Brandnew & Used vehicles @ Lowest Price

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    Demio wadak nane bn.....ai ochchara marenne ekata..ganin ko Honda ekak

    mama salakana widiyata padinna honda wahana thiyenne Mazda and Honda (driving pleasure)

    Honda padala thiyanawa, Mazda ekak padinna ona.

    mata hithenne mazda eka Honda walata wada hondai. ape gedara thiyenne Suzuki Kei 660cc turbo ekaka (mekama thamayi mazda laputa kiyala enne) athal ekata padinna maru bande.

    ekayi mazda hoyanne.

    umba hybrid witharada genne kiyapanko?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    thama nm Personal import puluwan machan...mun ethin hena gahanawa wage ne procedure wenas karanne......
    Import Permit eka nm 15 lkhs wenawa..Perasonal import ewa 4 years wena kan transfer nalu aluth duty gewala gatath...balanna one 16 ekak enawa..ekata mokada wenne kiyala

    එල මචෝ... අලුතෙන් එන එකට මොකද වෙන්නේ කියලා බලලා කියපන්කෝ...
    අවුරුදු 4ක් වෙනකන් විකුනන්න බැරිද කියලත් බලපන්...
    මට මතක විදියටනම් අවුරුදු 4ක් වෙනකන් විකුනන්න බෑ කිව්වේ අයවැයට කලින් වාහන ඔඩර් කරලා අලුත් ටැක්ස් එක වැදුන් නැති අයට...
    ඒ ගැනත් බලපන් :yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama salakana widiyata padinna honda wahana thiyenne Mazda and Honda (driving pleasure)

    Honda padala thiyanawa, Mazda ekak padinna ona.

    mata hithenne mazda eka Honda walata wada hondai. ape gedara thiyenne Suzuki Kei 660cc turbo ekaka (mekama thamayi mazda laputa kiyala enne) athal ekata padinna maru bande.

    ekayi mazda hoyanne.

    umba hybrid witharada genne kiyapanko?

    ona ekak genawa..ehema wenasak na....oke Duty wadi eka thama aula...

    2014 ekak nm ada Auction price hatiyata CIF wenne JPY 10-10.5 lkhs wage
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    එල මචෝ... අලුතෙන් එන එකට මොකද වෙන්නේ කියලා බලලා කියපන්කෝ...
    අවුරුදු 4ක් වෙනකන් විකුනන්න බැරිද කියලත් බලපන්...
    මට මතක විදියටනම් අවුරුදු 4ක් වෙනකන් විකුනන්න බෑ කිව්වේ අයවැයට කලින් වාහන ඔඩර් කරලා අලුත් ටැක්ස් එක වැදුන් නැති අයට...
    ඒ ගැනත් බලපන් :yes:

    Personal import ewa wikunanna bari cn eka nm dala athi...balamu machan eka...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    27 or aduwata ehen genna ganna puluwan ewa tiyenne bn Nissan LEAF and Wagon R Hybrid (650cc) eka withrai :(

    wagon R eka kiyhak weida?

    2014 demio ekak genawoth kiyak weida mage athata eddi. milage tikak wadi unata kamak naa. (skyactive ekak)

    232144_5.jpg
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    27 or aduwata ehen genna ganna puluwan ewa tiyenne bn Nissan LEAF and Wagon R Hybrid (650cc) eka withrai :(
    කොහෙද බං ගිහිං හිටියේ. බුකියෙත් උඹේ පේජ් එකේ අප්ඩේට් එකක් දැක්කා අද සෑහෙන කාලෙකට පස්සෙ Wagon R Hybrid (650cc) ගැන
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    wagon R eka kiyhak weida?

    2014 demio ekak genawoth kiyak weida mage athata eddi. milage tikak wadi unata kamak naa. (skyactive ekak)

    232144_5.jpg
    meka nm pattai ne...auction eketh wadi ganata yav owa nm,,black ekak tibba JPY 14.65 elalalth deela na
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    කොහෙද බං ගිහිං හිටියේ. බුකියෙත් උඹේ පේජ් එකේ අප්ඩේට් එකක් දැක්කා අද සෑහෙන කාලෙකට පස්සෙ Wagon R Hybrid (650cc) ගැන

    :D