ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,175
    6,043
    113
    ඔබ තියන්න වෙඩි තියන්න....
    හොදින් විමසලා..........
    ඉහ ඉද්දර හෙඩ් ශොට් නම්.....
    එකයි චකබලා....ස්...........

    වෝල් කරුවන්... ජග් නරියන්..
    වෙත කියූ කථා............
    පවසන්නම්......
    *රි ප*යෝ....
    මැරුණ විට මෙදා.........
    අරින විටදි.. බොට් දාලා...
    නෑ කියා පුතේ....
    *කලා පලකෝ...
    වල් වේසී......
    කියා මට සිතේ.....

    ඔබ තියන්න වෙඩි තියන්න....

    S N D හදුනාගත්....
    කෑම්පිං අයියේ..........
    ඔබ වාගේ....
    බක් බැලයං..
    ඇත නෑඹිලියේ.......
    Air දමා.... හෙලිකොප්ටර්...
    ගෙනත් කෙලවනා...
    අළුත් දිනක්...
    පායනු ඇත...
    හෙට උදෑසන..........!


    ඔබ තියන්න වෙඩි තියන්න....

    මුල් ගීය - ඔබ නිදන්න ඔබ නිදන්න :baffled:



    හින්දි වගේ:lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔබ තියන්න වෙඩි තියන්න....
    හොදින් විමසලා..........
    ඉහ ඉද්දර හෙඩ් ශොට් නම්.....
    එකයි චකබලා....ස්...........

    වෝල් කරුවන්... ජග් නරියන්..
    වෙත කියූ කථා............
    පවසන්නම්......
    *රි ප*යෝ....
    මැරුණ විට මෙදා.........
    අරින විටදි.. බොට් දාලා...
    නෑ කියා පුතේ....
    *කලා පලකෝ...
    වල් වේසී......
    කියා මට සිතේ.....

    ඔබ තියන්න වෙඩි තියන්න....

    S N D හදුනාගත්....
    කෑම්පිං අයියේ..........
    ඔබ වාගේ....
    බක් බැලයං..
    ඇත නෑඹිලියේ.......
    Air දමා.... හෙලිකොප්ටර්...
    ගෙනත් කෙලවනා...
    අළුත් දිනක්...
    පායනු ඇත...
    හෙට උදෑසන..........!


    ඔබ තියන්න වෙඩි තියන්න....

    මුල් ගීය - ඔබ නිදන්න ඔබ නිදන්න :baffled:

    386b91a6b5e61f494d897a4d6cc1480a79a1987b1aa188b5720da2beffb2dfa5.jpg



    Talk+about+a+lap+dance_dedc0e_4285865.gif
     

    akila104

    Member
    May 25, 2014
    26
    2
    0
    machn mn .. RocKetman user name kn play kale mawa permanent ban una .. hetuwa mn danne nah :( mn aluten awe .. plz give a solution
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machn mn .. RocKetman user name kn play kale mawa permanent ban una .. hetuwa mn danne nah :( mn aluten awe .. plz give a solution
    Read rules.Specially rule1..
    Hack neweinam rule walata ban wenna aththe.
    No Marty,no last stand,no RPGs,no juggernaut,no 3 frags.
    Key code eka change karala gahapan aye rule walata. :D
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඌ විකෘති මානසිකත්වයකින් පෙලෙන කාමාතුරයෙක් බන් :dull:

    මම හිතුව හරි එහෙනම් .... ඌ කියනව ... හවස සෙට්වෙලා අපි පාන් කමු උයා බටර් ගේන්ට ... මම පාන්නුයි සීනියි ගේන්නම් කියල ... :oo::oo::oo::oo: අම්මෝ නුලෙන් බේරුනේ ... තව පොඩ්ඩෙන් වැවේ බැහැල නාන්න බැරි වෙනවා ..... :yes::yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මම හිතුව හරි එහෙනම් .... ඌ කියනව ... හවස සෙට්වෙලා අපි පාන් කමු උයා බටර් ගේන්ට ... මම පාන්නුයි සීනියි ගේන්නම් කියල ... :oo::oo::oo::oo: අම්මෝ නුලෙන් බේරුනේ ... තව පොඩ්ඩෙන් වැවේ බැහැල නාන්න බැරි වෙනවා ..... :yes::yes::yes:


    baba wenna epa den :rofl: Kalin oyata oka wela thiyanawa kiyala kiwwa apita :rolleyes:
     
    Status
    Not open for further replies.