ලු කළා යකඩ හොරා කාලා
    මුන් ටික මතක් වෙන කොට මොන පොල් බුරුවාද බන් මහින්ද ගැන හිතන්නේ ?

    එකෙක් කියපන් මහින්දගේ ආණ්ඩුවේ රෙදි ඇදගෙන ඉන්න ?

    මහින්දගේ සුරතේ හැදුනු වැඩුණු උන් පවා මහින්ද කුපාඩියා, හොරා, ගුරා ,සතා ,කියලා ප්ර්සිදියේ මාධ්‍ය හමුවේ කියන කොටත් මේ පකර නැට්ටෝ මෙතන ඇවිත් මහින්දගේ වැල කියවනවා ..

    මහින්දගේ බබා අඩු මාසෙන් එලියට ගත්ත ජෝතිෂය වේදියා කියන කතා අහලා හැදියන්
    මිනිහා අන්තිමට මම එජාපේ කියලාත් කිව්වා .. පව් ඔයි මහින්ද වටෙන්ම ගහලා දැන් වැල් වෙලා තියෙන්නේ ..

    http://www.elakiri.com/forum/showthread.php?p=18001227
    මොකො මේ මහින්ද හොද නැති හින්ද නේ බන් යහපාලනේ ගෙනාවෙ, මහින්දයෙක් ගැන අපි කතා කරේ නැ,අපි කතා කරේ දින 55න් බිලියන 1000ක් ගහන යහපාලන පාන්ඩුව ගැන මහින්දගෙ ආණ්ඩුව ඉවරනේ ඒවගෙ දුශන වචා තියෙනවනම් හොයන්ඩ පුලුවන් අපි එපා කියල නැ නිකන් ගොන්නු වගේ තප්පුලුල හරී යන්නෙත් නැ පැහැදිලි ශකිශි ඔනෙ, දැන් රවීට බිලියන 1000 ගැහුව කියල පෑහැදිලි ශාකිශි තියෙනව කො ඇල්ලුවද , කුඩු දුමිය කුඩු ගෙනාව කියල පැහැදිලි ශාකිශි තියෙනව ඇල්ලුවද යහපාලන පාන්ඩුව ??? නැ අල්ලුවෙ නැ, අනිත් උන් ගැනත් චොදනා තියෙනවනම් අල්ලන්ඩ කියපල්ල අපි එපා කියල නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනගෙන තමයි බුරුවො කියන්නේ. අපි තොපිට වඩ‍ා ඉස්කෝල ගැන දන්නවා. ඉස්සෙ
    menupop.gif
    ල්ලා ඉස්කෝලෙකට ගිහින් වරෙන් තාත්තගෙ ගුණ ගයන්න කලින් :lol:. cricket match එකකට වත් ඉස්කෝලෙ ඇතුලෙ ticket විකුණන්න බැ උබ මේ මගුලක් කියනවා

    ඇයි රිදුනද ? රවීයගෙ හොර වැඩ ටික අල්ලමු. ඒ එක්කම බැසිලගෙ හොර වැඩ ටිකත් හිමිහිට අල්ලමු. අවුලක් නැනෙ . රිදෙයිද ?

    ස්කොල ඇතුලෙ ටිකක් විකුනන්නෙ කාටද ටොයියො, එලියට ඇවිත් විකුනන්ගෙ ගොන් කතා කියන්ඩ එපා, ලගදි තිබ්බ ස්පොට් මිට් වල දුවන්ඩ ECG ඔනෙ උනා ඒව ගත්තෙ කොහොමද?? දෙමවුපියන්ගෙ සල්ලි වලින්, නිකන් බොරු කියන්ඩ එපාඋබට වැඩිය මම ස්කොල ගැන දන්නව නැත්තන් සල්ලි එකතු කරන නෑ කියන නැ, අතේ කොට් පච කෙලින්ඩ එපා, ලමයිට ටිපි යන්ඩ සල්ලි දෙන්නෙ උබලගෙ ගෙදරි වෙන්ඩ ඇති...

    අල්ලන්ඩ කියල තමා කියන්නෙ රවිය බිලියන 1000 ගහපු එකත් වැරදියි, බැසිල් ගැහුවත් වැරදියි, අල්ලපල්ල මොකො පරක්කු, රවි ඇමති කමේ තියාගෙන තව බිලියන 1000 ගහනකන්ද ටොයියො බලාගෙන ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මි හරකා බොරු දාන්න එපා යකෝ බිලියන 1000ක වංචාවක් වෙලා නැ එත් වංචාවක් වෙලා තිනවා එත් තොපේ මැරිච්ච අපොච්චාගේ ආණ්ඩුවේ ලෝල්ලෝ වගේ ඒවා යට ගහන්නේ නැ.. චෝදනා කරන්නෙත් ආණ්ඩුවේ කොටස්කාරයෝමයි... මෙතන මි කරකා වගේ තප්පුලන්න එපා...... මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට මූල්‍ය වෙළඳපොළ නියෝජිතයන්ගෙන් චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ... කියක් හොරකම් කරත් වැරදි... ඒ වැරදි වලට චෝදනා එල්ල කරන්නෙත්... ඒවා හොයන්න දාපු කමිටු පක්ෂපාති කියලා චෝදනා කරන්නෙත් ආණ්ඩුවේ පාර්ශවකරුවෝ... තෝ නිකන් මි හරකා වගේ මෙතන තප්පුලන්නේ නැතුව හිටපන්... මෙතන තප්පුලන්න කලින් අර පොරොන්දු වෙච්ච විදිහට එකවුන්ට් එක දීපන් අමසින්ට...
    යහපලන පාණ්ඩුවෙම කොටස් කාරයො තමා බොල රවිය බිලියන 1000 ක් ගැහුව කියන්නෙත්, පරික්ශන කමිටුව පක්ශපාතියි කියන්නෙත්, හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටු දාල හොර ර්විය සුද්ද කරල තව බිලියන 1000ක් ගහන් කම්ද ඉන්නෙ ටොයියො :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකො දවස් 55ට බිලියන 1000ක් ගහල යහපාලන පාන්ඩුව, හෙන ගහනව යකො මුන්ට ඔව අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ස්කොල ඇතුලෙ ටිකක් විකුනන්නෙ කාටද ටොයියො, එලියට ඇවිත් විකුනන්ගෙ ගොන් කතා කියන්ඩ එපා, ලගදි තිබ්බ ස්පොට් මිට් වල දුවන්ඩ ECG ඔනෙ උනා ඒව ගත්තෙ කොහොමද?? දෙමවුපියන්ගෙ සල්ලි වලින්, නිකන් බොරු කියන්ඩ එපාඋබට වැඩිය මම ස්කොල ගැන දන්නව නැත්තන් සල්ලි එකතු කරන නෑ කියන නැ, අතේ කොට් පච කෙලින්ඩ එපා, ලමයිට ටිපි යන්ඩ සල්ලි දෙන්නෙ උබලගෙ ගෙදරි වෙන්ඩ ඇති...

    අල්ලන්ඩ කියල තමා කියන්නෙ රවිය බිලියන 1000 ගහපු එකත් වැරදියි, බැසිල් ගැහුවත් වැරදියි, අල්ලපල්ල මොකො පරක්කු, රවි ඇමති කමේ තියාගෙන තව බිලියන 1000 ගහනකන්ද ටොයියො බලාගෙන ඉන්නෙ

    මොකද්ද උබ ECG ගත්ත ස්කෝලෙ. එකපාරට ECG ඕන වෙන්න මාර වැඩක්නේ. ඇයි කලින් අරගෙන නැද්ද. මට වතුර බෝතලයක් ඕන නම් යකෝ ඒක මම ගන්නෙ නැතිව ඉස්කෝලෙන් ඉල්ලන්ද :lol: නිකන් බොරු කියල පොර වෙන්න හදන්න එපා ලොල්. ලමයින්ට trip යන්න සල්ලි දෙන්නේ අපේ ගෙදරින් නෙවේ බුූරුවෝ. :D උබයි මායි දන්න ස්කෝලෙ . උබ ඉස්සෙල්ලා බාලාංශෙ පන්තිවලට ගිහින් ඉගෙනගෙන වරෙන් . ටිකක් රිදෙන්. ඉවසන් හිටපන්
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොකො මේ මහින්ද හොද නැති හින්ද නේ බන් යහපාලනේ ගෙනාවෙ, මහින්දයෙක් ගැන අපි කතා කරේ නැ,අපි කතා කරේ දින 55න් බිලියන 1000ක් ගහන යහපාලන පාන්ඩුව ගැන මහින්දගෙ ආණ්ඩුව ඉවරනේ ඒවගෙ දුශන වචා තියෙනවනම් හොයන්ඩ පුලුවන් අපි එපා කියල නැ නිකන් ගොන්නු වගේ තප්පුලුල හරී යන්නෙත් නැ පැහැදිලි ශකිශි ඔනෙ, දැන් රවීට බිලියන 1000 ගැහුව කියල පෑහැදිලි ශාකිශි තියෙනව කො ඇල්ලුවද , කුඩු දුමිය කුඩු ගෙනාව කියල පැහැදිලි ශාකිශි තියෙනව ඇල්ලුවද යහපාලන පාන්ඩුව ??? නැ අල්ලුවෙ නැ, අනිත් උන් ගැනත් චොදනා තියෙනවනම් අල්ලන්ඩ කියපල්ල අපි එපා කියල නැ.

    ලොකු අකුරෙන් දාපං එතකොට තමයි මිනිස්සු ඇන්දෙන්නේ ..:P
    යකෝ මුල්‍ය වංචා පිළිබද පුද්ගලයෙක් හිරේ දාන්න ක්‍රම වේදයක් තියෙනවා .. මිනි මැරුමකට ගල් ගෙට තල්ලු කරනවා වගේ නෙවේ .. මේක යකෝ යහපාලනය නිතිය අනුව වැඩ කරන්නේ මුලින් පුද්ගලයෙක් චෝදනාවකට ගොනු වෙන්න ඕන ඊට පස්සේ ඒගැන විමර්ශනය කරන්න ඕන ඊට පස්සේ නඩු අහන්න ඕන එතනින් එහාට තමයි හිරේ දාන්නේ මුල්‍ය වංචා වලට හිරේ දාන්න බැ මිනිමරුමකට වගේ එක තේරුම් ගනින් .. මෙතන යහපාලනය තිබුනේ නැත්නම් මුලින්ම ගල් ගෙට කුළුද්දවාගෙන යන්නේ තොපේ මහා උන්දැ මහින්දයා .. මිනිහාට ඕනවාටත් වඩා දුෂණ වංචා පිළිබද චෝදනා තියෙනවා හෙල්පින් හම්බන්තොට පැහැදිලි සාක්ෂිත් එක්කම ... එත් යකෝ යහපාලනය නිසා නිවැරදි ක්‍රමවේදයකට නිතිය අනුව තීරණය කරලා තමයි දඩුවම් දෙන්නේ එකට උබලා වර්තමාන ආණ්ඩුවට ඇගිල්ල දික් කරලා හරියන්නේ නැ ආණ්ඩුව නීතියට අතගහන්නේ නැ තොපි වගේ අමු ගොනුන්ට මේවා තේරෙන්නේ නැ රනිල්ගේ වැරදි එක්කෝ මේ ගැන හරියට ජනතාවට පැහැදිලි කරලා කතිකාවක් ඇතිකරන්න ඕන මොකද්ද මේ යහපාලනය එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා උබලා වගේ වැස්සකට ස්කොලේ ගිහින් නැතුව මන්තී‍්‍ර , ඇමති ගොට්ට අල්ලලා ජොබ් හිගපු උන්ට මේවා තේරුම් ගන්න බැ ...

    යකෝ මුල්‍ය වංචාවක් පිළිබද දවසෙන් දෙකෙන් හිරේ දාන්න තිබුනා උබ මුණ පෙන්නගෙන ගිහිං බැංකුවක් මංකොල්ලා කැවා නම් මේවා කවුරු කලත් සුක්ෂම විදිහට කරපු වැඩ ඒවා අල්ලන එකට ටික දවසක් යනවා ඉවසලා හිටු බැසිල් එහෙම ජන්දෙන් පස්සේ කුළුද්දගෙන එන්න පුළුවන් වෙන සජින්ද වාස් නම් ජන්දෙට කලින්ම ගල් ගෙට තල්ලු කරන්න පුළුවන් වෙන පොටක් දැන් පෙන්නේ ...

    වැඩි දවසක් නැ මහින්දගේ ආදරණිය මතකයන් අමතක වෙන කොට ඌත් ගානට කුළුද්දලා ගිහිං දායි ඇතුලට ... දවස් 60-70න් බුරන පිස්සු බල්ලෝ නොවී ඉවසලා බලාගෙන ඉදපන් ... ස්වාධින කොමිසම් ටික සක්‍රිය වෙනකොට වැඩ ටික තවත් ඉක්මන් වේ .. කාලය දීපං විවේචනය කරපන් දින 100න් පස්සේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද්ද උබ ECG ගත්ත ස්කෝලෙ. එකපාරට ECG ඕන වෙන්න මාර වැඩක්නේ. ඇයි කලින් අරගෙන නැද්ද. මට වතුර බෝතලයක් ඕන නම් යකෝ ඒක මම ගන්නෙ නැතිව ඉස්කෝලෙන් ඉල්ලන්ද :lol: නිකන් බොරු කියල පොර වෙන්න හදන්න එපා ලොල්. ලමයින්ට trip යන්න සල්ලි දෙන්නේ අපේ ගෙදරින් නෙවේ බුූරුවෝ. :D උබයි මායි දන්න ස්කෝලෙ . උබ ඉස්සෙල්ලා බාලාංශෙ පන්තිවලට ගිහින් ඉගෙනගෙන වරෙන් . ටිකක් රිදෙන්. ඉවසන් හිටපන්
    ඔන්න දන්න තරම මිහරක් ටොයිය,ecg ගත්තෙ ස්කොලෙ වැඩක් නැ මුලු රට වටේම ඒක කරා ස්පොට් මිට් වලට එව ගත්තෙ දෙමවුපියන්ගෙ සල්ලි වලින්, ට්‍රිප් යන්ඩ ලමයින්ඩ උබලගෙ ගෙදරින් සල්ලි දුන්නෙ නැත්තන් කවුද දුන්නෙ අධ්යාපන අමාතයන්ශයද ටොයියො??? පච කෙලින්ඩ එපා ටොයියො පිලි ගනින් දෙමවුපියන්ගෙ සල්ලි වලින් කියල ඇයි මේ කිච වෙවි පච කෙලින්නෙ,
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යහපලන පාණ්ඩුවෙම කොටස් කාරයො තමා බොල රවිය බිලියන 1000 ක් ගැහුව කියන්නෙත්, පරික්ශන කමිටුව පක්ශපාතියි කියන්නෙත්, හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටු දාල හොර ර්විය සුද්ද කරල තව බිලියන 1000ක් ගහන් කම්ද ඉන්නෙ ටොයියො :angry::angry::angry::angry:

    පොන්ස් මට පොඩ්ඩක් කියපන්කො බිලියන 1000ක් වංචා කරා කියලා තිබ්බ තැන...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යහපාලනේ හොදටම හොදයි.
    ‘‘ආඥාදායකයෝ තමන්ව නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති’’
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ෆේක් බස්සලා වොට්ස් වැඩි වෙලා... එක බයියෙක් කියන්නේ මේකේ එකවුන්ට් තුනක් හතරක්නේ:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකු අකුරෙන් දාපං එතකොට තමයි මිනිස්සු ඇන්දෙන්නේ ..:P
    යකෝ මුල්‍ය වංචා පිළිබද පුද්ගලයෙක් හිරේ දාන්න ක්‍රම වේදයක් තියෙනවා .. මිනි මැරුමකට ගල් ගෙට තල්ලු කරනවා වගේ නෙවේ .. මේක යකෝ යහපාලනය නිතිය අනුව වැඩ කරන්නේ මුලින් පුද්ගලයෙක් චෝදනාවකට ගොනු වෙන්න ඕන ඊට පස්සේ ඒගැන විමර්ශනය කරන්න ඕන ඊට පස්සේ නඩු අහන්න ඕන එතනින් එහාට තමයි හිරේ දාන්නේ මුල්‍ය වංචා වලට හිරේ දාන්න බැ මිනිමරුමකට වගේ එක තේරුම් ගනින් .. මෙතන යහපාලනය තිබුනේ නැත්නම් මුලින්ම ගල් ගෙට කුළුද්දවාගෙන යන්නේ තොපේ මහා උන්දැ මහින්දයා .. මිනිහාට ඕනවාටත් වඩා දුෂණ වංචා පිළිබද චෝදනා තියෙනවා හෙල්පින් හම්බන්තොට පැහැදිලි සාක්ෂිත් එක්කම ... එත් යකෝ යහපාලනය නිසා නිවැරදි ක්‍රමවේදයකට නිතිය අනුව තීරණය කරලා තමයි දඩුවම් දෙන්නේ එකට උබලා වර්තමාන ආණ්ඩුවට ඇගිල්ල දික් කරලා හරියන්නේ නැ ආණ්ඩුව නීතියට අතගහන්නේ නැ තොපි වගේ අමු ගොනුන්ට මේවා තේරෙන්නේ නැ රනිල්ගේ වැරදි එක්කෝ මේ ගැන හරියට ජනතාවට පැහැදිලි කරලා කතිකාවක් ඇතිකරන්න ඕන මොකද්ද මේ යහපාලනය එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා උබලා වගේ වැස්සකට ස්කොලේ ගිහින් නැතුව මන්තී‍්‍ර , ඇමති ගොට්ට අල්ලලා ජොබ් හිගපු උන්ට මේවා තේරුම් ගන්න බැ ...

    යකෝ මුල්‍ය වංචාවක් පිළිබද දවසෙන් දෙකෙන් හිරේ දාන්න තිබුනා උබ මුණ පෙන්නගෙන ගිහිං බැංකුවක් මංකොල්ලා කැවා නම් මේවා කවුරු කලත් සුක්ෂම විදිහට කරපු වැඩ ඒවා අල්ලන එකට ටික දවසක් යනවා ඉවසලා හිටු බැසිල් එහෙම ජන්දෙන් පස්සේ කුළුද්දගෙන එන්න පුළුවන් වෙන සජින්ද වාස් නම් ජන්දෙට කලින්ම ගල් ගෙට තල්ලු කරන්න පුළුවන් වෙන පොටක් දැන් පෙන්නේ ...

    වැඩි දවසක් නැ මහින්දගේ ආදරණිය මතකයන් අමතක වෙන කොට ඌත් ගානට කුළුද්දලා ගිහිං දායි ඇතුලට ... දවස් 60-70න් බුරන පිස්සු බල්ලෝ නොවී ඉවසලා බලාගෙන ඉදපන් ... ස්වාධින කොමිසම් ටික සක්‍රිය වෙනකොට වැඩ ටික තවත් ඉක්මන් වේ .. කාලය දීපං විවේචනය කරපන් දින 100න් පස්සේ ..
    විමර්ශනය කොරන්ඩ පුලුවන්ද යකො ඇම්ති කමේ තියාගෙන , හොරාගෙ අම්මගෙන් පේන අහන කමිටු දාගෙන හොරු අල්ලනව ලොල් තමා. උබ හිතන්ඩ එපා මේ රටේ ඉන්න ගොන්නු කියල, රවි බිලියන 1000 ගැහුව මහ දවල් පොනිල ඒක වහන්ඩ හදනව වැඩක් නැ දැන් මුලු රටම දන්නව,

    ආණ්ඩුව නිතියට අත ගහන් නැ ඒකයි ජාතික සබාවෙදි ගොටාබය අල්ලන්ඩ තිරන ගන්නෙ ඔහොම යන්කො රටේ ඉන්නෙ ගොන්නු නම් නෙමි උබල වගේ ඒක තේරුම් ගනින් ටොයියො.

    කොරන මල දානයක් දින 100ට කලින් කොර ගන්ඩ වෙයි මගෙ හිතේ නැත්තන් අල්ලපු හොරු කො කියල අහද්දි දෙන්ඩ උත්තර නැතු උනොත් යහපාලනේට අබ සරනයි

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    රිදුනද ? :rofl:
    ඉතින් හිටහන්කො බන් පොඩ්ඩක් ඉවසලා. මොකද ඔච්චර හදිස්සි ? :lol:
    කුනු හරුපෙන් දොඩවන්නම රිදිලා. සාක්ශි අතේ තියාගෙන කෑ ගහපු පටලීලා කෝ? ජෙප්පො ටික කෝ? ඇයි මේ හොරු කියන් උන තාම එලියේ? කවුරුත් දන්න කුඩු දුමියා මොකෝ එලියේ? වෙන එකෙක් නම් ඇතුලට දාලා විභාග කරන්නේ. ඇයි දේශපාලන ආයතන නීති තීන්දු දෙන්නේ? ඕකද නීතියේ ස්වාධීනත්වය? කෝ ලැම්බෝගිනි? කෝ අර හෙලිකොප්ටර්, අල්මාරියෙද හන්ගල ඇත්තේ? කෝ චන්දෙට කලින් තිබ්බ බිලියන ගානක වන්චා? මොකෝ මේ හෙල උරුමෙ අත හොද ගන්න හදන්නේ? ඇයි මේ ජෙප්පෝ කටින් විතරක් විමර්ශන කරන්නේ? කෝ යකෝ හොරු?:rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ෆේක් බස්සලා වොට්ස් වැඩි වෙලා... එක බයියෙක් කියන්නේ මේකේ එකවුන්ට් තුනක් හතරක්නේ:rofl::rofl::rofl::rofl:

    එතකොට ටොයියෙක් කියන්නෙ එකවුන්ට් කීයක්ද මහාචාර්ය තුමෝ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එතකොට ටොයියෙක් කියන්නෙ එකවුන්ට් කීයක්ද මහාචාර්ය තුමෝ?

    ඔරිගීනල් එකෙන් අහපන් වස්සෝ කියා දෙන්නම්.. :rofl::rofl:
     
    curtis

    Member
    Oct 19, 2008
    28
    1
    0
    අපේ රජ්ජුරුවෝ ගෙදර යවපු උබලට හොද පාඩම් මේවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුනු හරුපෙන් දොඩවන්නම රිදිලා. සාක්ශි අතේ තියාගෙන කෑ ගහපු පටලීලා කෝ? ජෙප්පො ටික කෝ? ඇයි මේ හොරු කියන් උන තාම එලියේ? කවුරුත් දන්න කුඩු දුමියා මොකෝ එලියේ? වෙන එකෙක් නම් ඇතුලට දාලා විභාග කරන්නේ. ඇයි දේශපාලන ආයතන නීති තීන්දු දෙන්නේ? ඕකද නීතියේ ස්වාධීනත්වය? කෝ ලැම්බෝගිනි? කෝ අර හෙලිකොප්ටර්, අල්මාරියෙද හන්ගල ඇත්තේ? කෝ චන්දෙට කලින් තිබ්බ බිලියන ගානක වන්චා? මොකෝ මේ හෙල උරුමෙ අත හොද ගන්න හදන්නේ? ඇයි මේ ජෙප්පෝ කටින් විතරක් විමර්ශන කරන්නේ? කෝ යකෝ හොරු?:rofl:
    :yes::yes::yes:ටොයියො හත්පොලේ ගාගෙන ඉන්නෙ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔරිගීනල් එකෙන් අහපන් වස්සෝ කියා දෙන්නම්.. :rofl::rofl:

    ඇයි ලිස්සන්නේ? උත්තර නැද්ද? නෝන්ඩි වගේද? මේක නියම ක්‍රමේට හදපු එකක් මහත්තයෝ. මගේ ජාතකේ වැඩක් නෑනේ.උත්තරේ දීපන්කො.ටොයියෙක් ක්යන්නේ එකවුන්ට් කීයක්ද?:lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,636
    7,974
    113
    Kotahena
    poll eka public nodapu eka wasiyak karagena bayyanta fake fake gaana un thamai Real yahapalana toyyo

    issaranam yahapalane kiwwahama poll ekaka votes gaana 95%k ma toyyonge paththata

    ada 90% --> 51% ta Bahala :lol: toyyonta baya wenna kaaranaawak meka :yes: